මට නම් දෑහට පේන්න බැරි වාහන එලවන එලදෙන්නු......
![]()

මාලඹේ පැත්තේ එළදෙන්නුත් ඩ්රයිව් කරනවද?ඉස්සර හරක් විතරයිනේහ් ඩ්රයිව් කලේ..
අලියන්ට කන්න දෙනවා.....Thats my boy,...අනේ මගේ සුදු අලි පැටියෝ...ඉක්මනටම හොඳ ලන්ච් එකක් දෙනවා ඔයාට...මොනාද වස්තුව කන්න ආස???
![]()



මූ කන්න ආස එව්වාද...... හොඳට බටර් ගාපු කිතුල් කොට......![]()
අලියා ලිදේ...... 
කොහොම කිව්වත් මේ රටේ වැඩියෙන්ම රිය අනතුරු වෙන්නේ කා අතින්ද?පිරිමි අය අතින්...විශේශයෙන්ම මාරක රිය අනතුරු..ගෑණු අය වාහන එලවනකොට කල්පනාවෙන් පරිස්සමෙන් ඩ්රයිව් කරන්නේ ගොඩක් වෙලාවට...ඉතින් ඔයාලට තරහා යනවා...හරි අසාධාරණයිනේ..![]()
අපෝ අනිත් එව්වෝ බස්කාරයෝ...මටනන් දැහැට පේන්න බෑ...specially leyland..
![]()



මාලඹේ පැත්තේ එළදෙන්නුත් ඩ්රයිව් කරනවද?ඉස්සර හරක් විතරයිනේහ් ඩ්රයිව් කලේ..
![]()




අලියන්ට කන්න දෙනවා.....![]()

අක්කට වීඩියෝ කරලා පෙන්වන්නද සාක්කි ඇතුවම ඔය ගෑනු වාහන ඩ්රයිව් කරන්න ගියාම නටන විගඩම් ගැන.......
ඉඳලා හිටලා එහෙම තමයි ඉතින්...පිරිමි අයගේ අතින් කොච්චර වැරදි වෙනවද ඉතින්...ඉඳලා හිටලා එහෙම තමයි ඉතින්...පිරිමි අයගේ අතින් කොච්චර වැරදි වෙනවද ඉතින්...
මාලඹේ කුකුලෝ දෙන්නා මාව කයි දැන්..![]()

උන් දෙන්නත් එක්ක මාත් ඉන්නවා........![]()


ඉඳලා හිටලා තමා පිස්සු නටන්නේ නැතුව යන්නේ........ දවසක් මම දැක්කා ගෑනු කෙනෙක් වාහනේ එලවාගෙන යනවා....... උකුල උඩ මොකක්ද තියෙනවා....... බැලින්නම් මාස ගානක පොඩි පැටියෙක්...... බැරිවෙලාවත් ගැට්ටක හරි වැදිලා නැතිනම් වෙන එකෙක් හරි වද්දලා එයා බෑග් ආවා....... අර පොඩි එකාට අබ සරණයිනේ......
කීයටවත් පිරිමි ය ඔය වගේ වැඩ කරනවද......?

ඔය කිව්වේ...අපෝ මමනන් ඕනේ තරන් දැකලා තියේ පිරිමි අය ඔය වැඩේ කරනවා...ඇත්තමයි...අවන්කවම කවදාවත් ගෑනු කෙනෙක් ඔහොම දෙයක් කරනවා දැකලා නෑ..![]()

උන් දෙන්නත් එක්ක මාත් ඉන්නවා........![]()


අම්ම මෙයා බලන්නකෝ...සැන්ඩෝ වගේ.....![]()

වගේ නෙමෙයි තමයි...
