EK Married Club-13

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    10942303_710038289104694_4735469214353013661_n.jpg
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත මාමා.....අනේ කොහොමද ඔයාට....අද ආව නෙහ් වැඩට??:dull::dull: අහස උසට වැඩද?:rolleyes:
    ඕයස් :yes:
    තාම එසේමයි නැන්දේ :rofl:
    මට පේන්නේ උඹ සර්කස් දාන්න වෙලා වගේ බයික් එකේ යන්න එන්න ගත්තම...... කාටහරි කියලා ඩ්‍රොප් කරගන්න බැරිමද බං........
    හි හි ඒක හොඳයි.බයික් එකේ පිටි පස්සේ යන්න බෑ.පට්ට අමාරුයි.එදා තාත්තත් එක්ක ඇවිල්ලා ගෙදර ගිහින් බයික් එකෙන් බැහැ ගන්න බැරිව හිටියා ටික වෙලාවක්.
    මම තව ටිකකින් ඉන්ටර්විව් එකකට යනවා...
    මට විශ් කොරපල්ලා කොටලුවනේ........ :ඩල්:

    එසේම වේවා :oo::oo:
    ඕල් ද බෙස්ට් :yes:
     
    මම තව ටිකකින් ඉන්ටර්විව් එකකට යනවා...
    මට විශ් කොරපල්ලා කොටලුවනේ........ :ඩල්:

    විශ් යූ ඕල් ද බෙස්ට්...!best of luck...! :rolleyes:
    අසා උබ අරකෙ තේරුම දන්නෙ නෑද්ද??:P:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අදට මම එලකිරියත් එක්ක එකතු වෙලා හරියටම අවුරුදු 07යි...

    IPL--T20-cheerleaders-girl-2011-hot-sexy-wallpapers-3.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම තව ටිකකින් ඉන්ටර්විව් එකකට යනවා...
    මට විශ් කොරපල්ලා කොටලුවනේ........ :ඩල්:

    :cool: එල එල...... ගොඩ පල...... උඹට ඒක සෙට් උනොත් ඔතන මට සෙට් කරපන් හොදේ.... හොදට ගෙවනවනේ චීස් පැස්ටා කාලා ඉන්න....... :love:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අසා උබ අරකෙ තේරුම දන්නෙ නෑද්ද??:P:P
    :rofl::rofl:පව්නෙ කොල්ලා...
    අදට මම එලකිරියත් එක්ක එකතු වෙලා හරියටම අවුරුදු 07යි...
    හෙට දවසට හත්වතාවක් පාට හතකින් බඩ පල :rofl::P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: එල එල...... ගොඩ පල...... උඹට ඒක සෙට් උනොත් ඔතන මට සෙට් කරපන් හොදේ.... හොදට ගෙවනවනේ චීස් පැස්ටා කාලා ඉන්න....... :love:

    අනිවා පුතා... එකෙන්ම... :yes:
     
    Status
    Not open for further replies.