chami eliyeda nanneමේ පැත්තේ ලගදි වුනු සිදුවීමක්.....හයියු....කටුත් ඇනගෙන රෙදිත් නැතිව එලියට එන්න උනේ....![]()
ow kiyanna epaa ehenam me pic ewana ekaa eyiඔය නපුංසකයන්ට පුරුෂ කෘත්‍ය කරගන්න බෑ නේහ්. ඒ නිසා අවලං ෆොටෝ කාන්තාවන්ට පෙන්නලා තමා අසහනේ දුරු කරගන්නේ....
අහල දැකල නැද්ද සමහර වෘක්ෂ නපුංසකයෝ තමන් ගේ ක්ෂීන වූ අංග ප්‍රත්‍ය කාන්තාවන්ට පෙන්නන.....
අන්න ඒ වගේ පොන්ස් ඩයල් එකක් ඔය.........![]()
chami eliyeda nanneow kiyanna epaa ehenam me pic ewana ekaa eyi

chami eliyeda nanneow kiyanna epaa ehenam me pic ewana ekaa eyi

බය කරන්න එපා අයියේමම මේ කියන දේ ජෝක් එකට ගන්නනන් එපා කට්ටිය..දැකලා තියේ ඉස්කෝලේ යන කාලේ...අපොයි ජීවිතේම එපා වුනා..අම්මපා..දවස් ගාණක් කන්න බෑ...සතියක් විතර යනකන් පුදුම තරහකින්,වෛරෙකින්,පිලිකුලකින් හිටියේ...මගේ දරුවෙක්ට ඔය වගේ දෙයක් දකින්න ඉඩ තියන්නේ නෑ...

ඔව්.. මං කිව්වේ ඌය ජාතියේ එවුන් දැන් අපි වටේම ඉන්නවා ඕන තරම්.. උන් ගහනය වැඩිවෙලා...![]()
දැන් පට්ට ත්‍රෙඩ් වැටෙන්නේ...
ඒක නෙමේ නැන්දේ.. මුන් මේ ඔන්ලයින්නේ ඔහොම අසහනේ පෙන්නන්නේ.. ඇත්තට මුන් කොහොම ඇති කියලද හිතන්නේ.. ගෙවල් ලඟ එහෙම මේ වගේ පී ඩයල් එකක් හිටියොත්.. ගොඩක් මිනිස්සු දන්නෙත් නැතුව ඇති තමන් අවටම මෙහෙම උන් ඉන්නවා කියල.. වට පිටාවේ සැහෙන්න ඇති හැම එකාටම සීමාවක් නැතුව ඉන්ටර්නෙට් තියන නිසා..![]()

මොකක්ද අක්කේ මේ කියන්නේ..කොනක් කියන්නමම මේ කියන දේ ජෝක් එකට ගන්නනන් එපා කට්ටිය..දැකලා තියේ ඉස්කෝලේ යන කාලේ...අපොයි ජීවිතේම එපා වුනා..අම්මපා..දවස් ගාණක් කන්න බෑ...සතියක් විතර යනකන් පුදුම තරහකින්,වෛරෙකින්,පිලිකුලකින් හිටියේ...මගේ දරුවෙක්ට ඔය වගේ දෙයක් දකින්න ඉඩ තියන්නේ නෑ...
බොර දියේ මාලු බෑම...![]()

koheda malu bawe 

sahodara kamata kiwuwe meke inna unge hati danna nisa (ek)
mama oya wage awawadayak asmiyatath dunna ahalaa balanna eka nisaa hodak une nadda kiyala
mata hari kenthi yanawaa බය කරන්න එපා අයියේ
රොටරියට එන ලමයි බලන්නම පුරුදුවෙලා ඉන්න සෙට් එකක්ම ඉන්නවලු. මං රොටරියෙ පන්ති ගියේ නෑ. ගියපු එවුන් කියලා තියනවා විස්තර.![]()

ඔව්...මේ ඉන්ටර්නෙට් නිසා මොලේ විකල් වෙලා තියෙන්නේ...කොහොමත් අපේ මිනිස්සු දෙයක් හොඳ දේට යොදාගන්නවට වඩා කරන්නේ අනිත් පැත්තනේ..
දවසක් මම ඔය වගේ එකෙක්ට දුන්න බිව්ව කිරි කටින් එන්න ම.........මම මේ කියන දේ ජෝක් එකට ගන්නනන් එපා කට්ටිය..දැකලා තියේ ඉස්කෝලේ යන කාලේ...අපොයි ජීවිතේම එපා වුනා..අම්මපා..දවස් ගාණක් කන්න බෑ...සතියක් විතර යනකන් පුදුම තරහකින්,වෛරෙකින්,පිලිකුලකින් හිටියේ...මගේ දරුවෙක්ට ඔය වගේ දෙයක් දකින්න ඉඩ තියන්නේ නෑ...

ඔව් බං ලඟකදී ඉඳල පී ඩයල් මේ ත්‍රෙඩ් එකට එන එකත් වැඩි වෙලා.......හෙලු ෆොටෝ දාන එවුනුයි මේකේ එවුන්ව කොටවන්න ජරා ටැග් දාන කොන්දක් නැති නපුංසකයෝ වැහි වැහැල![]()


koheda malu bawe
sahodara kamata kiwuwe meke inna unge hati danna nisa (ek)
mama oya wage awawadayak asmiyatath dunna ahalaa balanna eka nisaa hodak une nadda kiyala
mata hari kenthi yanawaa
naha oii e jathiye appulaa inne


ෆේක් ගැන දැන් තැවෙනවා අඩුයි...තැන්ක්ස් අයියේ
අම්මපා මේකි නං ස්ටාටරේ ගහල පලච්ච ටියුබ් ලයිට් එකක්..........මොකක්ද අක්කේ මේ කියන්නේ..කොනක් කියන්න

මම මේ කියන දේ ජෝක් එකට ගන්නනන් එපා කට්ටිය..දැකලා තියේ ඉස්කෝලේ යන කාලේ...අපොයි ජීවිතේම එපා වුනා..අම්මපා..දවස් ගාණක් කන්න බෑ...සතියක් විතර යනකන් පුදුම තරහකින්,වෛරෙකින්,පිලිකුලකින් හිටියේ...මගේ දරුවෙක්ට ඔය වගේ දෙයක් දකින්න ඉඩ තියන්නේ නෑ...

දවසක් මම ඔය වගේ එකෙක්ට දුන්න බිව්ව කිරි කටින් එන්න ම.........
හොදට මූණ සම්බල් වෙන්න ඇණලා දුන්න අහවල් තැනට පෙරේතය පොලේ ගැහුව වගේ වැටෙන්න ම.

එල