පෙරා පොඩි දෙයක් දෑකලා බයවෙලා ඉන්නේ ඔයPera ayyemoko ohoma rawanne
![]()
Kawda bola aliya...Ashmi akkita witharai denne...
![]()

පෙරා පොඩි දෙයක් දෑකලා බයවෙලා ඉන්නේ ඔය

Nidimathai sinhaluu..... man nidaganna yanawa![]()

අපේ ඔෆිස් එකේ පියන්ලා නම් ( සොරි සොරි එක්සෙකටිවුලා) කාලා පොඩි නින්දක් දානවා පුටුවකට වෙලාහොඳා හොඳා...... ඉරිසියයි අපිට කොහෙන්ද දවල්ට පොඩි නින්දක් දාන්න තරම් පිනක්.....![]()

අපේ ඔෆිස් එකේ පියන්ලා නම් ( සොරි සොරි එක්සෙකටිවුලා) කාලා පොඩි නින්දක් දානවා පුටුවකට වෙලා![]()

අපිට කොයින්ද බැදපු මාළු....... 

මාමිලා... තඩි නැන්දලා...:coll:
මට දේසාන්ව හම්බවුනා නොවෑ බඩාගෙ කඩේදී...![]()

එලකිරියට මා පැමිණි මුල් දිනවල මා සමග කුළුපග වූ ද්‍රවිඩ සොයුරෙක් සිටී. (ඔහු ද්‍රවිඩයෙක් බව දන්නේ මා පමණක් බැවින් මෙහි භාවිතා කරන නාමය හෙළි නොකරමි) ඔහු මා හදුනා ගත්තේ ද අහම්බයකින්, මා ඔහු සේවය කරන රෝහලට (ඔහු රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෙකි) ගිය දිනයක දීය. කාලයක් අතුරුදන්ව සිටි මේකා හිටි අඩියේ ඊයේ මා ඇමතීය. කතා කල කාරණය වෙනනන් වුවත් සංවාදයේ මුල් කොටස මෙසේ ය.......
ඔහු - හලෝ දත් කිඹුළා අන්නෙයි ද?
මම- හ්ම්ම්...කවුද ඔය?
ඔහු - මම අර *** හොස්පිට්ල් එකේ ***
මම - අෆ්ෆට සිරි. මොකෝ බං පේන්න නැත්තේ. කසාදවත් බැන්ද ද?
ඔහු - අනේ නෑ දොරේ, අම්ම අසනීපෙන් හිටිය ටික කාලයක් බෙඩ් රිඩ්න්. පස්සේ නංගි ගේ වෙඩින් එක සෙට් වුනා.
මම - ඉතිං බං කිරිය පැත්තේ එන්නේ නැත්තේ ඔය හුටප්පර ඉවර වුනේ අද ඊයෙ නෙවෙයි නේ!
ඔහු - (නියම දෙමළ ඇක්සන්ට් සිංහල බාසාවට මාරු වී) යේක ආවත් වෙඩක් නෑ නේ දොරේ. කේෂ් නේ.
මම - මොකක් ද බං කේස්?
ඔහු - කේෂ් නැද්ද දොරේ, යේක ගෑණි ෆේක් හදාගෙන යෙනවා, මුණිය ෆේක් හදා ගෙන යෙනවා, යේක ගෑණි ගේ හොර මුණිය ලා ෆෝක් හදා ගෙන යෙනවා.....
කුජීත හතයි නේ දොරේ...........
මම - මොකක්?
ඔහු - යේක දොරේ ලා දන්නේ නේ නේහ් දොරේ.....
ඉතිරි ටික ඕනෑ නැත.....
නමුත් මට හිතුනේ මුං මේක ගැන් දන්න ඒව කියාය..........
අහෝ ඛේදයකි.....ඉරකි -තිතකි!![]()