අපේ රටේ හුඟක් තරුණ බාස්ලට ඉගෙනගන්න ඕනෑකම තියනවා. එත් ආර්ථිකේ එක්ක වැඩ නවත්තල ඉගෙනගන්න යන්න විදිහක් නැහැ.. එක්කෝ සාමාන්‍ය පෙළ අසමත් නිසා බහුතරයක් ටෙක් වලින් තෝරාගන්නේ නැහැ. NAB විතරයි තියන්නේ කරනවානම්. එත් NAB වලින් Scientific දැනුමක් ලැබෙනවා අඩුයි..
තව අව්රුදු 4ක් විතර යනකොට මේ තත්වෙ බොහෝදුරට හොද අතට හැරෙයි මචං. ඒකට හේතුව තමයි දැන් උසස්පෙළ ට අදුන්වලා දීලා තියන තාක්ෂණික විෂය ධාරාව. ඔය යටතේ ගොඩක් හොදට මෝටර්රථ තාක්ෂණය ලමයින්ට කියල දෙනවා. දැනට ඉස්කෝල වල ලැබ් නම් අඩුයි. ඒනිසා ලමයින්ට ප්‍රැක්ටිකල් දෙන්න ටෙක් වලට එහෙම එක්කන් යනවා. සමහර ඉස්කෝල වල නම් ඇන්ජින් වාහන පාට්ස් තියන ලැබ් තියනවා. ඔය ලමයි ටික එලියට ආපු ගමන් සමාජයේ වාහනවල තාක්ෂණික දැනුම තියන පිරිස් වැඩි වෙනවා.





ලේලන්ඩ් එකේ තරම් කොහෙද බ්රේක් මේ ලෝකේ කිසි වාහනේක......
පැඩල් එක නම් ස්මූත් බහිනවා...... 