[poll] Your political stand today

Your political stand?

  • මෛත්‍රී පාලනය හොඳයි. දිගටම තියාගෙන යන්න ඕනේ.

    Votes: 51 50.5%
  • මෛත්‍රී පාලනය හොද මදි. ඊලග චන්දෙ මම දී මම මහින්ද හැර වෙනත් කෙනෙකුට චන්දය දෙනවා.

    Votes: 15 14.9%
  • මෛත්‍රී පාලනය වෙනුවෙන් මම චන්දය පාවිච්චි කරා. අයෙමත් මහින්ද ගෙන්න ඕනේ.

    Votes: 9 8.9%
  • මහින්ද පාලනය වෙනුවෙන් චන්දය දුන්නේ කලින්. දැන් මහින්ද ගැන ප්‍රසාදයක් නැහැ.

    Votes: 6 5.9%
  • මහින්ද වෙනුවෙන් චන්දය පාවිච්චි කලේ. අයෙමත් චන්දය දෙන්නේ මහින්ද ට.

    Votes: 17 16.8%
  • මට චන්ද බලය නැහැ.

    Votes: 3 3.0%

  • Total voters
    101

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එළකිරි එකේ මහත්මාවරු සහ නෝනාවරුන් ගේ අදහස් කියමු බලන්න. Poll එකට vote කරලා තමන්ගේ අදහසකුත් කියන්න. හෙන ගහන කතා, පරුෂ වචන සහ හිස් වචන භාවිතා කිරීමෙන් වලකින්න.
     
    • Like
    Reactions: gayankuwait

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Thama Kal madi ban Hodada nadda kiyanna. but yana widihata Parana Set ekath mekatama Set wei wage. Minissu chande Dunne Wenasakata
     
    Last edited:
    Feb 23, 2015
    10
    3
    0
    මහින්ද මහත්තය‍ගේ රස්සාව නැති වුණා. ඒ බඩගෝස්තර වාදියෙක් උදුරගත්ත නිසා. අද මම පැහැදිලිව කියනවා මේ මෛත්‍රී යුගගයක් කියල කියන කාලකන්නි යහපාලනය අතුගෑවිලා යන දවස වැඩි ඈතක නොවේ. එය අද පටන් ක්‍රමිකව මාස තුනක් වැනි කාලයකදී සිදු වේවි. මට කියන්න තියෙන්නේ නොදුරු දිනයකදි මේ රටට අඳුරු යුගයක් අත ළඟයි කියලා. මං නොකිව්වැයි කියන්න එපා ඕං....
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මහින්ද මහත්තය‍ගේ රස්සාව නැති වුණා. ඒ බඩගෝස්තර වාදියෙක් උදුරගත්ත නිසා. අද මම පැහැදිලිව කියනවා මේ මෛත්‍රී යුගගයක් කියල කියන කාලකන්නි යහපාලනය අතුගෑවිලා යන දවස වැඩි ඈතක නොවේ. එය අද පටන් ක්‍රමිකව මාස තුනක් වැනි කාලයකදී සිදු වේවි. මට කියන්න තියෙන්නේ නොදුරු දිනයකදි මේ රටට අඳුරු යුගයක් අත ළඟයි කියලා. මං නොකිව්වැයි කියන්න එපා ඕං....

    Wedi thiygaththata passe Duminda Silva giyapu hospital ekatama da giye?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mama hithan hitiye jvp ekata sahaya denna eth dan balan yanakota ehema karoth
    ranil yugayak enne mahinda nathath my3 hari sri lankaa ekata sahaya dilaa e paththa dinanna ona nathnam mahinda enawanam mahinda ranilta nam balaya denna hoda naha anthimata my3 yugayak kiyaala chande dilaa ubalata wenne nathi wenna aluthen koti kadarlawath aran bata lanada aye dayi:lolL

    ridena ayata ridewaa
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    මහින්ද වෙනුවෙන් චන්දය පාවිච්චි කලේ. අයෙමත් චන්දය දෙන්නේ මහින්ද ට.
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මහින්ද මහත්තය‍ගේ රස්සාව නැති වුණා. ඒ බඩගෝස්තර වාදියෙක් උදුරගත්ත නිසා. අද මම පැහැදිලිව කියනවා මේ මෛත්‍රී යුගගයක් කියල කියන කාලකන්නි යහපාලනය අතුගෑවිලා යන දවස වැඩි ඈතක නොවේ. එය අද පටන් ක්‍රමිකව මාස තුනක් වැනි කාලයකදී සිදු වේවි. මට කියන්න තියෙන්නේ නොදුරු දිනයකදි මේ රටට අඳුරු යුගයක් අත ළඟයි කියලා. මං නොකිව්වැයි කියන්න එපා ඕං....

    ඇයි ආයිත් මහින්ද මාමි කිව්වද මට කඩේ පලයන් නැත්තම් මරනවා කියලා
     
    siyathu_ayya

    Member
    Jan 10, 2009
    275
    10
    0
    thumpane
    mama hithan hitiye jvp ekata sahaya denna eth dan balan yanakota ehema karoth
    ranil yugayak enne mahinda nathath my3 hari sri lankaa ekata sahaya dilaa e paththa dinanna ona nathnam mahinda enawanam mahinda ranilta nam balaya denna hoda naha anthimata my3 yugayak kiyaala chande dilaa ubalata wenne nathi wenna aluthen koti kadarlawath aran bata lanada aye dayi:lolL

    ridena ayata ridewaa

    obathuma Kuwait neda inne? chande na neda lankawe? otuwek balagena hitiyanam hodai mehe thiyana chanda walata agilla nogaha :):)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    kawda awajathakayek -rep dela. mage mathaya dammama -rep dena eka aniwarenma awajathakayek. api deshapalane kalata kawadakawath wenas matha darapu unta bennata oya -rep kiyana eka use kale ne. hebei awajathaka deshapalane tama dan tiyenne. puluwani nam nama kiyalama -rep depan. rep nethiwela mata kanna nethi wei
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    මෛත්‍රී පාලනය හොඳයි. ඒත් ඊලග චන්දෙ දී මම මෛත්‍රී, මහින්ද හැර වෙනත් කෙනෙකුට චන්දය දෙනවා.

    මේක නෑනෙ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    kawda awajathakayek -rep dela. mage mathaya dammama -rep dena eka aniwarenma awajathakayek. api deshapalane kalata kawadakawath wenas matha darapu unta bennata oya -rep kiyana eka use kale ne. hebei awajathaka deshapalane tama dan tiyenne. puluwani nam nama kiyalama -rep depan. rep nethiwela mata kanna nethi wei

    Mamanam newei machan. 6+ dunna ne dan.
    Ganan ganna epa ban Elakiri eke anunge matha iwasanna bari set ekak innawa.