ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    මට යන්න දෙන්නෑ කික් කලා කියලා වැටෙනො.. මං අර වෙඩි වැදුනාම ටික වෙලාවක් ජීවත් වෙන එක අයින් කලා.. ජග්ද මොකක්ද කියන එකත් අයින් කලා බං..:( අම්මපල්ලා දාලා නැහැ..:no:
    http://www.elakiri.com/forum/showpost.php?p=15635728&postcount=1766

    :lol::lol::lol:

    cod4-perk-stop.jpg

    stopping power හැමෝම අනිවා දාගන්න ඕන perk එකක්.. bullet වල damage වැඩි කරනවා.. මයි ෆෙවරිට් 1

    cod4-perk-jugg.jpg

    juggernaut දාන්න එපා.. දැම්මොත් කික් කරනවා.. හෙල්ත් එක increesed වෙන එක වෙන්නෙ..

    cod4-perk-s.jpg

    slieght of hand
    reload කරන්න යන වෙලාව අඩු කරනව.. මේකත් පට්ට..

    cod4-perk-tap.jpg

    double tap
    බුලට් පිටවෙන rate එක වැඩි කරනවා..
    මේකත් පට්ට ඉතිං..
    ඉක්මනට උණ්ඩ ටික ඉවර වෙනවා..

    cod4-perk-overkill.jpg

    over kill
    side arm එක වෙනුවට තවත් ලොකු තුවක්කුවක් දාගන්න පුළුවන්..

    cod4-perk-uavjam.jpg

    uav jammer
    උබව enamy redar එකේ පෙන්නන්නෙ නැහැ..
    uav දැම්මට පෙනන්නෙ නැති නිසා snd වලට පට්ට..

    cod4-perk-sonic.jpg

    sonic boom
    උබගෙ explosive වලින් එන damge එක වැඩි කරනවා..

    cod4-perk-band.jpg

    bandoiler
    උබට උණ්ඩ වැඩියෙන් හම්බෙනවා..

    cod4-perk-cond.jpg

    extreem conditioning

    sprint time එක double වෙනවා..
    ගොඩක් වෙලා දුවන්න පුළුවන්..

    cod4-perk-steadyaim.jpg

    steady aim..
    hip fire accuracy එක වැඩි කරනවා..

    hipaccuracy.png

    ඉලක්කෙ පොඩි වෙනවා ඕක දැම්මහම දාල බලහං.. දුර ඉන්න උන්ටත් write click කරන්නෙ නැතුව තියන්න පුළුවන්..

    cod4-perk-laststand.jpg

    මැරෙන්න ඉස්සෙල්ල gun එකක් එලියට ඇදල අරං වෙඩි තියන්න පුළුවන්..

    cod4-perk-martyr.jpg

    martydom
    මරුනහම බෝම්බයක් වැටෙනවා.. දාන්න එපා කික් කොරනවා පුතා..

    cod4-perk-deepimpact.jpg

    deep impact
    බිත්ති අස්සෙන් තියන්න පුළුවන්..

    cod4-perk-ironlungs.jpg

    iron lungs
    snipe කරද්දී ගොඩක් වෙලා හුස්ම අල්ලාගෙන ඉන්න පුළුවන්.. noob කාලෙ අනිවා ඕන perk එකක්..

    මගෙ ෆෙවරිට් ටික තමයි..

    cod4-perk-band.jpg
    +
    cod4-perk-stop.jpg
    +
    cod4-perk-steadyaim.jpg

    perks ටික හරියට දාගනින්.. එතකොට හරි..

    9Y7qmQ3.png

    Oka balapan oka hinda thamai math cod gahanna set une mu me tika kiyala dunna eka loku deyak e dawas wala karawela melo deyak therenne nethuuwa hitiye :dull: welawata mu avilla oya tika denme :) thanks w@zi :yes: onna ada e tikaama hoyala bota denma balganin meka ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    http://www.elakiri.com/forum/showpost.php?p=15635728&postcount=1766

    Oka balapan oka hinda thamai math cod gahanna set une mu me tika kiyala dunna eka loku deyak e dawas wala karawela melo deyak therenne nethuuwa hitiye :dull: welawata mu avilla oya tika denme :) thanks w@zi :yes: onna ada e tikaama hoyala bota denma balganin meka ;)

    හරි යකෝ.. ඔය කික් කරනවා, දාන්න එපා කියපු දෙකම දාලා නැහැ.. කලින් දාගෙන හිටියෙ.. උන් එපා කිව්වම මං අයින් කරලා දැම්මා.. එකපාරම සීන් එක උනේ බං.. දැන් යන්න බෑ.. යකෝ මං අදමයි ගියේ.. එහෙම කේස් එකක් තිබ්බා නම් ඉස්සෙල්ලා වගේ කිව්වම මං හදාගන්නවනේ.. ඔය සචියා දාන් ඉන්න තුන තමා මං දාගෙන ඉන්නෙ.. පිටරට සර්වර් වලට යන්න බෑ බං.. උන් හොරයක් කරල ගහන්නෙ.. මැරිලා ආයෙ ඉපදෙනකොටම වෙඩි තියල ඉවරයි.. එකෙක් ගන් එකත් තියන් ඉන්නවා ඉපදෙන තැනම..:growl:

    ඇයි බං ඉතිං මාව අයින් කලේ..? :( අර පොන්න සචියගෙන් මෙලෝ දෙයක් අහන්න බෑ බං.. PM පවා දැම්මා.. ආයෙ ඕකට කිසිම දෙයක් කියන්නෑ.. ඇඩ්මින් කෙනකේ නිසයි උගෙන් ඇහුවෙ..:( වීඇම්, පීඇම් දැක දැකම ඌ යනවා.. යාළු ෆිට් එකටවත් රිප්ලයි කරන්න බැරිද.. මං දැක්කා මෙච්චර වෙලා ඔන්ලයින් ඉන්නවා.. කැරි මිනිස්සු බං..:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    හරි යකෝ.. ඔය කික් කරනවා, දාන්න එපා කියපු දෙකම දාලා නැහැ.. කලින් දාගෙන හිටියෙ.. උන් එපා කිව්වම මං අයින් කරලා දැම්මා.. එකපාරම සීන් එක උනේ බං.. දැන් යන්න බෑ.. යකෝ මං අදමයි ගියේ.. එහෙම කේස් එකක් තිබ්බා නම් ඉස්සෙල්ලා වගේ කිව්වම මං හදාගන්නවනේ.. ඔය සචියා දාන් ඉන්න තුන තමා මං දාගෙන ඉන්නෙ.. පිටරට සර්වර් වලට යන්න බෑ බං.. උන් හොරයක් කරල ගහන්නෙ.. මැරිලා ආයෙ ඉපදෙනකොටම වෙඩි තියල ඉවරයි.. එකෙක් ගන් එකත් තියන් ඉන්නවා ඉපදෙන තැනම..

    ඇයි බං ඉතිං මාව අයින් කලේ..? අර පොන්න සචියගෙන් මෙලෝ දෙයක් අහන්න බෑ බං.. PM පවා දැම්මා.. ආයෙ ඕකට කිසිම දෙයක් කියන්නෑ.. ඇඩ්මින් කෙනකේ නිසයි උගෙන් ඇහුවෙ.. වීඇම්, පීඇම් දැක දැකම ඌ යනවා.. යාළු ෆිට් එකටවත් රිප්ලයි කරන්න බැරිද.. මං දැක්කා මෙච්චර වෙලා ඔන්ලයින් ඉන්නවා.. කැරි මිනිස්සු බං..

    Mehamai machan main 3k thiyanawa ( thawa thiyanawa mamanam gahala nae :P)

    SnD - Search And Destroy
    TDM - Team Death Match
    FFA - Free For All

    Oya ipadena thenin merenawa kiyanne uba gihin thiyenne FFA server ekakkata :rofl: :lol: un karanne spawn wena thena piti passe idala ethanin mathu wena ekawa marana eka eka thamai athal :lol:

    EK server eken ubawa ban karanna athi kawuru hari admin kenek
    neththnam auto ban wenna athi warning walata ban una nisai ubata log una gaman kick wenne

    Sachith yanu ganemulle p@onz keneki
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Mehamai machan main 3k thiyanawa ( thawa thiyanawa mamanam gahala nae :P)

    SnD - Search And Destroy
    TDM - Team Death Match
    FFA - Free For All

    Oya ipadena thenin merenawa kiyanne uba gihin thiyenne FFA server ekakkata :rofl: :lol: un karanne spawn wena thena piti passe idala ethanin mathu wena ekawa marana eka eka thamai athal :lol:

    EK server eken ubawa ban karanna athi kawuru hari admin kenek
    neththnam auto ban wenna athi warning walata ban una nisai ubata log una gaman kick wenne

    Sachith yanu ganemulle p@onz keneki
    අනේ මන්දා බං.. ඔන්න ඔය වගේ රෙද්දකට තමා එකපාරක් ගියේ.. ඉතිං බං අනිත් ඒවයෙත් මැරි මැරි ඉපදෙනවනේ.. ඔය Free for All එකේ වෙනස මොකක්ද අනික්වට වඩා..? :yes: Search And Destroy එකේ විතරනේ එහෙම වෙන්නෙ නැත්තෙ..:sorry:

    අනේ මන්දා එකපාරම මක්කද උනා බං.. ඇඩ්මින් කෙනෙක් බෑන් කලා වෙන්නත් බැහැ.. උන් මුලින් කිව්වා මට අර දාන්න එපා කියපුවා අයින් කරපං කියලා.. මං උන්ගෙන් අයින් කරන විදිය අහගෙන ඒ ටික අයින් කරගත්තා..:sorry: ඊට පස්සෙ මැප් දෙකක්ම ප්ලේ කලා බං.. :baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    අනේ මන්දා බං.. ඔන්න ඔය වගේ රෙද්දකට තමා එකපාරක් ගියේ.. ඉතිං බං අනිත් ඒවයෙත් මැරි මැරි ඉපදෙනවනේ.. ඔය Free for All එකේ වෙනස මොකක්ද අනික්වට වඩා..? :yes: Search And Destroy එකේ විතරනේ එහෙම වෙන්නෙ නැත්තෙ..:sorry:

    අනේ මන්දා එකපාරම මක්කද උනා බං.. ඇඩ්මින් කෙනෙක් බෑන් කලා වෙන්නත් බැහැ.. උන් මුලින් කිව්වා මට අර දාන්න එපා කියපුවා අයින් කරපං කියලා.. මං උන්ගෙන් අයින් කරන විදිය අහගෙන ඒ ටික අයින් කරගත්තා..:sorry: ඊට පස්සෙ මැප් දෙකක්ම ප්ලේ කලා බං.. :baffled:

    SND eke machan mehamai team dekak innawa depeththata bedila eka peththaka bomb eka thiyenne anith peththe defend karana un uba bomb eka plan karanna gihin merunoth ubata aye team eka paradinakan ho dinanakan inna wenawa :yes:

    TDM eke eth depeththata bedila inne team 2k thiyanawa hebei merunoth uba ipadenawa snd eke wage team eka dinannakan inna one nae balagena

    FFA kiyanne team nae okkoma ekata hema ekama hema ekatama maranna puluwan , den uba hithahan eka eka place thiyanawa uba merila ipadena anna e place ekakka piti passata giyanam ubatath e ipadena ipadena ekawa kill karanna puluwan ;)

    Den balapan server ekata yanna puluwanda kiyala gihin elakiri eke ekata wetena msg eka mokkada kiyala kiyapan

    අපෝ.. FFA එකේ ඒක තමයි මල විකාරෙන් තියන්නෙ..:lol: අනික බං උන්ගෙ උණ්ඩ නැවතීමක් නැතුව එනවා.. මැෂින් ගන් එකේ වගේ.. :growl:

    හිටපං මං ආයෙම ගිහින් බලන්න යන්න පුළුවන්ද කියලා..:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    අපෝ.. FFA එකේ ඒක තමයි මල විකාරෙන් තියන්නෙ..:lol: අනික බං උන්ගෙ උණ්ඩ නැවතීමක් නැතුව එනවා.. මැෂින් ගන් එකේ වගේ.. :growl:

    හිටපං මං ආයෙම ගිහින් බලන්න යන්න පුළුවන්ද කියලා..:(

    FFA eke gahanawanam machinegun ekak aragena fast reload dagena martydom dagena thiyapan :lol: admin kenek neththnam :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    FFA eke gahanawanam machinegun ekak aragena fast reload dagena martydom dagena thiyapan :lol: admin kenek neththnam :lol:
    [Area51] ඔන්න ඔය නම මුලට එන සර්වර් වගයක් තියෙනවා ඒවයෙ තමා ගැහුවෙ.. ඒ උත්ත රීලෝඩ් කරන්න බෑනේ බං.. පැය ගාණක් යනවා..:(

    උඹත් ඉන්නවද COD ගහන්න.. මං අද ගහපු ටිකේ උඹ හිටියෙ නෑනේ..:sorry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    [Area51] ඔන්න ඔය නම මුලට එන සර්වර් වගයක් තියෙනවා ඒවයෙ තමා ගැහුවෙ.. ඒ උත්ත රීලෝඩ් කරන්න බෑනේ බං.. පැය ගාණක් යනවා..:(

    උඹත් ඉන්නවද COD ගහන්න.. මං අද ගහපු ටිකේ උඹ හිටියෙ නෑනේ..:sorry:

    ow mamanam gahanawa ban eth EK server mata enna bae ping wedi mama gameranger eken gahanne ;)
     
    Feb 20, 2015
    588
    203
    0
    machan mama cod multyplayer gihin server eka add karaddi enawa server use different virsion kiyala. meka hada ganna widihak nedda ban?
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,182
    6,045
    113
    lol Thushana lol :D oya tika uba kiyanakam thamai maath hitiye ai parakku une :P hari ehenam api patan gamu :angry: uba mata gahanna denna kiyalada kiwwe :rofl: uba ooke uparima payak natam dekak gahai :yes: eth wade kiyanne bn man paya 24 25kma karanne game gahana eka :yes: Archangel GTRZ Amigo will see this :yes: methana uba noddanna dewaluth thiyenawa thushana :yes: math demos danne nathiwa hitiye uba mata mokuth nokiyapu hinda ela ela mula idan balamu ehenam sathalam :D thalaha ganna epa ubai patan gathe :yes:

    මොනවද කියන්නේ මරුවිකල්ලෙන්ද?පළ ගොබ්බයො අපි වැඩ කරන ගමන් තමයි මෙහෙම කාලයක් කැප කරන්නේ.
    2qa0ltk.jpg
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,182
    6,045
    113
    Maha adminla nidiya.unta kisi ganak nathiya.akamaththen wuwada maha adminla modain bawa kiwa yuthuya.:yes:
    Wadi visthara pasuwata.:yes:

    මහ ඇඩ්මින්ලා නෑගිටලය.උන්ට වැඩ හොඩක් ඇතය.:yes:හැක් කරපු එ උන් කියන ඒවා ගණන් ගන්නේ නැතය.කැමැත්තෙන් වුවද මහ ඇඩ්මින්ලා මොඩයින් නොවන බව කිව යුතුය.වැඩි විස්තර සමග ඩිමො පසුව. :yes:
     
    Status
    Not open for further replies.