kollo, kello photos hd ona

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    poddak mehata waren machooo......................................................................................................................................:P

    මචංලා උබල ගාව තියෙනව නම් hd හොඳ කොලිටි තියෙන කොල්ලො කෙල්ලන්ගේ ෆොටෝස් ටිකක් දෙනවද? google images වල තියෙන ඒව හරියන්නෑ.

    කොල්ලො කෙල්ලො කිව්වේ ‍මේ මොඩල්ස්ල නෙමේ හො‍ෙඳේ....

    පාසල්වල 9,10,11 වසර වල කෙල්ලො සහ ‍කොල්ලොන්ගේ ඒව. ෆොටොස් වල ළමයි තනි තනියෙන් ඉන්න ඒව හරියන්නෑ ළමයි සමූහයක් හිනාවෙලා ඉන්න ඒව හෝ පරිගණක විද්‍යාගාර වල වැඩකරනකොට ගහපු ඒව වගේ ඒව පට්ට..

    හැබැයි පාසල් යුනිෆෝම් පිටින් ඉන්න ඒව හරියන්නෑ :no::no: ඔය භාහිර පංති ආපු වෙලාවක පාට ඇඳුමින් ගහපු ඒව පට්ට.:D:yes:

    පාසල් ළමුන්ගේ ඒව නැත්නම් එක එක Institute වල ඉගෙන ගන්න ළමයින්ගේ ෆොටොස් උනත් අවුලක් නෑ හැබැයි ඒවල යම ආයතනයක logo වගේ ඒව ඒ ළමයින්ගේ ඇඳම්වල තියෙන්න බෑ...

    උදාරණයක් කියනවම්..

    මෙන්න මේ වගේ...

    slide07.jpg

    slide02.jpg

    img7.jpg

    img1.png

    img3.png

    ඔය වගේ ඒව කිව්වට. ඔය උඩම තියෙන පිටරට කෙල්ලෙක් බලන් ඉන්න ඒව වගේ ඒව පට්ට... ඔය ස්කෝලවල විභාග ළියන ඒව එහෙම සෙට් වෙන්නෑ වැඩිය.:no:

    හෙල්ප් එකක් දෙන්න කොල්ලනේ.... මගේ ආයතනයක වැඩකට මේ වගේ ලංකාවේ ළමයි ඉන්න ෆොටොස් ඕන කරල තියෙනව. පිටරට උන් ලස්සන උනාට ඒව වැඩිය සෙට් වෙන්නේ නෑ බන් :no:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉස්සල්ලම දෙන්න කලින් ආයතනේ මොකද්ද කියපන් බලන්න :baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉස්සල්ලම දෙන්න කලින් ආයතනේ මොකද්ද කියපන් බලන්න :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කඩ්ඩ බැරි එකා;17957111 said:
    :baffled:

    මොන කම්පනිද මචෝ... මේ මම පොඩියට පටන්ගන්න යන ඉන්ටිටියුට් එකේ වැඩවලට :D:yes:

    ube class eke kello kollo dethun denk set karagena mata kiyapan, mama ubata photoshoot ekak karala dennam mage gaanen.. දෙයක් පටන් ගන්න එකෙක්ට පුලුවන් විදිහකට උදව් කරන එක ලොකු දෙයක්...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒම තොට ඕනෙ ඕනෙ හැටියට පොටෝ දාන්න බෑ :P
    ඒව දාන්න ඒ දරුවන්ගෙ දෙමව්පියන්ගෙන් අවසර ඕනෙ :P
    ෆොටෝබකට් එකේ බලපං.. හැබැයි ලඞ්කාවෙ ලමයිනං ඉන්නවද දන්නෑ. උන්ට සල්ලි දීල ගන්න ඕනෙ මයෙ හිතේ. ඔය වගේ වලට ඕනෙ පොටෝ උන් විකුණනෝ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ube class eke kello kollo dethun denk set karagena mata kiyapan, mama ubata photoshoot ekak karala dennam mage gaanen.. දෙයක් පටන් ගන්න එකෙක්ට පුලුවන් විදිහකට උදව් කරන එක ලොකු දෙයක්...

    මම කොලබින් පිට නෙ මචෝ ඉන්නේ.. නැත්නම් කරගන්න තිබ්බ. බොහොම ස්තුතියි හෙල්ප් එකක් දෙන්න හැදුවට :)

    ඒම තොට ඕනෙ ඕනෙ හැටියට පොටෝ දාන්න බෑ :P
    ඒව දාන්න ඒ දරුවන්ගෙ දෙමව්පියන්ගෙන් අවසර ඕනෙ :P
    ෆොටෝබකට් එකේ බලපං.. හැබැයි ලඞ්කාවෙ ලමයිනං ඉන්නවද දන්නෑ. උන්ට සල්ලි දීල ගන්න ඕනෙ මයෙ හිතේ. ඔය වගේ වලට ඕනෙ පොටෝ උන් විකුණනෝ.

    ඉන්දියන් උනත් අවුලක් නෑ බන් ලංකාවෙ වගේ පෙන්න තිබ්බම ඇති. සුද්දො ලස්සන උනාට කිසිම unique ගතියක් නෑ බන් වැඩේ :dull: එලස් මේ මම හොයන ගමන් :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කඩ්ඩ බැරි එකා;17957343 said:
    ඉන්දියන් උනත් අවුලක් නෑ බන් ලංකාවෙ වගේ පෙන්න තිබ්බම ඇති. සුද්දො ලස්සන උනාට කිසිම unique ගතියක් නෑ බන් වැඩේ :dull: එලස් මේ මම හොයන ගමන් :P

    ඉන්ඩියන් උන් ? ඊය :baffled: