ubage videos sinhalenda tiyeen?මමත් පළමුවෙනි youtube adsence payment එක ගත්තෝ.$112 ක් ..![]()
kohomada ban ideo rank karanne?keyword ranking wala video eka 3ta thiyenne![]()

кσяη ησρє;17940833 said:එහෙම ඉගෙන ගන්න කියලා දෙයක් නම් නැ මචන්.යුටියුබ් එකේ ඕන තරම් විඩියෝස් තියෙනවා...
හදාගන්න බේරී උනොත් මම හදලා දෙන්නම් bro...........
кσяη ησρє;17940908 said:මේ මාසේ හුලං.....
තව එකෙක්ට ක්ලික් එකක් දාන්න බැරි උනානේ.......
![]()
кσяη ησρє;17941006 said:යුටියුබ් ඇඩ්සෙන්ස් එකක් හදන විදිහ මම සරළව කියලා දෙන්නම්...
01. අලුතින්ම ජි මේල් එකවුන්ට් එකක් හදාගෙන යුටියුබ් ලොග් වෙන්න.
02. යුටියුබ් එකේ dashboard එකට යන්න..
https://www.youtube.com/dashboard
03. ඇඩ්වාන්ස් සෙටින්ග්ස් යන්න..
https://www.youtube.com/advanced_settings
04.එතත ඇති Country කියලා.එක united states කියලා දීලා සේව් කරන්න.
05.Monetization කියන තැනට ගිහින් How i'm paid or earning කියලා තැනක් ඇති,එතැනින් associate කරන්න ලින්ක් එකක් ඇති.එකෙන් ගිහින් ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න.
https://www.youtube.com/account_monetization
මතකින් කිව්වේ,දැන් ඔය මෙතඩ් එක වෙනස්ද දන්නේ නම් නැ......
mcn me wade karanakota IP eka USA widiyata hide karanna oneda
Dan oya earnings google eken ubata dunnada machan ? uba in Sri lanka wala hinda un denne naha neda ?
Youtube eken lankawa ta monetization naha ne...
кσяη ησρє;17940908 said:මේ මාසේ හුලං.....
තව එකෙක්ට ක්ලික් එකක් දාන්න බැරි උනානේ.......
![]()

