EK Married Club-13

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ පැත්තේ ලගදි වුනු සිදුවීමක්.....හයියු....කටුත් ඇනගෙන රෙදිත් නැතිව එලියට එන්න උනේ....:lol::lol::lol:
    chami eliyeda nanne:P ow kiyanna epaa ehenam me pic ewana ekaa eyi
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය නපුංසකයන්ට පුරුෂ කෘත්‍ය කරගන්න බෑ නේහ්. ඒ නිසා අවලං ෆොටෝ කාන්තාවන්ට පෙන්නලා තමා අසහනේ දුරු කරගන්නේ....
    අහල දැකල නැද්ද සමහර වෘක්ෂ නපුංසකයෝ තමන් ගේ ක්ෂීන වූ අංග ප්‍රත්‍ය කාන්තාවන්ට පෙන්නන.....
    අන්න ඒ වගේ පොන්ස් ඩයල් එකක් ඔය.........:dull:

    මම මේ කියන දේ ජෝක් එකට ගන්නනන් එපා කට්ටිය..දැකලා තියේ ඉස්කෝලේ යන කාලේ...අපොයි ජීවිතේම එපා වුනා..අම්මපා..දවස් ගාණක් කන්න බෑ...සතියක් විතර යනකන් පුදුම තරහකින්,වෛරෙකින්,පිලිකුලකින් හිටියේ...මගේ දරුවෙක්ට ඔය වගේ දෙයක් දකින්න ඉඩ තියන්නේ නෑ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    රොටරියට එන ලමයි බලන්නම පුරුදුවෙලා ඉන්න සෙට් එකක්ම ඉන්නවලු. මං රොටරියෙ පන්ති ගියේ නෑ. ගියපු එවුන් කියලා තියනවා විස්තර.:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්.. මං කිව්වේ ඌය ජාතියේ එවුන් දැන් අපි වටේම ඉන්නවා ඕන තරම්.. උන් ගහනය වැඩිවෙලා...:dull:

    ඔව්...මේ ඉන්ටර්නෙට් නිසා මොලේ විකල් වෙලා තියෙන්නේ...කොහොමත් අපේ මිනිස්සු දෙයක් හොඳ දේට යොදාගන්නවට වඩා කරන්නේ අනිත් පැත්තනේ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් පට්ට ත්‍රෙඩ් වැටෙන්නේ...:rofl:

    ඒක නෙමේ නැන්දේ.. මුන් මේ ඔන්ලයින්නේ ඔහොම අසහනේ පෙන්නන්නේ.. ඇත්තට මුන් කොහොම ඇති කියලද හිතන්නේ.. ගෙවල් ලඟ එහෙම මේ වගේ පී ඩයල් එකක් හිටියොත්.. ගොඩක් මිනිස්සු දන්නෙත් නැතුව ඇති තමන් අවටම මෙහෙම උන් ඉන්නවා කියල.. වට පිටාවේ සැහෙන්න ඇති හැම එකාටම සීමාවක් නැතුව ඉන්ටර්නෙට් තියන නිසා..:dull:

    ඔව් බං ලඟකදී ඉඳල පී ඩයල් මේ ත්‍රෙඩ් එකට එන එකත් වැඩි වෙලා.......හෙලු ෆොටෝ දාන එවුනුයි මේකේ එවුන්ව කොටවන්න ජරා ටැග් දාන කොන්දක් නැති නපුංසකයෝ වැහි වැහැල :angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම මේ කියන දේ ජෝක් එකට ගන්නනන් එපා කට්ටිය..දැකලා තියේ ඉස්කෝලේ යන කාලේ...අපොයි ජීවිතේම එපා වුනා..අම්මපා..දවස් ගාණක් කන්න බෑ...සතියක් විතර යනකන් පුදුම තරහකින්,වෛරෙකින්,පිලිකුලකින් හිටියේ...මගේ දරුවෙක්ට ඔය වගේ දෙයක් දකින්න ඉඩ තියන්නේ නෑ...
    මොකක්ද අක්කේ මේ කියන්නේ..කොනක් කියන්න
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රොටරියට එන ලමයි බලන්නම පුරුදුවෙලා ඉන්න සෙට් එකක්ම ඉන්නවලු. මං රොටරියෙ පන්ති ගියේ නෑ. ගියපු එවුන් කියලා තියනවා විස්තර.:dull:

    ඔයා රොටරි නොගිහිනුත් කස්ටිය කියන කතා නෙහ්...පව් මල්ලි :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව්...මේ ඉන්ටර්නෙට් නිසා මොලේ විකල් වෙලා තියෙන්නේ...කොහොමත් අපේ මිනිස්සු දෙයක් හොඳ දේට යොදාගන්නවට වඩා කරන්නේ අනිත් පැත්තනේ..

    එහෙම දෙයක් නෙවෙයි වෙලා තියෙන්නේ ඉස්සර පිටකරගන්න ක්‍රමයක් නැතුව හිටපු අසහනකාරයෝ දැන් ඉන්ටර්නෙට් හරහා පිට කරනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේ කියන දේ ජෝක් එකට ගන්නනන් එපා කට්ටිය..දැකලා තියේ ඉස්කෝලේ යන කාලේ...අපොයි ජීවිතේම එපා වුනා..අම්මපා..දවස් ගාණක් කන්න බෑ...සතියක් විතර යනකන් පුදුම තරහකින්,වෛරෙකින්,පිලිකුලකින් හිටියේ...මගේ දරුවෙක්ට ඔය වගේ දෙයක් දකින්න ඉඩ තියන්නේ නෑ...
    දවසක් මම ඔය වගේ එකෙක්ට දුන්න බිව්ව කිරි කටින් එන්න ම.........:growl:
    හොදට මූණ සම්බල් වෙන්න ඇණලා දුන්න අහවල් තැනට පෙරේතය පොලේ ගැහුව වගේ වැටෙන්න ම.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් බං ලඟකදී ඉඳල පී ඩයල් මේ ත්‍රෙඩ් එකට එන එකත් වැඩි වෙලා.......හෙලු ෆොටෝ දාන එවුනුයි මේකේ එවුන්ව කොටවන්න ජරා ටැග් දාන කොන්දක් නැති නපුංසකයෝ වැහි වැහැල :angry:

    ow balapan hama thread ekakama eken mata tag da gena yanawaa :D:D
    issara asmiyata ehema une
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown::frown: koheda malu bawe :angry::angry::angry: sahodara kamata kiwuwe meke inna unge hati danna nisa (ek) :yes: mama oya wage awawadayak asmiyatath dunna ahalaa balanna eka nisaa hodak une nadda kiyala:baffled::no: mata hari kenthi yanawaa

    naha oii e jathiye appulaa inne

    මට ඇවිත් තියනවා pm වලින්.....:yes::yes::yes: ෆේක් ගැන දැන් තැවෙනවා අඩුයි...තැන්ක්ස් අයියේ:love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම මේ කියන දේ ජෝක් එකට ගන්නනන් එපා කට්ටිය..දැකලා තියේ ඉස්කෝලේ යන කාලේ...අපොයි ජීවිතේම එපා වුනා..අම්මපා..දවස් ගාණක් කන්න බෑ...සතියක් විතර යනකන් පුදුම තරහකින්,වෛරෙකින්,පිලිකුලකින් හිටියේ...මගේ දරුවෙක්ට ඔය වගේ දෙයක් දකින්න ඉඩ තියන්නේ නෑ...

    එහෙම මිනිස්සු ඉන්නවා තමයි :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දවසක් මම ඔය වගේ එකෙක්ට දුන්න බිව්ව කිරි කටින් එන්න ම.........:growl:
    හොදට මූණ සම්බල් වෙන්න ඇණලා දුන්න අහවල් තැනට පෙරේතය පොලේ ගැහුව වගේ වැටෙන්න ම.
    :dull::dull: එල
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද අක්කේ මේ කියන්නේ..කොනක් කියන්න

    58176d1417839847t-lambo-doors-imageuploadedbytapatalk1417839847.158197.jpg
     
    Status
    Not open for further replies.