Maha adminla nidiya.unta kisi ganak nathiya.akamaththen wuwada maha adminla modain bawa kiwa yuthuya.
Wadi visthara pasuwata.

Wadi visthara pasuwata.



http://www.elakiri.com/forum/showpost.php?p=15635728&postcount=1766මට යන්න දෙන්නෑ කික් කලා කියලා වැටෙනො.. මං අර වෙඩි වැදුනාම ටික වෙලාවක් ජීවත් වෙන එක අයින් කලා.. ජග්ද මොකක්ද කියන එකත් අයින් කලා බං..අම්මපල්ලා දාලා නැහැ..
![]()
stopping power හැමෝම අනිවා දාගන්න ඕන perk එකක්.. bullet වල damage වැඩි කරනවා.. මයි ෆෙවරිට් 1
![]()
juggernaut දාන්න එපා.. දැම්මොත් කික් කරනවා.. හෙල්ත් එක increesed වෙන එක වෙන්නෙ..
![]()
slieght of hand
reload කරන්න යන වෙලාව අඩු කරනව.. මේකත් පට්ට..
![]()
double tap
බුලට් පිටවෙන rate එක වැඩි කරනවා..
මේකත් පට්ට ඉතිං..
ඉක්මනට උණ්ඩ ටික ඉවර වෙනවා..
![]()
over kill
side arm එක වෙනුවට තවත් ලොකු තුවක්කුවක් දාගන්න පුළුවන්..
![]()
uav jammer
උබව enamy redar එකේ පෙන්නන්නෙ නැහැ..
uav දැම්මට පෙනන්නෙ නැති නිසා snd වලට පට්ට..
![]()
sonic boom
උබගෙ explosive වලින් එන damge එක වැඩි කරනවා..
![]()
bandoiler
උබට උණ්ඩ වැඩියෙන් හම්බෙනවා..
![]()
extreem conditioning
sprint time එක double වෙනවා..
ගොඩක් වෙලා දුවන්න පුළුවන්..
![]()
steady aim..
hip fire accuracy එක වැඩි කරනවා..
![]()
ඉලක්කෙ පොඩි වෙනවා ඕක දැම්මහම දාල බලහං.. දුර ඉන්න උන්ටත් write click කරන්නෙ නැතුව තියන්න පුළුවන්..
![]()
මැරෙන්න ඉස්සෙල්ල gun එකක් එලියට ඇදල අරං වෙඩි තියන්න පුළුවන්..
![]()
martydom
මරුනහම බෝම්බයක් වැටෙනවා.. දාන්න එපා කික් කොරනවා පුතා..
![]()
deep impact
බිත්ති අස්සෙන් තියන්න පුළුවන්..
![]()
iron lungs
snipe කරද්දී ගොඩක් වෙලා හුස්ම අල්ලාගෙන ඉන්න පුළුවන්.. noob කාලෙ අනිවා ඕන perk එකක්..
මගෙ ෆෙවරිට් ටික තමයි..
+
+![]()
![]()
perks ටික හරියට දාගනින්.. එතකොට හරි..
![]()
welawata mu avilla oya tika denme
thanks w@zi
onna ada e tikaama hoyala bota denma balganin meka 
http://www.elakiri.com/forum/showpost.php?p=15635728&postcount=1766
Oka balapan oka hinda thamai math cod gahanna set une mu me tika kiyala dunna eka loku deyak e dawas wala karawela melo deyak therenne nethuuwa hitiyewelawata mu avilla oya tika denme
thanks w@zi
onna ada e tikaama hoyala bota denma balganin meka
![]()

අර පොන්න සචියගෙන් මෙලෝ දෙයක් අහන්න බෑ බං.. PM පවා දැම්මා.. ආයෙ ඕකට කිසිම දෙයක් කියන්නෑ.. ඇඩ්මින් කෙනකේ නිසයි උගෙන් ඇහුවෙ..
වීඇම්, පීඇම් දැක දැකම ඌ යනවා.. යාළු ෆිට් එකටවත් රිප්ලයි කරන්න බැරිද.. මං දැක්කා මෙච්චර වෙලා ඔන්ලයින් ඉන්නවා.. කැරි මිනිස්සු බං..
හරි යකෝ.. ඔය කික් කරනවා, දාන්න එපා කියපු දෙකම දාලා නැහැ.. කලින් දාගෙන හිටියෙ.. උන් එපා කිව්වම මං අයින් කරලා දැම්මා.. එකපාරම සීන් එක උනේ බං.. දැන් යන්න බෑ.. යකෝ මං අදමයි ගියේ.. එහෙම කේස් එකක් තිබ්බා නම් ඉස්සෙල්ලා වගේ කිව්වම මං හදාගන්නවනේ.. ඔය සචියා දාන් ඉන්න තුන තමා මං දාගෙන ඉන්නෙ.. පිටරට සර්වර් වලට යන්න බෑ බං.. උන් හොරයක් කරල ගහන්නෙ.. මැරිලා ආයෙ ඉපදෙනකොටම වෙඩි තියල ඉවරයි.. එකෙක් ගන් එකත් තියන් ඉන්නවා ඉපදෙන තැනම..
ඇයි බං ඉතිං මාව අයින් කලේ..? අර පොන්න සචියගෙන් මෙලෝ දෙයක් අහන්න බෑ බං.. PM පවා දැම්මා.. ආයෙ ඕකට කිසිම දෙයක් කියන්නෑ.. ඇඩ්මින් කෙනකේ නිසයි උගෙන් ඇහුවෙ.. වීඇම්, පීඇම් දැක දැකම ඌ යනවා.. යාළු ෆිට් එකටවත් රිප්ලයි කරන්න බැරිද.. මං දැක්කා මෙච්චර වෙලා ඔන්ලයින් ඉන්නවා.. කැරි මිනිස්සු බං..
)
un karanne spawn wena thena piti passe idala ethanin mathu wena ekawa marana eka eka thamai athal 
Mehamai machan main 3k thiyanawa ( thawa thiyanawa mamanam gahala nae)
SnD - Search And Destroy
TDM - Team Death Match
FFA - Free For All
Oya ipadena thenin merenawa kiyanne uba gihin thiyenne FFA server ekakkata![]()
un karanne spawn wena thena piti passe idala ethanin mathu wena ekawa marana eka eka thamai athal
EK server eken ubawa ban karanna athi kawuru hari admin kenek
neththnam auto ban wenna athi warning walata ban una nisai ubata log una gaman kick wenne
Sachith yanu ganemulle p@onz keneki
Search And Destroy එකේ විතරනේ එහෙම වෙන්නෙ නැත්තෙ..
ඊට පස්සෙ මැප් දෙකක්ම ප්ලේ කලා බං.. 
අනේ මන්දා බං.. ඔන්න ඔය වගේ රෙද්දකට තමා එකපාරක් ගියේ.. ඉතිං බං අනිත් ඒවයෙත් මැරි මැරි ඉපදෙනවනේ.. ඔය Free for All එකේ වෙනස මොකක්ද අනික්වට වඩා..?Search And Destroy එකේ විතරනේ එහෙම වෙන්නෙ නැත්තෙ..
අනේ මන්දා එකපාරම මක්කද උනා බං.. ඇඩ්මින් කෙනෙක් බෑන් කලා වෙන්නත් බැහැ.. උන් මුලින් කිව්වා මට අර දාන්න එපා කියපුවා අයින් කරපං කියලා.. මං උන්ගෙන් අයින් කරන විදිය අහගෙන ඒ ටික අයින් කරගත්තා..ඊට පස්සෙ මැප් දෙකක්ම ප්ලේ කලා බං..

SND eke machan mehamai team dekak innawa depeththata bedila eka peththaka bomb eka thiyenne anith peththe defend karana un uba bomb eka plan karanna gihin merunoth ubata aye team eka paradinakan ho dinanakan inna wenawa![]()
TDM eke eth depeththata bedila inne team 2k thiyanawa hebei merunoth uba ipadenawa snd eke wage team eka dinannakan inna one nae balagena
FFA kiyanne team nae okkoma ekata hema ekama hema ekatama maranna puluwan , den uba hithahan eka eka place thiyanawa uba merila ipadena anna e place ekakka piti passata giyanam ubatath e ipadena ipadena ekawa kill karanna puluwan
Den balapan server ekata yanna puluwanda kiyala gihin elakiri eke ekata wetena msg eka mokkada kiyala kiyapan
අනික බං උන්ගෙ උණ්ඩ නැවතීමක් නැතුව එනවා.. මැෂින් ගන් එකේ වගේ.. 

අපෝ.. FFA එකේ ඒක තමයි මල විකාරෙන් තියන්නෙ..අනික බං උන්ගෙ උණ්ඩ නැවතීමක් නැතුව එනවා.. මැෂින් ගන් එකේ වගේ..
හිටපං මං ආයෙම ගිහින් බලන්න යන්න පුළුවන්ද කියලා..
admin kenek neththnam 
FFA eke gahanawanam machinegun ekak aragena fast reload dagena martydom dagena thiyapanadmin kenek neththnam
![]()


[Area51] ඔන්න ඔය නම මුලට එන සර්වර් වගයක් තියෙනවා ඒවයෙ තමා ගැහුවෙ.. ඒ උත්ත රීලෝඩ් කරන්න බෑනේ බං.. පැය ගාණක් යනවා..
උඹත් ඉන්නවද COD ගහන්න.. මං අද ගහපු ටිකේ උඹ හිටියෙ නෑනේ..
ow mamanam gahanawa ban eth EK server mata enna bae ping wedi mama gameranger eken gahanne![]()
Gameranger කිව්වෙ..? මට ගහන්න බැරිද ඒකෙ..?

ඔරිජිනල් ගේම් එකක් ඕනද මේකෙ ප්ලේ කරන්න නම්.. මං ගාව තියෙන්නෙ ක්රැක් වර්ශන් එකක්..
1.7 version crack eka use karahanmachan mama cod multyplayer gihin server eka add karaddi enawa server use different virsion kiyala. meka hada ganna widihak nedda ban?
lol Thushana loloya tika uba kiyanakam thamai maath hitiye ai parakku une
hari ehenam api patan gamu
uba mata gahanna denna kiyalada kiwwe
uba ooke uparima payak natam dekak gahai
eth wade kiyanne bn man paya 24 25kma karanne game gahana eka
Archangel GTRZ Amigo will see this
methana uba noddanna dewaluth thiyenawa thushana
math demos danne nathiwa hitiye uba mata mokuth nokiyapu hinda ela ela mula idan balamu ehenam sathalam
thalaha ganna epa ubai patan gathe
![]()
Maha adminla nidiya.unta kisi ganak nathiya.akamaththen wuwada maha adminla modain bawa kiwa yuthuya.
Wadi visthara pasuwata.![]()
හැක් කරපු එ උන් කියන ඒවා ගණන් ගන්නේ නැතය.කැමැත්තෙන් වුවද මහ ඇඩ්මින්ලා මොඩයින් නොවන බව කිව යුතුය.වැඩි විස්තර සමග ඩිමො පසුව. 
machan mama cod multyplayer gihin server eka add karaddi enawa server use different virsion kiyala. meka hada ganna widihak nedda ban?
