ෆිට්_කෙල්ලෙක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන් මෙන්න මේ ප්‍රශ්නෙට පොඩි උත්තරයක් දියන්. ( මෙය සත්‍ය සිද්දියක් නොවේ. ගොතන ලද කතාවකි)

මගේ ඔෆිස් එකේ ෆිට් කෙල්ලෙක් ඉන්නවා. ඒගොල්ලන්ට ළමයි නැහැ. හස්බන්ඩ් ගේ වරදක් නිසා. IVR අනන් මනං නවීන ලෝකයේ තියන ඔක්කොම ටෙස්ට් කළා. එත් හස්බන්ඩ් ට මේවා තේරුමක් නැහැ. ඔහු පිළිගන්නෙත් නැහැ. අනෙක හස්බන්ඩ් වැඩිය ගොඩක් ඉගන ගත්ත මනුස්සයෙකුත් නොවෙයි. තොග බිස්නස් කරන්නේ. කෙල්ල ඉහලට ඉගනගෙන ඉන්න.

She need a baby from me. මෙයා මගෙන් ඒ උදවුව ඉල්ලලා වඳ වැටෙනවා. මේවගේ උදවුවක් කලොත් පහුවට මට ප්‍රශ්නයක් වෙයිද. හස්බන්ඩ් ට ඕව තේරුමක් නැහැ. මගෙන් බබෙක් අවොත් හස්බන්ඩ් හිතයි එයාගේ බබෙක් කියලා.

මේ බබාලා නැති සිද්දිය හින්ද ඒගොල්ලන් ඉන්නේ ෆුල් අවුලකින්. මානසිකව හොඳටම කඩා වැටිලා.

සැලකිය යුතුයි : මෙය ආතල් ගැනිමට දමන ලද ත්‍රෙඩ් එකක් නොවන බවට කරුණාවෙන් සලකන්න.
 
Last edited:

nadun sampath

Member
Mar 28, 2009
2,913
20
0
In your Dream
උබ ගෙ නම දැක්ක පමනින්ම කියන්න පුලුවන් ආතල් thread එකක්ද නැද්ද කියල,.. :lol:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ubata oka athalda bn. apita nam wadi athal ekak na :(. kathawak danakota tikak gathiyak thiyana ekak dapanko. :dull:
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    උබ ගෙ නම දැක්ක පමනින්ම කියන්න පුලුවන් ආතල් thread එකක්ද නැද්ද කියල,.. :lol:

    ආත්මයක් නැති පොන්නය‍ෙක්. මූ කලින් දැම්ම ත්‍රෙඩ් සේරම ජෝක් උන නිසා දැන් වෙන විදිහකට දාලා බලනවා. මූ ඇවිත් ලූසර් කෙනෙක් අනුංගෙ අත්දැකීම්වලින් තමා මේ යකා ජීවත් වෙන්න හදන්නෙ.

    කල්පනා කර කර මෙ බල්ලා දාන ත්‍රෙඩ්වලට මිනිස්සු උත්තර ගහන තරම. මේ පොන්නයා නිසා ඇත්තකට මිනිහෙක් දෙයක් දැම්මත් උත්තර හම්බෙන්නැති වෙනව
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    නොදකින් පොන්ස් දැන් ත්‍රෙඩ් එක එඩිට් කරලා දාලා ආතල් ගන්නෙ කියලා. අනාතය
     
    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    ආත්මයක් නැති පොන්නය‍ෙක්. මූ කලින් දැම්ම ත්‍රෙඩ් සේරම ජෝක් උන නිසා දැන් වෙන විදිහකට දාලා බලනවා. මූ ඇවිත් ලූසර් කෙනෙක් අනුංගෙ අත්දැකීම්වලින් තමා මේ යකා ජීවත් වෙන්න හදන්නෙ.

    කල්පනා කර කර මෙ බල්ලා දාන ත්‍රෙඩ්වලට මිනිස්සු උත්තර ගහන තරම. මේ පොන්නයා නිසා ඇත්තකට මිනිහෙක් දෙයක් දැම්මත් උත්තර හම්බෙන්නැති වෙනව

    උට්ටො මටද මේ කෑ ගහන්නෙ? :confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වල්ල අතගාල ඇට දෙකක් තියෙද බලපන් නැත්තම් අපරාදේ ඒ කෙල්ල නිකම් කැලරි පුච්චගන්නවා විතරයිනේ.
     
    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    වල්ල අතගාල ඇට දෙකක් තියෙද බලපන් නැත්තම් අපරාදේ ඒ කෙල්ල නිකම් කැලරි පුච්චගන්නවා විතරයිනේ.

    :lol:තව ටිකකින් අනිත් මානසික පිස්සත් ඒවි. මුන් දෙන්න අයියා මල්ලි වගේ​

    imss.jpg
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    ( මෙය සත්‍ය සිද්දියක් නොවේ. ගොතන ලද කතාවකි)

    සැලකිය යුතුයි : මෙය ආතල් ගැනිමට දමන ලද ත්‍රෙඩ් එකක් නොවන බවට කරුණාවෙන් සලකන්න.

    :lol::lol::lol:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගොතපු කතාවක් නම් ඕක ආතල් ත්‍රෙඩ් එකකුත් නෙවේ නම් උඹ කැ#ම අසහන කාරයෙක් බන්...