එනපොට හොඳ නැති හින්දා මාරු වෙලා.........![]()
ගමන ගිහින් ඈවිත් එයි දූවගෙන...... 
එනපොට හොඳ නැති හින්දා මාරු වෙලා.........![]()
ගමන ගිහින් ඈවිත් එයි දූවගෙන...... 
සේම් හියර් බයි ශශිසිරාම ආතල් එක කියන්නේ පාරේ ඔහොම වාහනයක් යද්දී දේදුනු කියනවා බං හරි ටක්කෙටම ඔය නම් ෂුවර් ගෑනු කෙනෙක් එලවන වාහනයක් කියලා....... බැලුවම හරියටම හරි........

ඈයි කොහොමද සයිඩ් එකෙන් ඉදගෙන උපදෙස් (නෑවිගේට් (එහෙමයි හිතාගෙන ඉන්නෙ)) දෙන එක![]()
ආයේ මොනාද අපේ නෝනා කොච්චර පවර්ෆුල් ද කියලා මට තේරෙන්නේ එයා බයික් එකේ එක්ක යද්දී...... මොකද ශ්රී ලංකා රථවාහන පොලිසිය, උපරිමධිකරණය, ශ්රී ලංකා බන්ධනාගාරය, ශ්රී ලංකා ජාතික රෝහල, හදිසි අනතුරු වාට්ටුව මේ ඔක්කොම එයා හැන්ඩ්ල් කරනවා මාත් එක්ක බයික් එකේ යද්දී.........
අපේ නම් දුර ගමන් වලදි ඔය ඔක්කොම ටික ක්ලෝස්..... හොදට දොයි..... මම ඉතින් සද්දෙට සිංදුවක් දාගෙන..... පාගලා යන්නයි තියෙන්නේ..... පැය 3න් පොලොන්නරු ගියේ අන්න එහෙම දවසක්....... 
හුලං ඇරලා නෑ කිව්වේ...... වැකුම් සිස්ටම් එකක් නෙවිනේ නෙහ්හ්.....
අනේ පිං මාමිට......
නෑ බං වොෂර් දැම්මහම හුලං අරින්න ඕනා බ්රේක් බට වල......
හරි හරි ටික දවසක් ඉවසපන්...... මේ දවස් වලට උන් හිගන්නන්ට අන්තයි....... කැඩෙන ඒවා හදන්නේ ඕනාම නම් විතරයි..... 
සේම් හියර් බයි ශශි![]()

අපිට වඩා එයාලට මීටර් වාහන යන හැටි දැකලම........අපේ නම් දුර ගමන් වලදි ඔය ඔක්කොම ටික ක්ලෝස්..... හොදට දොයි..... මම ඉතින් සද්දෙට සිංදුවක් දාගෙන..... පාගලා යන්නයි තියෙන්නේ..... පැය 3න් පොලොන්නරු ගියේ අන්න එහෙම දවසක්.......
![]()

නෑ බං වොෂර් දැම්මහම හුලං අරින්න ඕනා බ්රේක් බට වල......
![]()
හරි හරි ටික දවසක් ඉවසපන්...... මේ දවස් වලට උන් හිගන්නන්ට අන්තයි....... කැඩෙන ඒවා හදන්නේ ඕනාම නම් විතරයි.....
![]()

මේ බලපන්කො මේ ගෑනිගේ හැටි....... හැටිද නැතිනම් මේකප් නාලා ද......?
![]()

අපේ නම් දුර ගමන් වලදි ඔය ඔක්කොම ටික ක්ලෝස්..... හොදට දොයි..... මම ඉතින් සද්දෙට සිංදුවක් දාගෙන..... පාගලා යන්නයි තියෙන්නේ..... පැය 3න් පොලොන්නරු ගියේ අන්න එහෙම දවසක්.......
![]()

ඔක්කොටම වඩා සනීප පාර මැද වාහනේ තියාගෙන ස්ටියරින් විල් එකට උඩින් බෙල්ලත් දික් කරගෙන හෙමිට ගාටන එක.......![]()
e asse samaharu kiyanawaa mekitth ekka thawa manthilaa nidaa gannawalu
potta manthilaa wenna ona![]()

Badin wage![]()
dan ithin rate wechcha lokuma aparadayata daduwam denawane oya 

මේ බලපන්කො මේ ගෑනිගේ හැටි....... හැටිද නැතිනම් මේකප් නාලා ද......?
![]()

dan ithin rate wechcha lokuma aparadayata daduwam denawane oya
![]()