එළකිරි එකේ මහත්මාවරු සහ නෝනාවරුන් ගේ අදහස් කියමු බලන්න. Poll එකට vote කරලා තමන්ගේ අදහසකුත් කියන්න. හෙන ගහන කතා, පරුෂ වචන සහ හිස් වචන භාවිතා කිරීමෙන් වලකින්න.
Ow ban eka thamai awula. Horun ge horakama DNA athulatama gihin thiyenne. Un ekka kawadawath ratak hadanna baha.Thama Kal madi ban Hodada nadda kiyanna. but yana widihata Parana Set ekath mekatama Set wei wage. Minissu chande Dunne Wenasakata
bumpz

මහින්ද මහත්තයගේ රස්සාව නැති වුණා. ඒ බඩගෝස්තර වාදියෙක් උදුරගත්ත නිසා. අද මම පැහැදිලිව කියනවා මේ මෛත්රී යුගගයක් කියල කියන කාලකන්නි යහපාලනය අතුගෑවිලා යන දවස වැඩි ඈතක නොවේ. එය අද පටන් ක්රමිකව මාස තුනක් වැනි කාලයකදී සිදු වේවි. මට කියන්න තියෙන්නේ නොදුරු දිනයකදි මේ රටට අඳුරු යුගයක් අත ළඟයි කියලා. මං නොකිව්වැයි කියන්න එපා ඕං....
මහින්ද මහත්තයගේ රස්සාව නැති වුණා. ඒ බඩගෝස්තර වාදියෙක් උදුරගත්ත නිසා. අද මම පැහැදිලිව කියනවා මේ මෛත්රී යුගගයක් කියල කියන කාලකන්නි යහපාලනය අතුගෑවිලා යන දවස වැඩි ඈතක නොවේ. එය අද පටන් ක්රමිකව මාස තුනක් වැනි කාලයකදී සිදු වේවි. මට කියන්න තියෙන්නේ නොදුරු දිනයකදි මේ රටට අඳුරු යුගයක් අත ළඟයි කියලා. මං නොකිව්වැයි කියන්න එපා ඕං....
mama hithan hitiye jvp ekata sahaya denna eth dan balan yanakota ehema karoth
ranil yugayak enne mahinda nathath my3 hari sri lankaa ekata sahaya dilaa e paththa dinanna ona nathnam mahinda enawanam mahinda ranilta nam balaya denna hoda naha anthimata my3 yugayak kiyaala chande dilaa ubalata wenne nathi wenna aluthen koti kadarlawath aran bata lanada aye dayi:lolL
ridena ayata ridewaa


Kuwait hitiya kiyala mokada ban chande nathi wenne? Apahasa karanna epa machan gayya-ayya constructive comments danawa onema welawaka. Eya darana mathayata wiruddha wuna kiyala apahasa karana eka hari na ne...obathuma Kuwait neda inne? chande na neda lankawe? otuwek balagena hitiyanam hodai mehe thiyana chanda walata agilla nogaha![]()
I pinky promise.Thread eka swadinawa dammanam dapu kena swadinawa katha karanna one hariya.
kawda awajathakayek -rep dela. mage mathaya dammama -rep dena eka aniwarenma awajathakayek. api deshapalane kalata kawadakawath wenas matha darapu unta bennata oya -rep kiyana eka use kale ne. hebei awajathaka deshapalane tama dan tiyenne. puluwani nam nama kiyalama -rep depan. rep nethiwela mata kanna nethi wei