EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:frown: මට නම් දෑහට පේන්න බැරි වාහන එලවන එලදෙන්නු...... :angry:

:rofl::rofl:මාලඹේ පැත්තේ එළදෙන්නුත් ඩ්‍රයිව් කරනවද?ඉස්සර හරක් විතරයිනේහ් ඩ්‍රයිව් කලේ..:P
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහොම කිව්වත් මේ රටේ වැඩියෙන්ම රිය අනතුරු වෙන්නේ කා අතින්ද?පිරිමි අය අතින්...විශේශයෙන්ම මාරක රිය අනතුරු..ගෑණු අය වාහන එලවනකොට කල්පනාවෙන් පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්නේ ගොඩක් වෙලාවට...ඉතින් ඔයාලට තරහා යනවා...හරි අසාධාරණයිනේ..:oo:

    අක්කට වීඩියෝ කරලා පෙන්වන්නද සාක්කි ඇතුවම ඔය ගෑනු වාහන ඩ්‍රයිව් කරන්න ගියාම නටන විගඩම් ගැන.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අලියන්ට කන්න දෙනවා.....:rolleyes::rolleyes::rolleyes:
    ;)
    අක්කට වීඩියෝ කරලා පෙන්වන්නද සාක්කි ඇතුවම ඔය ගෑනු වාහන ඩ්‍රයිව් කරන්න ගියාම නටන විගඩම් ගැන.......

    :Pඉඳලා හිටලා එහෙම තමයි ඉතින්...පිරිමි අයගේ අතින් කොච්චර වැරදි වෙනවද ඉතින්...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :Pඉඳලා හිටලා එහෙම තමයි ඉතින්...පිරිමි අයගේ අතින් කොච්චර වැරදි වෙනවද ඉතින්...

    ඉඳලා හිටලා තමා පිස්සු නටන්නේ නැතුව යන්නේ........ දවසක් මම දැක්කා ගෑනු කෙනෙක් වාහනේ එලවාගෙන යනවා....... උකුල උඩ මොකක්ද තියෙනවා....... බැලින්නම් මාස ගානක පොඩි පැටියෙක්...... බැරිවෙලාවත් ගැට්ටක හරි වැදිලා නැතිනම් වෙන එකෙක් හරි වද්දලා එයා බෑග් ආවා....... අර පොඩි එකාට අබ සරණයිනේ......

    කීයටවත් පිරිමි ය ඔය වගේ වැඩ කරනවද......?
     
    ඔය කිව්වේ...අපෝ මමනන් ඕනේ තරන් දැකලා තියේ පිරිමි අය ඔය වැඩේ කරනවා...ඇත්තමයි...අවන්කවම කවදාවත් ගෑනු කෙනෙක් ඔහොම දෙයක් කරනවා දැකලා නෑ..:no:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔය කිව්වේ...අපෝ මමනන් ඕනේ තරන් දැකලා තියේ පිරිමි අය ඔය වැඩේ කරනවා...ඇත්තමයි...අවන්කවම කවදාවත් ගෑනු කෙනෙක් ඔහොම දෙයක් කරනවා දැකලා නෑ..:no:

    මාත් දැකලා තියෙනවා පිරිමි අය ඔහොම් වැඩ කරනවා:oo:
     
    Status
    Not open for further replies.