මචන්ලා උබලා කවුරුහරි දන්නවද කාර් වල කී ප්රෝග්රෑම් කරන තැනක්
මම කියන්නේ අර කී එක ඇතුලේ චිප් එකක් තියන ඒවා
මේවට කී කැපුවට වැඩ කරන් නැ
මේ තැන් වලම keyfob (keyless entry) එහෙමත් ප්රෝග්රෑම් කරනවා
මට ඩුප්ලිකේට් key & key fob ඕන වෙලා තියනවා
දන් නැත්තම් බම්ප් එකක්වත් දාන්ඩො