Car Keyless ENtry

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මචන්ලා උබලා කවුරුහරි දන්නවද කාර් වල කී ප්‍රෝග්‍රෑම් කරන තැනක්
    මම කියන්නේ අර කී එක ඇතුලේ චිප් එකක් තියන ඒවා
    මේවට කී කැපුවට වැඩ කරන් නැ

    මේ තැන් වලම keyfob (keyless entry) එහෙමත් ප්‍රෝග්‍රෑම් කරනවා

    මට ඩුප්ලිකේට් key & key fob ඕන වෙලා තියනවා

    දන් නැත්තම් බම්ප් එකක්වත් දාන්ඩො
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මචන් උබට ඕන මේ වගේ වැඩක් කරගන්නද ..... මේකනන් උබටම කරගන්න පුළුවන් remote key එකක් ebay එකෙන් ගත්තම......:yes::yes::yes:

     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මචන් උබට ඕන, මේ වගේ වැඩක් කරගන්නද ..... මේකනන් උබටම කරගන්න පුළුවන් remote key එකක් ebay එකෙන් ගත්තම......:yes::yes::yes:

    ඔව් මචන් කාර් එකෙන් ප්‍රෝග්‍රෑම් කරන්ඩ පුළුවන් එකට ඔරිජිනල් කී දෙකම ඕන මගේ ලග තියෙන්නේ එකයි.

    දැන් key fob දෙකම වැඩ නැ :baffled:
    එකක් වත් ඕන e-bay එකන් ගනඩ තියන එකක් ප්‍රෝග්‍රෑම් කරන්ඩ

    මම හිතන්නේ ඒජන්ට්ලා ඔය සීන් එකට 25000ක් වගේ ගන්නවා
    වෙන රටවල නම් අර ස්ටියරින් එක යට තියන පොර්ට් එකට කී ප්‍රෝග්‍රෑම් කරන ගැජට් එකක් කනේචක්ට් කරලා අලුත් කී රෙජිස්ටේර් කරන්ඩ පුළුවන්


    Petco Lanka eka contact karala balapan.

    http://www.petcolanka.com/
    එල මචන් තැන්ක්ස් මම කොල් කරලා බලන්නම්