ගෙදරිනුත් මලවදේ...මේකට ආවම මෙකෙනුත් මලවදේ..
මාවමයි පේන්නේ..
![]()
අහෝ....... ලෝකය කෙතරම් කුරිරුද........

ගෙදරිනුත් මලවදේ...මේකට ආවම මෙකෙනුත් මලවදේ..
මාවමයි පේන්නේ..
![]()

මෙය මැරිඩ් ක්ලබ් එකේ මාගේ අවසාන පෝස්ට් එකයි......![]()

අයියෝ ඕවා ගනන්ගන්න එපා අනේ කියලා හිත හදනවා නෙමෙයි...අම්මපා....මම මැරෙනකන් බලන් ඉන්නේ මේකේ එව්වෝ...මේකේ මහ එව්වොත් එකයි පොඩි එව්වොත් එකයි..![]()
මොනවා වෙන්නද ඉතින් තාම එහෙමමයි.ටික ටික අඩු වෙනවා වගේ දැනෙනවා.කොහොමත් මාසයක්වත් යයි මගේ හිතේදැන් සනීපද චමිතෝ?මොකෝ කකුලෙ තත්වෙ?අද වැඩට ගියා කියලා තිබ්බා දැක්කා..යන එනකොට පරිස්සමෙන් හොඳේ...![]()

ගෙදරිනුත් මලවදේ...මේකට ආවම මෙකෙනුත් මලවදේ..
මාවමයි පේන්නේ..
![]()

හිතට එන කුණුහරුප ටයිප් කරන්න බැරි හින්දා බේරුනා කියලා හිතාගන්න නැන්දේ හරිය....... කුප්ප කතා කියන්නෙපා හරිය.......

Sorry...හිතට එන කුණුහරුප ටයිප් කරන්න බැරි හින්දා බේරුනා කියලා හිතාගන්න නැන්දේ හරිය....... කුප්ප කතා කියන්නෙපා හරිය.......

මොනවා වෙන්නද ඉතින් තාම එහෙමමයි.ටික ටික අඩු වෙනවා වගේ දැනෙනවා.කොහොමත් මාසයක්වත් යයි මගේ හිතේ
ගොඩාරියක්ම සිදිලා![]()

හා හා
මම නම් අවුරුදු 10 කින් විතර කුනුහරුපයක් කියලා නෑ![]()

Mango friends i guess..![]()
රෙද්ද.....
රෙද්ද.....
![]()
ලොකුම ප්‍රාර්ථනාව මගේ අඹට ඉක්මනින් ගෙයක් හදා ගන්න ලැබේවා!!!
පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්.....
ලොකුම ප්‍රාර්ථනාව මගේ; උඹට ඉක්මනින් ගෙයක් හදා ගන්න ලැබේවා!!!

ගෙදරිනුත් මලවදේ...මේකට ආවම මෙකෙනුත් මලවදේ..
මාවමයි පේන්නේ..
![]()
ඉතින් ලොකුවට තියෙන තාර බැරල් තමා පේන්නේ...... 
Ashmi akke..oya kana bona widihakata kaala inna ane..meeke inna un kiyana ewa ganan ganna epa...![]()

අයියෝ ඕවා ගනන්ගන්න එපා අනේ කියලා හිත හදනවා නෙමෙයි...අම්මපා....මම මැරෙනකන් බලන් ඉන්නේ මේකේ එව්වෝ...මේකේ මහ එව්වොත් එකයි පොඩි එව්වොත් එකයි..![]()
හෆොයි.... දැන් නම් අඩන්න ඔන්න මෙන්න....... 
Same here...specially ත්‍රීවීල් කාරයින්ටයි බයික් කාරයින්ටයි...කියන්නේ නෑ...කියවෙනවා...මමත් කට තිබ්බ පලියට කියන්නේ නෑ කොහොමත්ම........ ඒත් මෑතකදී මහ අමන 3විල් කාරයෙක්ට කිව්වා ඌ කරපු ගොන් හරක් අමන කුප්ප තකතීරු බූරු වැඩේට..... කිව්වා නෙවෙයි කියවුනා ඉබේම.......![]()
රිදෙයීයීයීයීයීයීයීයීයීයී කීපදෙනෙක්ට..

රෙද්ද.....
![]()
ලොකුම ප්‍රාර්ථනාව මගේ අඹට ඉක්මනින් ගෙයක් හදා ගන්න ලැබේවා!!!
පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්.....
ලොකුම ප්‍රාර්ථනාව මගේ; උඹට ඉක්මනින් ගෙයක් හදා ගන්න ලැබේවා!!!

Same here...specially ත්‍රීවීල් කාරයින්ටයි බයික් කාරයින්ටයි...කියන්නේ නෑ...කියවෙනවා...රිදෙයීයීයීයීයීයීයීයීයීයී කීපදෙනෙක්ට..
![]()

Ashmi akke..oya kana bona widihakata kaala inna ane..meeke inna un kiyana ewa ganan ganna epa...![]()
Ashmi akke..oya kana bona widihakata kaala inna ane..meeke inna un kiyana ewa ganan ganna epa...![]()

අනේ මගේ සුදු අලි පැටියෝ...ඉක්මනටම හොඳ ලන්ච් එකක් දෙනවා ඔයාට...මොනාද වස්තුව කන්න ආස???