වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    wahane leda dena eka godak ma decide wenne wahane kochchara complicated da kiyana eka anuwa ban. dan ena wahana hena complex.

    boru kiyanna one ne ape gedara Alto ekak thibba awrudu 8k . kawadawath engine trouble ekak dunne ne. hamadama be nokiya start wenewa. mokada trouble denna tharan advance wahanayak newei eka. maintain karana widiyath balapanawa.

    ඒවගේම වාහන පාවිච්චි යේ හැටියටත් ලෙඩ දෙනවා. කොච්චර හොදට පාවිච්චි කරත් ගොඩක් පාවිච්චිය වැඩි නම් ඉතිං ක්ෂය වෙන කොටස් වල ක්ෂයවීම වැඩීනේ. ඔය ඉන්දියන් වාහනවල එන ලොකුම අව්ල් තමයි දිරුම් හා ඉක්මනින් කොටස් ගෙවීයාම. (සේෆ්ටියක් නැතිකම වෙනම කතාවක්) ඉතිං පාවිච්චිය වැඩි නම් කොටස් ගෙවීම අනිත් වාහන වලට වඩා වේගවත්.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka

    eka mona wahanetath adalai. Indian body materials godak ma cheap. ae hinda gewena eka wedyi. man kiwwe engine eka gana.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔලුව නැති බාස්ල දාහක් දෙනාට වඩා , ඔලුව තියන එකෙක් ඉගෙනගත්තොත් වටිනා දෙයක් මචන්... ලෙඩේ කියනකොටම බෙහෙත් ලියන්න පටන් ගන්න දොස්තරලා කවදාවත් හොඳ දොස්තර කෙනෙක් වෙන්නේ නැහැ. ලෙඩේ අහල ටිකක් කල්පනා කරලා බෙහෙත් ලියන දොස්තර තමයි නියම දොස්තර වෙන්නේ.

    වාහන සබ්ජෙක්ට් එකත් ඒ වගේම තමයි... හිත ඇතුලේ තර්කයක් ගොඩ නගන්න පුළුවන් කෙනා තමයි හොඳම බාස් වෙන්නේ. මම ජීවිතේටම දැනට දැකල තියෙන්නේ තුන්දෙනයි.. එක්කෙනෙක් තමයි අම්බලන්ගොඩ බාප්පා බාස්.. ආතරයිටීස් හැදිලා අසනීපෙන් ඉන්න ගමන් වැඩ කරන්නේ.. ගලවන කෑල්ල ගලවන්නේ බොහොම හොඳට කල්පනා කරලම තමයි. අනික් එකා පොඩි කොල්ලෙක්.. ඌ දැන් ඉන්නේ ඉතාලියේ.. අනික් එකා ක්ලබ් ගිහින් බීලම මැරෙන්න හදන එකෙක්, උගෙන් වැඩක් කරගන්න අල්ලන්න හරිම අමාරුයි...

    club gihin beela marenna hadana ekaa lankave inna ekekda...??? prasidda vahana agent company ekaka wrkshop manager kenekda...???

    mama danna ekek innava poraget life eka vihin winaasa wenava habai wadda....:yes::yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    eka mona wahanetath adalai. Indian body materials godak ma cheap. ae hinda gewena eka wedyi. man kiwwe engine eka gana.

    එන්ජින් එකත් ගෙවෙනව වැඩී බං. දිරන්නෙ නම් ගැල්වනයිස් කරන්නේ නැති නිසා.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    මොකද යකුනේ වෙලා තියෙන්නෙ.. උඹලට අදහස් නැද්ද? එකෙක් ඉන්නව අඳුරන.. ඌ කිව්ව ඔක්කොම එලටම හදල දෙන්නම් කියල. ඉන්ගිරිසි නොම්බරයක්නෙ එතකොට
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකද යකුනේ වෙලා තියෙන්නෙ.. උඹලට අදහස් නැද්ද? එකෙක් ඉන්නව අඳුරන.. ඌ කිව්ව ඔක්කොම එලටම හදල දෙන්නම් කියල. ඉන්ගිරිසි නොම්බරයක්නෙ එතකොට

    වාහනේ මාකට් එක වතුරේ පුටේ :no:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචං මම බැලුවෙ 32 අතෑරල E නම්බරේකට යන්න.. මොනාද අදහස් ඒ ගැන

    එන්ජින් එක ගෙවෙනව වැඩී බං එතකොට.....:dull::yes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    තව කතා දාපල්ලකෝ :love::love:

    අපිටනම් ඉතින් උබලට වගේ ලොකු ඇබැද්දි වෙලා නැතිය. පෙට්‍රල් නැතුව මුකලානක නවතිච්චයි, රේඩියේටර් හිල්වෙලා අනාත උන කේසුයි පමණයි අපිට කියන්න තියෙන්නේ :rofl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එපා බං පික්ෂුද :no:

    වාහනේ මාකට් එක වතුරේ පුටේ :no:

    එක්කො ඕන්නෑ එහෙනම්.. :no:
    ඔන්න අදහස අතෑරිය.. :yes:
    ඒත් යටිහිතේ තියනව... :rolleyes::rolleyes::rolleyes::yes:
    හෙට අර පොඩි පොඩි මලකඩ තැන් ටික කපල පේන්ට් කරනව.. :yes::yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    එන්ජින් එකත් ගෙවෙනව වැඩී බං. දිරන්නෙ නම් ගැල්වනයිස් කරන්නේ නැති නිසා.

    parana F8D wala case. habay echarama awlakuth ne. ape eketh eka thama thibbe. eeta wada ikmanata aluth common rail engine gewenewa.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකද යකුනේ වෙලා තියෙන්නෙ.. උඹලට අදහස් නැද්ද? එකෙක් ඉන්නව අඳුරන.. ඌ කිව්ව ඔක්කොම එලටම හදල දෙන්නම් කියල. ඉන්ගිරිසි නොම්බරයක්නෙ එතකොට

    යකෝ තොට ආයි විකුණන්න ලේසිවෙන්නෙ නෑ ඕක කරොත්. හිතපං උඹේ වාහනේ මාකට් එක ලක්ෂ 4 කින් විතර අඩු කර ගන්න උඹ ඔය තරම් ආසද කුකුළෝ
     
    Status
    Not open for further replies.