ane math kavada hari gedara bed room eketa meh vade karanava... TFS... 10+
මේ මොකක් හරි පේන්ට් එකක් ද බං.....
පොඩ්ඩක් විස්තර කියපල්ල කෝ........



බිත්තිය කිව්වම මම හිතුවේ මකුලුවන්ට එන්න බැරිවෙන්න හැම තැනම වහලා දාලා තියෙන උඹේ බිත්තියේ පොටො එකක් තියෙයි කියලා.
පොස්ට් එක පට්ට. මටත් ඔය වගේ බිත්තියක් ඕනේ
මගෙ බිත්තිය එලකිරියෙ දානව තියා ගෙදට්ට මොකෙක් හරි නෑයෙක් රිංගපු වෙලාවක කාමරේ පෙන්නන්ත් ලැජ්ජයි ඕයි 