My google Adsence earnings

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    кσяη ησρє;17941631 said:
    matath okama wela tiyenne.,mama ayeth videos tikak hadala danna oni,nethnam rate adu wenawa channel eke...
    ubata mona ratinda views enne machan...

    USA UK Thama bun
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    xf3y9x.jpg
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    кσяη ησρє;17941803 said:
    dialy 4000 views enawa. eth earning ennema ne.lankawe un mokata balanawada manada.... :(

    math video tikak hadala danna one. eda ubata man oka ohommama kiyala damme eka video ekai :rofl::rofl: welawak na bun mewata :dull::dull:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    ehema ewwa thiyena.patta ganan hoyanne. $14K boru nemei. un CPA Kingsla :dull::dull: wadima traffic ekak thiyenne ithin mokatada kiyala kiyanna one nane bun
    uba cpa business eka karanawada ban :confused: mage ppd network ekata oya cpalead wage sites dan pay karanne na ban :sorry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    ubage videos sinhalenda tiyeen?

    kohomada ban video rank karanne?:rolleyes:

    sinhalen videos karala youtube adsense walin hoyanna amaruida?

    ලංකාවෙ අයට බලන්න වීඩියෝ හදල තේරුමක් නැහැ.:sorry:

    Bad luck machan.
    Ne mada tike Earnings adu wela ne said? Mageth 50% wage loss. $109 nam awulak na aluth site ekak wath hadanna wei wage ne yana trend eka ta.
    ජනවාරි මාසෙ හැමෝගෙම අඩුවෙලා. ඒ හැටි.:yes: දන්න හැටියට දෙසැම්බර්වල හැමොගෙම income වැඩිවෙන්න ඇති.;)


    mage nam dan saratama du wela bun. avg $120-130 apu eka dan $70ta bahala bun.
    6Laks walin passe views yanneth hemin dawasata 1500-2000i :(:(

    උඹ වීඩියෝ දාන එක නැවැත්තුවද? සතියකට එකගානෙවත් දාගෙන යමන්
     

    pizza.boy

    Member
    Feb 22, 2015
    14
    2
    0
    මේ විදියට යූටියුබ් වලට ගන්න ඇඩ් බ්ලොග්ස්පොට් සයිට් එකක දැම්මොත් කේස් යාවිද????
     
    • Like
    Reactions: randy6667

    pizza.boy

    Member
    Feb 22, 2015
    14
    2
    0
    මම මේ ත්‍රේඩ් එකට කමන්ට් දෙකයි දාල තියෙන්නේ.දෙකෙන්ම නොදන්නා කමට ප්‍රශ්න දෙකක් ඇහුවේ.කව්ද පොන්නයෙක් ඒවා ඇහුවටත් මගේ රෙප් කපල ගිහින්.සල්ලි වලට adsense එකවුන් විකුණන එවුන්ට සෑහෙන අමාරු ඇති මේ වගේ ත්‍රේඩ්