වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව් බන්.. වෙලාවට අර මනුස්සයා Trolly Jack එකක් ගෙනත් තිබ්බ.. අරුන් ඇතුලේ ඉද්දීම ජැක් එක ගහලා උස්සලා තමා වැඩේ කරේ...

    ආතල් වැඩේ බං.. මේව කියවන්න කියවන්න ආසයි :love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    bbs-wheels-deep-dish-i18.jpg

    :growl: ඕකක් දැම්මොත් ඉතින් දැන් නිකනුත් යට වදින එකේ.... මුලු යට කෑල්ලම දාන්න වෙයි...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රේඩියේටර් flush දැම්මම කැඩෙන මලකඩ ඇතුළු flush එකේ ඉතුරු මිතුරු එන්ජිම ඇතුලේ ඉතුරු වෙනවා වතුර එක්ක . පස්සේ ඔක්කොම හරි කියල කූලන්ට් දාල දුවද්දී අර ඉතුරු වෙච්චි මලකඩ කොටස් වලට හෝර්ස් ටිකෙන් ටික තුනී වෙනවා.. ඊට පස්සේ හොඳ වෙලාවක් එහෙම බලල පුපුරලා යනවා...:no::no::no:ඔන්න ඕකයි වෙන්නේ ..මමනම් කිසිම කෙනෙකුට කියන්නේ නැහැ රේඩියේටර් flush දාන්න කියල... දැම්මොත් විනාසයක්ම තමයි ඉතින්..,,

    :dull: රෙඩියේටර් ෆ්ලෂ් හැබැයි අනිත් බස් එකටත් දැම්මා..... ඒකට නම් ඉහෙන් බහින ලෙඩක් නෑ...... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :P:P:P:P:P අර හයිබ්‍රිඩ් ත්‍රෙඩ් එකේ පොස්ට් වලට මගෙත් රෙප් කපලා... මන් මේ මාසේ අන්තිමට රෙප් වලින් පෙට්රෝල් ගහන ට්‍රිප් එකක් යන්න හිටියේ.. දැන් යන්න වෙන්නේ නෑ....

    :shocked: හුටා...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    බස් ලයිනර් මැටීරියල් හාර්ඩ් වැඩිද දන්නේ නැහැ බන් කාර් එකකට.. බස් කාරයෝ ගහන්නේ අඩුවෙන් ගෙවෙන ලයිනර් ජාති.. ඒවායේ ලයිනර් එක පොලිෂ් වෙනවා මිසක් ගෙවෙන්නේ නැහැ බන්. වැකුම් බ්රේක් නිසා තදින් වැදුනට හයිඩ්රෝලික් බ්රේක් වලට තද වැඩි ඇති ගහල දාන එව්වා.ගෙවෙන්නේ නැති ලයිනර් වල බ්රේක් බොහොම හිඟයි..

    මම මගේ ඇසන්ට් එකට බාල ලයිනර් හතරක් දැම්ම.. මාස හයක් වගේ දුවල බ්රේක් මදියි කියල ගලවල බැලුවාම ලයිනර් එක පොඩ්ඩක්වත් ගෙවිල නැහැ. පස්සේ ගණන් වැඩි එකෙන් ගෙනත් දැම්ම. දැන් බ්රේක් ඕන තරම්.. මම කිව්වට කරන්න මාරු කරන්න එපා. පුලුවනිනම් ගලවල බලපන් ලයිනර් එක පොලිෂ් වෙලා දිලිසේනවද කියල..

    :no: බස් වලට ගහන්නේ ලේලන්ඩ් කම්පැණි ලයිනර් නැත්නම් රාණි ලයිනර් එක..... ඔය දෙක ඈර වෙන කිසිම එකක් බ්‍රේක් නෑ කියලා තමා කියන්නේ..... වෙන ඒවා ගහලා නැති නිසා දන්නේ නෑ...... :D

    තිබ්බ ලයිනර් නම් පොලිෂ් වෙලා තමා තිබ්බේ...... දැන් ගැහුව එක නම් ගැරන්ටඩ් බඩු...... කෝකටත් වෙලාවක ගලවලා බලන්න ඕනා...... :yes:

    පරණ අයිති එකා ගැන කතා නොකර ඉමු...... :dull: මම හිතුවේ ඌත් මම වගේම ඈත්ත කියලා බඩු විකුණන එකෙක් කියලා...... ඌ විශ්වාස කරා වැඩි මම....... :angry:
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ඔව් දැන් ටෙක් වල සර්ලා ටියුෂන් කරනවා. එයාල ගොඩක් අය ගාව ප්‍රැක්ටිකල් දෙන්නත් බඩු තියන නිසා ලමයින්ට හොද චාන්ස් එක.

    හ්ම්ම්..මාත් දැක්කා ලයිට් කණුවල බෝඩ් කෑලි එල්ලලා තියෙනවා ටියුෂන් වලට..අවශ්‍ය කෙනා ඕන ඒවා අරන් ඉස්සරහට යාවි.අනිත් එවුන් දෙන දේ විතරක් අරන් ඔහේ ඉදිවී..
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    අපිට එහෙම වාසනාවක් තිබ්බේ නැහැනේ බාන්... ඒ අතින් අද ළමයි වාසනාවන්තයි.. එත් වැඩක් ගන්නේ කීයෙන් කීදෙනාද.. ළමයි යන්නේ එයාල ආස පාරෙ නෙවෙයි දෙමාපියන් ආස ඉලක්කයට.. දෙමාපියන් ළමයින්ව අද්‍යයනය කරන්නේ නැහැ ළමය මොන පැත්තටද දක්ෂ කියල.. ඔහේ දක්කනවා දොස්තරෙක්, ඉංජිනේරුවෙක් වෙයන් කියල.. අන්තිමේ ලොකු වුර්තිකයෙක් උනාට ඒ වුර්තිකය ඒ විෂයට සහජ හැකියාවක් නැති පොතේ ගුරෙක් විතරයි.. එතන තමයි අවාසනාව තියෙන්නේ.. මම දන්නා physics special කරපු උදවිය හිටිය AA බැටරි කෑල්ලේ, 9V බැටරියේ , LED එකේ +,- අඳුනන්නේ නැති. ඒ උනාට 1st class degree holders ල . අනේ මන්ද කාගේ වරද්ද කියල..:no::no::no:

    ඇත්ත කතාව. ඔහොම ලැබීමක් තිබිලත් එවන් උපරිම ප්‍රයෝජනේ ගන්නේ බොහොම සුළු පිරිසයි..ගොඩක් එවුන් කරන්නන් වාලේ කරන එවුන්. මමනම් දකින්නේ කරන දේට ආසාවක්, ආදරයක් තියෙනවනම් ඕන දෙයක් කරන්න පුළුවන්.
    සහතික ඇත්ත කතාව.ඩිග්‍රිය තිබ්බට ප්‍රයෝගික නෑ.ඕක නිසා තමයි දැන් ජොබ් මාර්කට් එක උනත් වෙනස් වෙලා තියෙන්නේ ලංකාවේ. දැන් ප්‍රයිවෙට්ද ගවර්ම්න්ට්ද බලන්නේ නෑ..බලන්නේ වැඩ පුලුවන්ද කියලා..වැඩ පුලුවන්නම් තැන තියෙනවා, පඩි තියෙනවා, ඕන තරම් ජෝබුත් තියෙනවා..
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    පොල්වත්ත අයිය තරහ වෙන එකක් නෑ කියල හිතල මම මගේ අත්දැකීමකුත් මෙතන කොටාබාන්න අවසර ඉල්ලනවා...

    ඔන්න ඉතින් ඉස් ඉස්සල්ලාම සල්ලි චුට්ටක් එහෙම හොයාගෙන හැම කොල්ලටම තියනව වගේ රථගාය මට දරුණුම දරුණු වෙලා අසාද්‍යම වෙලා ඉද්දි හරි අමාරුවෙන් 2012දී තමයි ඒක සනීප කර ගත්තේ.බෙහෙත තමයි Proton Wira කාර් එකක්.

    මාස පහක් විතර හොයලා හොයලා රට හැම තැනම ඇවිදලා ඇවිදලා බලලා අන්තිමේ හිත ගියේ ඔය කිව්ව කාර් එකට.මේ වර්ගෙ එකක් ගන්න මම හිතාගෙන හිටියෙ නෑ කීයකටවත්..මම හෙව්වෙ ජපන් වාහනයක්.ඒත් මම හෙව්ව condition එකත් එක්ක මගේ අතේ තිබ්බ මුදලත් එක්ක මට ගැලපුනේ අන්තිමේදී මේ කාර් එක.

    තව දෙයක් මේක නිෂ්පාදිත රට මැලේෂියාව වුනාට එන්ජිමේ ඉඳල දොරවල් වෙනකල්ම parts ජපන්.Mitsubishi Lancer CB2 එකේ බඩුම තමයි තියන්නේ ඉතින්.මේකෙ ඉන්න වාහන කාපු උඹලට ඕකෙ පැටිකිරිය මම මෙතනඋලන්න ඕන නෑනෙ...

    කොහොම හරි ලංකාදීපෙ ලිහිපිට බලල වාහනේ තියන දිහාවට ගියා මායි අපේ මලලයි අපේ අයිය කෙනෙකුයි.වාහනේ තිබුනේ මුස්ලිම් එක්කෙනෙක් ළඟ.කාර් එක ඇත්තටම උපරිම හොඳ මට්ටමේ තිබුණා.අපිට පෙනුන විදිහට.:Pමීට කලින් බලපු වාහනත් එක්ක මේක උපරිම තිබ්බ නිසා මාත් එක්ක හතර වටේ ඇවිදලා හෙම්බත් වෙලා හිටිය මගේ මලය මෙන්න මේක ගමු ඕයි දැං හෙව්වා ඇති කියල කියපු නිසාත් ,මටත් වාහනේ ටිකක් අල්ලලා තිබ්බ නිසත් අපි ඒ කාර් එක ගන්න තීරණය කරා.

    වාහනේ පොතත් බැලුවා අවුලක් තිබ්බෙ නෑ.ඒත් සැකයකට තිබුනේ මීට කලින් අයිතිකරුවන් ළඟ ළඟ Transfer ගිහින් තිබුණා.අපි ඒක වැඩිය ගණන් නොගෙන වාහනේ ගෙනාවා.

    ඔන්න ඉතින් කෑගල්ලෙන් කාර් එක අරන් අපි පහුවදා බණ්ඩාරවෙල යන්න පිටත්වුණා.දෙයියනේ කියල බලංගොඩටත් ආවා.එතනින් එහා කඳු ටික එන්න පටන් ගත්තම මෙන්න මේක හිටු කියලා බොයිල් කරනවා.අමාරුවෙන් බෙරගල කන්දෙ මැදහරියක් එද්දි මෙන්න මේ ඉලව්ව එහෙම්ම නතරවුණා.දැන් ඉතින් මලයටයි මටයි කර ගන්න දෙයක් නෑ.වෙලාවත් රෑ 8ට විතර ඇති..මේ වෙලේ මේ කිට්ටුවක ගැරෙජ් එකක්වත් නෑ.අපේ මලයට ඔය යකඩ ගොඩවල් ගැන පොඩි දැණුමක් තිබුණට මට මේ ලෝකෙ දැණුමක් තිබ්බෙ නෑ එතකොට.මට දැන් අප්සට් එකේ උපරිම.ඇයි යකෝ ඉස් ඉස්සල්ලාම වාහනයක් අරන් මෙහෙම අල ජංජාලයක් උණාම මොන මිනිහටද අප්සට් නැත්තේ.වාහනේ පාරෙ පැත්තක තියද්දි මායි මලයයි පාරෙ වාඩිවෙලා ඉන්නව ඉතින්.මට නම් දැන් වාහනේ එපාම වෙලා.මේ මම මේක හෙටම තුට්ටු දෙකකට හරි විකුණනවා මටනම් එපා ඕයි.මේක මහ මරාලයක් මගෙන් මල්ලිට කුණු කුණුව.
    කොහෙම හරි අන්තිමේදී පැයක් විතර පාරෙ ඇනතියන් ඉඳලා මල්ලි ආය ගිහින් බලද්දි මෙන්න මේක start වුණා.දෙයියන්ටත් පින් දීල එහෙම්ම වාහනේට නැගල ගෙදරටම ඇවිල්ල තමයි ආය නතර වුනේ.

    ඔන්න ඉතින් පහුවදා අපේ අයිය කෙනෙක් ළඟට වාහනේ දැම්මා.

    මෙන්න ලෙඩ ලිස්ට් එක

    1 ගෑස්කට් සෙත්තපෝච්චි වෙලා
    2 lower arm , upper arm අර බුෂ්ද මේ බුෂ්ද ජෝජ් බුෂ් හැර අනිත් ඔක්කොම ගෙවිලා
    3 එන්ජින් මවුන්ට් ගෙවිලා
    4 රේඩියේටර් එක පිටගැස්ම හැදෙන තරමට මලකඩ කාලා..
    5 ටයිමින් බෙල්ට් ඇතුළු අනිත් බෙල්ට් ඔක්කොම ගෙවිලා
    මොනා කරන්නද ඉතින් කරගත්ත කරකාරෙ එක්ක දීග කන්න එපැයි. ඔක්කොම මුලක ඉදන් හැදුවා
    ආ...තව Gear box එකේ Oil පෑවිල්ලටම හිඳිල තිබුනේ... ආය clutch plate,Preasure plate ඔක්කොම දැම්මා.
    ඒ විතරක්යැ powe steering rack එකේ පොම්පෙ repair කරා...
    CV joint අළුතින් දැම්මා...

    මුලින් මුලින් මේක මට මහම මහ මරාලයක් කියල එපාම වෙල තිබුණට වාහනේට ඇත්තටම ටික ටික ආස හිතුනා.හේතුව මට මේ කාර් එක තමයි යකඩ ගොඩවල් එක්ක හැප්පෙන හැටි කියල දුන්නේ.ඇත්තටම සමහර දේවල් අපි කියවලා දැනුමට එකතුකරන් තිබුණට අපිම අතපතගාල අත්දැකීම් ලබන ඒව මාරම වටිනවා මචංලා. මම මේ කාර් එකේ හැම දේම හැදුවා.හෙට අනිද්ද පේන්ට් එකක් ගහන්න ඉන්නෙ...ඒ Subject එක ගැනත් ඉගෙන ගන්න දේවල් සෑහෙන්න තියෙයි.දෙයියනේ කියල දැන්නම් කිසිම ලෙඩක් නෑ.දුර දුවනවා සෑහෙන්න.මුලින්ම ගෙනාව දවසෙ මට දුන්න දුක තාම නම් දීල නෑ.ඇත්තටම මම දැනට වියදම් කරල තියන ගණන් එක්ක බැලුවම මට මීට වඩා හොඳ වාහනේකට යන්න තිබුණා. ඒත් ඒ වියදම වගේ නෙවෙයි මම ලබපු අත්දැකීම් ටික,ඉගන ගත්ත දේවල් මට කවදාවත් මිල කරන්න බෑ මචංලා...

    තව දෙයක් මම මුලින් කිව්වෙ මේක ළඟ ළඟ Transfer වෙලා තියනවා කියල,මට නම් හිතෙන්නෙ එක එකා Use කරද්දි ලෙඩ එක එක එද්දි වාහනේ විකුණලා තියනවා..මැරිල වැටෙන්න තියද්දිද කොහෙද මම අරං තියන්නෙ.:D

    තවත් දෙයක් මුස්ලිම් අයට දොස් කියනව නෙවෙයි...මම මේක ගත්ත කිව්වෙ මුස්ලිම් මිනිහෙකුගෙන් කිව්වනෙ.මම සල්ලිත් දීල ඔක්කොම කරල උගේ ගෙදරින් එද්දි ගේට්ටුව ළඟදි උගෙන් ඇහුවා වාහනේ අඩුපාඩු මොනාද තියන්නෙ එහෙම තියනවනම් හදා ගන්න මට මොනාද තියන්නෙ කියල කියන්න කියල.මේක මට කිසිම දෙයක් කිව්වෙ නෑ.:no: මුස්ලිම් අය සම්බන්ධයෙන් මේ අත්දැකීමද ඇතුලත්ව මට තේරිලා තියන එකම දේ වැඩි හරියක් උන් හරි කපටියි. ආත්මාර්ථකාමියි... ඒක ගැන ඒ ඇති.

    කාට හරි මේක කියවලා ප්‍රයෝජනවත් දෙයක් ඉගන ගන්න ලැබුණා නම් ඒ ගැන සතුටුයි.මොකද මම මේකෙ දාල තිබ්බ එක එක කටු කියවලා සෑහෙන්න දේවල් ඉගනගත්ත නිසා

    පොල්වත්ත අයියාගේ කටු අස්සේ මාගේ පලහිලව්වද දැමීම සම්බන්ධව පොල්වත්ත අයියාත් අනෙකුත් සාමාජිකයිනුත් උරන නොවනු ඇතැයි සිතමි....හී.....:D:D:D:D:D

    Last edited:
    • Like
    Reactions: sika2 and GuneBhai

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මගෙන් මොන අවසරද බාන්.. උඹේ අත්දැකීම ලිව්ව එක කොයිතරම් ලොකු දෙයක්ද.. ගන්න කලින් දැනගත්තනම් ඉතින් ඕක ගන්න එපා කියල කියනවා ඒකාන්තයි අපි... දැන් ඉතින් අරන් ඉවරනේ.. හදන්න තියන එව්වා ඔක්කොම හදපු එකේ කාලයක් පාවිච්චි කරන එක තමයි ලාභ.. පේන්ට් කරනවානම් ඉතින් දැනට තියන පාටම ගහන එක තමයි ලාභ වැඩේ.. පේන්ට් බාස් කෙනෙක් ගෙදරට අරන් ඇවිත් වැඩේ කරනවානම් ඉතින් ටිකක් හොඳයි, නැත්තම් ගරාජ් වල පේන්ට් එකට ගලෙව්වාම වැඩේ ඉවර වෙලා හයි වෙන්නේ ගලවපු කෑලි වලින් භාගයයි... මුස්ලිම් උදවිය එක්ක වාහන බිස්නස් එක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්... උන් මොන බොරුවක් හරි කියල වාහනේ විකුණගන්න තමයි උත්සහ කරන්නේ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :no: බස් වලට ගහන්නේ ලේලන්ඩ් කම්පැණි ලයිනර් නැත්නම් රාණි ලයිනර් එක..... ඔය දෙක ඈර වෙන කිසිම එකක් බ්‍රේක් නෑ කියලා තමා කියන්නේ..... වෙන ඒවා ගහලා නැති නිසා දන්නේ නෑ...... :D

    තිබ්බ ලයිනර් නම් පොලිෂ් වෙලා තමා තිබ්බේ...... දැන් ගැහුව එක නම් ගැරන්ටඩ් බඩු...... කෝකටත් වෙලාවක ගලවලා බලන්න ඕනා...... :yes:

    පරණ අයිති එකා ගැන කතා නොකර ඉමු...... :dull: මම හිතුවේ ඌත් මම වගේම ඈත්ත කියලා බඩු විකුණන එකෙක් කියලා...... ඌ විශ්වාස කරා වැඩි මම....... :angry:

    මිනිස්සුන්ගේ දැනුම සහ සංවේදනය විවිදාකාරයි බන්. ඒ මනුස්සයාගේ දැනුමේ හැටියට වාහනේ ලෙඩ තිබ්බේ නැද්ද දන්නේ නැහැනේ බන්...සමහරුන්ට වාහනේ එක රෝදෙක හුලන් ගියත් කව්රුහරි කියනකම් දන්නේ නැහැ. අපි අපේ දැනුමේ හැටියට පරීක්ෂා කරලා ගන්න එක තමයි හොඳ කාගේවත් වචන විශ්වාස කරන්නේ නැතුව..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වාහන හොයන්න ඉක්මන් එකට ගිහින් අහම්බෙන් මේක දැකල මට ක්ලාන්ත වෙන්න වගේ... වතුර ටීකා කා කා කා කා ක් ...............:sorry::sorry::sorry::sorry::sorry::growl::growl::growl::growl::growl:

    http://ikman.lk/en/best-pokuru-katta-for-sale-colombo

    කුකුලෙක් මෙච්චර ගනන්ද?බයික් එකක් ගන්න සල්ලිනෙ
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    වාහන හොයන්න ඉක්මන් එකට ගිහින් අහම්බෙන් මේක දැකල මට ක්ලාන්ත වෙන්න වගේ... වතුර ටීකා කා කා කා කා ක් ...............:sorry::sorry::sorry::sorry::sorry::growl::growl::growl::growl::growl:

    http://ikman.lk/en/best-pokuru-katta-for-sale-colombo

    කුකුල් පොරවලට දාන එවුන්..මුන්ට මාර සාත්තුවක් දෙන්නේ අයිතිකාරයෝ..කියලා වැඩක් නෑ.
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    user cp එකට ඔලුව දැම්ම නිකමට වගේ. එකෙක් රෙප් කපල ගිහින් මේ ත්‍රෙඩ් එකට "උස්සපු තැන් දාපන් " කියල.. රෙප් නම් ඔක්කොම කැපුවත් ප්‍රශනයක් නැහැ පුතේ.. මම ඕව කන්නයැ . එත් මේ ලියන පොස්ට් එකක්වත් කොහෙන්වත් උස්සපුව නෙවෙයි... මෙව්වගෙ 100% ක් සත්‍ය සිදුවීම්.. උස්සල දාන කැත වැඩ මා ගාව නැහැ කොල්ලනේ..:no::no::no: කොහෙන් හරි කොපි කරානම් ඊට යටින් ලියනවා ගත්තේ මෙතනින් කියල... තරහක් , ඉරිසියාවක් තියනවනම් කොන්ද කෙලින් සිංහලයෙක් වගේ කෙලින් ඇවිත් කිව්වනම් තමයි වටින්නේ ගුණක් හෝ දොසක්... සියලු ගුණ දොස් භාරගැනීම සන්තෝසයෙන් තමයි කෙරෙන්නේ... :love::love::love::love:

    මචං අයියේ..මේකෙ ඉන්නවා එක්තරා නපුංසක ඩයල් ටිකක්..ඕව ගනන් ගන්න එපා.මේ මාසෙ කන්ඩ අඳින්ඩ නැතිවුනොත් අපිට ටිකක් කියහං:lol::lol:
     
    Last edited:

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මගෙන් මොන අවසරද බාන්.. උඹේ අත්දැකීම ලිව්ව එක කොයිතරම් ලොකු දෙයක්ද.. ගන්න කලින් දැනගත්තනම් ඉතින් ඕක ගන්න එපා කියල කියනවා ඒකාන්තයි අපි... දැන් ඉතින් අරන් ඉවරනේ.. හදන්න තියන එව්වා ඔක්කොම හදපු එකේ කාලයක් පාවිච්චි කරන එක තමයි ලාභ.. පේන්ට් කරනවානම් ඉතින් දැනට තියන පාටම ගහන එක තමයි ලාභ වැඩේ.. පේන්ට් බාස් කෙනෙක් ගෙදරට අරන් ඇවිත් වැඩේ කරනවානම් ඉතින් ටිකක් හොඳයි, නැත්තම් ගරාජ් වල පේන්ට් එකට ගලෙව්වාම වැඩේ ඉවර වෙලා හයි වෙන්නේ ගලවපු කෑලි වලින් භාගයයි... මුස්ලිම් උදවිය එක්ක වාහන බිස්නස් එක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්... උන් මොන බොරුවක් හරි කියල වාහනේ විකුණගන්න තමයි උත්සහ කරන්නේ...
    ඔව් තියන පාටම තමයි ගහන්න ඉන්නේ.අඩුගානෙ අවුරුදු දෙක තුනක්වත් පාවිච්චි කරන්න බලාගෙන තමයි හැදුවේ. අප්පට සිරි.එහෙම බඩු වලින් බාග හයිවෙන සීන් එකකුත් තියෙනවද.මම බැලුවේ බඩු ටික ගලවලා ගෙදර දාල යන්න කියල.කිව්වත් වගේ ඇණ හතර පහ එන ඒවගේ ඇණය දෙක එහෙම හයි වෙයිද දන්නෙත් නෑනෙ..මතක් කරපු එක හොඳයි අයිය මචං
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    පොල්වත්ත අයිය තරහ වෙන එකක් නෑ කියල හිතල මම මගේ අත්දැකීමකුත් මෙතන කොටාබාන්න අවසර ඉල්ලනවා...

    ඔන්න ඉතින් ඉස් ඉස්සල්ලාම සල්ලි චුට්ටක් එහෙම හොයාගෙන හැම කොල්ලටම තියනව වගේ රථගාය මට දරුණුම දරුණු වෙලා අසාද්‍යම වෙලා ඉද්දි හරි අමාරුවෙන් 2012දී තමයි ඒක සනීප කර ගත්තේ.බෙහෙත තමයි Proton Wira කාර් එකක්.

    මාස පහක් විතර හොයලා හොයලා රට හැම තැනම ඇවිදලා ඇවිදලා බලලා අන්තිමේ හිත ගියේ ඔය කිව්ව කාර් එකට.මේ වර්ගෙ එකක් ගන්න මම හිතාගෙන හිටියෙ නෑ කීයකටවත්..මම හෙව්වෙ ජපන් වාහනයක්.ඒත් මම හෙව්ව condition එකත් එක්ක මගේ අතේ තිබ්බ මුදලත් එක්ක මට ගැලපුනේ අන්තිමේදී මේ කාර් එක.

    තව දෙයක් මේක නිෂ්පාදිත රට මැලේෂියාව වුනාට එන්ජිමේ ඉඳල දොරවල් වෙනකල්ම parts ජපන්.Mitsubishi Lancer CB2 එකේ බඩුම තමයි තියන්නේ ඉතින්.මේකෙ ඉන්න වාහන කාපු උඹලට ඕකෙ පැටිකිරිය මම මෙතනඋලන්න ඕන නෑනෙ...

    කොහොම හරි ලංකාදීපෙ ලිහිපිට බලල වාහනේ තියන දිහාවට ගියා මායි අපේ මලලයි අපේ අයිය කෙනෙකුයි.වාහනේ තිබුනේ මුස්ලිම් එක්කෙනෙක් ළඟ.කාර් එක ඇත්තටම උපරිම හොඳ මට්ටමේ තිබුණා.අපිට පෙනුන විදිහට.:Pමීට කලින් බලපු වාහනත් එක්ක මේක උපරිම තිබ්බ නිසා මාත් එක්ක හතර වටේ ඇවිදලා හෙම්බත් වෙලා හිටිය මගේ මලය මෙන්න මේක ගමු ඕයි දැං හෙව්වා ඇති කියල කියපු නිසාත් ,මටත් වාහනේ ටිකක් අල්ලලා තිබ්බ නිසත් අපි ඒ කාර් එක ගන්න තීරණය කරා.

    වාහනේ පොතත් බැලුවා අවුලක් තිබ්බෙ නෑ.ඒත් සැකයකට තිබුනේ මීට කලින් අයිතිකරුවන් ළඟ ළඟ Transfer ගිහින් තිබුණා.අපි ඒක වැඩිය ගණන් නොගෙන වාහනේ ගෙනාවා.

    ඔන්න ඉතින් කෑගල්ලෙන් කාර් එක අරන් අපි පහුවදා බණ්ඩාරවෙල යන්න පිටත්වුණා.දෙයියනේ කියල බලංගොඩටත් ආවා.එතනින් එහා කඳු ටික එන්න පටන් ගත්තම මෙන්න මේක හිටු කියලා බොයිල් කරනවා.අමාරුවෙන් බෙරගල කන්දෙ මැදහරියක් එද්දි මෙන්න මේ ඉලව්ව එහෙම්ම නතරවුණා.දැන් ඉතින් මලයටයි මටයි කර ගන්න දෙයක් නෑ.වෙලාවත් රෑ 8ට විතර ඇති..මේ වෙලේ මේ කිට්ටුවක ගැරෙජ් එකක්වත් නෑ.අපේ මලයට ඔය යකඩ ගොඩවල් ගැන පොඩි දැණුමක් තිබුණට මට මේ ලෝකෙ දැණුමක් තිබ්බෙ නෑ එතකොට.මට දැන් අප්සට් එකේ උපරිම.ඇයි යකෝ ඉස් ඉස්සල්ලාම වාහනයක් අරන් මෙහෙම අල ජංජාලයක් උණාම මොන මිනිහටද අප්සට් නැත්තේ.වාහනේ පාරෙ පැත්තක තියද්දි මායි මලයයි පාරෙ වාඩිවෙලා ඉන්නව ඉතින්.මට නම් දැන් වාහනේ එපාම වෙලා.මේ මම මේක හෙටම තුට්ටු දෙකකට හරි විකුණනවා මටනම් එපා ඕයි.මේක මහ මරාලයක් මගෙන් මල්ලිට කුණු කුණුව.
    කොහෙම හරි අන්තිමේදී පැයක් විතර පාරෙ ඇනතියන් ඉඳලා මල්ලි ආය ගිහින් බලද්දි මෙන්න මේක start වුණා.දෙයියන්ටත් පින් දීල එහෙම්ම වාහනේට නැගල ගෙදරටම ඇවිල්ල තමයි ආය නතර වුනේ.

    ඔන්න ඉතින් පහුවදා අපේ අයිය කෙනෙක් ළඟට වාහනේ දැම්මා.

    මෙන්න ලෙඩ ලිස්ට් එක

    1 ගෑස්කට් සෙත්තපෝච්චි වෙලා
    2 lower arm , upper arm අර බුෂ්ද මේ බුෂ්ද ජෝජ් බුෂ් හැර අනිත් ඔක්කොම ගෙවිලා
    3 එන්ජින් මවුන්ට් ගෙවිලා
    4 රේඩියේටර් එක පිටගැස්ම හැදෙන තරමට මලකඩ කාලා..
    5 ටයිමින් බෙල්ට් ඇතුළු අනිත් බෙල්ට් ඔක්කොම ගෙවිලා
    මොනා කරන්නද ඉතින් කරගත්ත කරකාරෙ එක්ක දීග කන්න එපැයි. ඔක්කොම මුලක ඉදන් හැදුවා
    ආ...තව Gear box එකේ Oil පෑවිල්ලටම හිඳිල තිබුනේ... ආය clutch plate,Preasure plate ඔක්කොම දැම්මා.
    ඒ විතරක්යැ powe steering rack එකේ පොම්පෙ repair කරා...
    CV joint අළුතින් දැම්මා...

    මුලින් මුලින් මේක මට මහම මහ මරාලයක් කියල එපාම වෙල තිබුණට වාහනේට ඇත්තටම ටික ටික ආස හිතුනා.හේතුව මට මේ කාර් එක තමයි යකඩ ගොඩවල් එක්ක හැප්පෙන හැටි කියල දුන්නේ.ඇත්තටම සමහර දේවල් අපි කියවලා දැනුමට එකතුකරන් තිබුණට අපිම අතපතගාල අත්දැකීම් ලබන ඒව මාරම වටිනවා මචංලා. මම මේ කාර් එකේ හැම දේම හැදුවා.හෙට අනිද්ද පේන්ට් එකක් ගහන්න ඉන්නෙ...ඒ Subject එක ගැනත් ඉගෙන ගන්න දේවල් සෑහෙන්න තියෙයි.දෙයියනේ කියල දැන්නම් කිසිම ලෙඩක් නෑ.දුර දුවනවා සෑහෙන්න.මුලින්ම ගෙනාව දවසෙ මට දුන්න දුක තාම නම් දීල නෑ.ඇත්තටම මම දැනට වියදම් කරල තියන ගණන් එක්ක බැලුවම මට මීට වඩා හොඳ වාහනේකට යන්න තිබුණා. ඒත් ඒ වියදම වගේ නෙවෙයි මම ලබපු අත්දැකීම් ටික,ඉගන ගත්ත දේවල් මට කවදාවත් මිල කරන්න බෑ මචංලා...

    තව දෙයක් මම මුලින් කිව්වෙ මේක ළඟ ළඟ Transfer වෙලා තියනවා කියල,මට නම් හිතෙන්නෙ එක එකා Use කරද්දි ලෙඩ එක එක එද්දි වාහනේ විකුණලා තියනවා..මැරිල වැටෙන්න තියද්දිද කොහෙද මම අරං තියන්නෙ.:D

    තවත් දෙයක් මුස්ලිම් අයට දොස් කියනව නෙවෙයි...මම මේක ගත්ත කිව්වෙ මුස්ලිම් මිනිහෙකුගෙන් කිව්වනෙ.මම සල්ලිත් දීල ඔක්කොම කරල උගේ ගෙදරින් එද්දි ගේට්ටුව ළඟදි උගෙන් ඇහුවා වාහනේ අඩුපාඩු මොනාද තියන්නෙ එහෙම තියනවනම් හදා ගන්න මට මොනාද තියන්නෙ කියල කියන්න කියල.මේක මට කිසිම දෙයක් කිව්වෙ නෑ.:no: මුස්ලිම් අය සම්බන්ධයෙන් මේ අත්දැකීමද ඇතුලත්ව මට තේරිලා තියන එකම දේ වැඩි හරියක් උන් හරි කපටියි. ආත්මාර්ථකාමියි... ඒක ගැන ඒ ඇති.

    කාට හරි මේක කියවලා ප්‍රයෝජනවත් දෙයක් ඉගන ගන්න ලැබුණා නම් ඒ ගැන සතුටුයි.මොකද මම මේකෙ දාල තිබ්බ එක එක කටු කියවලා සෑහෙන්න දේවල් ඉගනගත්ත නිසා

    පොල්වත්ත අයියාගේ කටු අස්සේ මාගේ පලහිලව්වද දැමීම සම්බන්ධව පොල්වත්ත අයියාත් අනෙකුත් සාමාජිකයිනුත් උරන නොවනු ඇතැයි සිතමි....හී.....:D:D:D:D:D

    over heat wena nam hethuwa radiator eke awula thama. oya parana wahana aran eka para dura duwanna kalin eka hariyatama check karaganna one.

    Proton Wira man danna tharamin gewana mudalata watinawa. habay hondhata maintain karala thibboth.
     
    Status
    Not open for further replies.