poddak mehata waren machooo......................................................................................................................................
මචංලා උබල ගාව තියෙනව නම් hd හොඳ කොලිටි තියෙන කොල්ලො කෙල්ලන්ගේ ෆොටෝස් ටිකක් දෙනවද? google images වල තියෙන ඒව හරියන්නෑ.
කොල්ලො කෙල්ලො කිව්වේ මේ මොඩල්ස්ල නෙමේ හොෙඳේ....
පාසල්වල 9,10,11 වසර වල කෙල්ලො සහ කොල්ලොන්ගේ ඒව. ෆොටොස් වල ළමයි තනි තනියෙන් ඉන්න ඒව හරියන්නෑ ළමයි සමූහයක් හිනාවෙලා ඉන්න ඒව හෝ පරිගණක විද්‍යාගාර වල වැඩකරනකොට ගහපු ඒව වගේ ඒව පට්ට..
හැබැයි පාසල් යුනිෆෝම් පිටින් ඉන්න ඒව හරියන්නෑ
ඔය භාහිර පංති ආපු වෙලාවක පාට ඇඳුමින් ගහපු ඒව පට්ට.

පාසල් ළමුන්ගේ ඒව නැත්නම් එක එක Institute වල ඉගෙන ගන්න ළමයින්ගේ ෆොටොස් උනත් අවුලක් නෑ හැබැයි ඒවල යම ආයතනයක logo වගේ ඒව ඒ ළමයින්ගේ ඇඳම්වල තියෙන්න බෑ...
උදාරණයක් කියනවම්..
මෙන්න මේ වගේ...
ඔය වගේ ඒව කිව්වට. ඔය උඩම තියෙන පිටරට කෙල්ලෙක් බලන් ඉන්න ඒව වගේ ඒව පට්ට... ඔය ස්කෝලවල විභාග ළියන ඒව එහෙම සෙට් වෙන්නෑ වැඩිය.
හෙල්ප් එකක් දෙන්න කොල්ලනේ.... මගේ ආයතනයක වැඩකට මේ වගේ ලංකාවේ ළමයි ඉන්න ෆොටොස් ඕන කරල තියෙනව. පිටරට උන් ලස්සන උනාට ඒව වැඩිය සෙට් වෙන්නේ නෑ බන්