EK Married Club-13

Status
Not open for further replies.
සිරාම ආතල් එක කියන්නේ පාරේ ඔහොම වාහනයක් යද්දී දේදුනු කියනවා බං හරි ටක්කෙටම ඔය නම් ෂුවර් ගෑනු කෙනෙක් එලවන වාහනයක් කියලා....... බැලුවම හරියටම හරි........
සේම් හියර් බයි ශශි:lol::lol:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈයි කොහොමද සයිඩ් එකෙන් ඉදගෙන උපදෙස් (නෑවිගේට් (එහෙමයි හිතාගෙන ඉන්නෙ)) දෙන එක:P

    New-Seat-Belt_o_92867.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයේ මොනාද අපේ නෝනා කොච්චර පවර්ෆුල් ද කියලා මට තේරෙන්නේ එයා බයික් එකේ එක්ක යද්දී...... මොකද ශ්‍රී ලංකා රථවාහන පොලිසිය, උපරිමධිකරණය, ශ්‍රී ලංකා බන්ධනාගාරය, ශ්‍රී ලංකා ජාතික රෝහල, හදිසි අනතුරු වාට්ටුව මේ ඔක්කොම එයා හැන්ඩ්ල් කරනවා මාත් එක්ක බයික් එකේ යද්දී.........

    :rofl: අපේ නම් දුර ගමන් වලදි ඔය ඔක්කොම ටික ක්ලෝස්..... හොදට දොයි..... මම ඉතින් සද්දෙට සිංදුවක් දාගෙන..... පාගලා යන්නයි තියෙන්නේ..... පැය 3න් පොලොන්නරු ගියේ අන්න එහෙම දවසක්....... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුලං ඇරලා නෑ කිව්වේ...... වැකුම් සිස්ටම් එකක් නෙවිනේ නෙහ්හ්.....

    අනේ පිං මාමිට......

    :no: නෑ බං වොෂර් දැම්මහම හුලං අරින්න ඕනා බ්‍රේක් බට වල...... :yes:

    :D හරි හරි ටික දවසක් ඉවසපන්...... මේ දවස් වලට උන් හිගන්නන්ට අන්තයි....... කැඩෙන ඒවා හදන්නේ ඕනාම නම් විතරයි..... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: අපේ නම් දුර ගමන් වලදි ඔය ඔක්කොම ටික ක්ලෝස්..... හොදට දොයි..... මම ඉතින් සද්දෙට සිංදුවක් දාගෙන..... පාගලා යන්නයි තියෙන්නේ..... පැය 3න් පොලොන්නරු ගියේ අන්න එහෙම දවසක්....... :love:

    ඔන්න බලහන්කො දැන් මේකට වැටෙන කමෙන්ට්ස් ටික....... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: නෑ බං වොෂර් දැම්මහම හුලං අරින්න ඕනා බ්‍රේක් බට වල...... :yes:

    :D හරි හරි ටික දවසක් ඉවසපන්...... මේ දවස් වලට උන් හිගන්නන්ට අන්තයි....... කැඩෙන ඒවා හදන්නේ ඕනාම නම් විතරයි..... :dull:

    එහෙමද...... මම ඉතින් ඔය ගැන වැඩිමනක් දන්නේ නෑනේ.......

    උන්ට ආණ්ඩු මාරුවෙන් පස්සේ වැඩ තියෙනවද බං........? :confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ බලපන්කො මේ ගෑනිගේ හැටි....... හැටිද නැතිනම් මේකප් නාලා ද......?

    DSC_0244.jpg

    e asse samaharu kiyanawaa mekitth ekka thawa manthilaa nidaa gannawalu
    potta manthilaa wenna ona:rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: අපේ නම් දුර ගමන් වලදි ඔය ඔක්කොම ටික ක්ලෝස්..... හොදට දොයි..... මම ඉතින් සද්දෙට සිංදුවක් දාගෙන..... පාගලා යන්නයි තියෙන්නේ..... පැය 3න් පොලොන්නරු ගියේ අන්න එහෙම දවසක්....... :love:

    Mrs.BL Aharila inna welawak kiyapanko ban...:rolleyes::rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔක්කොටම වඩා සනීප පාර මැද වාහනේ තියාගෙන ස්ටියරින් විල් එකට උඩින් බෙල්ලත් දික් කරගෙන හෙමිට ගාටන එක....... :growl::growl::growl:

    දවසක් ගෑනු කෙනෙක් ඇවිල්ල අපේ වාහනේ පිටිපස්සෙන් හැප්පුවා.....වැඩි වේගෙකින් ආවේ නෑ හීමීට ඇවිත් වැද්දුවා වාහන දෙකට ලොකු හානියකුත් නෑ හීරිලා විතරයි හැබැයි ගෑනු කෙනාගේ කට තුවාල වෙලා

    බලද්දී මේකයි වෙලා තියෙන්නේ....ස්ටියරින් වීල් එකට උඩින් බෙල්ලත් දික් කරගෙන දිවත් හපාගෙන තමයිලු මෙයා ඩ්‍රයිව් කරන්නේ ඉතින් වැදුනම නිකට ස්ටියටින් වීල් එකේ වැදිලා දිව හොඳටම හැපිලා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ බලපන්කො මේ ගෑනිගේ හැටි....... හැටිද නැතිනම් මේකප් නාලා ද......?

    DSC_0244.jpg

    එහෙම තමයි 100% කියුබාවේ නිෂ්පාදිත සමාජවාදී මේකප් වෙන්න ඇති පාවිච්චි කරන්නේ :lol:
     
    Status
    Not open for further replies.