වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බුදු අම්මෝ ලේලන්ඩ් බස් එකයි කතරගම ගමනයි මතක් වෙනකොට කලන්තේ වගේ බන්. මම අවුරුදු 5ක් ඔය ලබ්බේ තමයි කතරගම රස්සාවට ගියේ.. උඹල වන්දනාවේ යන යෑම නෙවෙයි බන් උන් යන්නේ.. වමට තියන වංගු ගන්නේ පාරේ වම පැත්තේ අයිනෙන්.. දකුණට තියන වංගු...:shocked::shocked::shocked: ඒවා ගන්නේ පාරේ දකුණු පැත්තේ අයිනෙන්... ඉස්සර මට වාහනේක යද්දී නින්ද යන්නේ නැහැ , එත් කතරගම ලේලන්ඩ් කාරයින්ට පින් සිද්ද වෙන්න දැන් මරුව අතේ තියන් උනත් නින්ද යනවා මලා වගේ..වේගය 120 පැනල යන බස් එකේ... බීට් සයිලන්සරෙන් එක අලි පිඹින සද්දෙයි.. කැසට් මරාලෙන් එන නොනවතින ත්‍රිබල් සද්දෙයි.. එන්ජින් මොලේ සද්දෙයි , ජොයින්ට් ගැලවෙන්න තරම් එන vibration එකයි, රැයක් දවාලක් නැතුව ගහන හොර්න් එකයි එක්ක ලේලන්ඩ් එකේ නිදාගන්න පුළුවන් එකෙකුට ඕන තැනක සුව නින්දක් යනවා කිසිම ප්‍රශ්නයක් නැහැ.

    :rofl: අවුරුදු ගානක් පොලොන්නරුව කොළඹ ඈදපු මට....... :P :P

    GHM8uyq.jpg
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    අම්මෝ මචන් මමත් හා හා පුර කියල වෙනෙට් එක්කක් ගන්න හිටියේ රේගිස්ටේර්ඩ් දෙන ගන්න හිතෙන්නේ න බන මමත් අහුවෙඉද අ වගේ මරලෙකට වාහනේ නම් ෆ්රිස්ට් ඔව්නේර් කොහොමද බන් මම එක මරලයක්ද නෙද්ද කියල දෙනගන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ත්‍රාසජනක DX Wagon සවාරියකින් පසු..... දැන් ගොඩ බැස්සේ....... :P

    අපේ ලේලන්ඩ් හදන එකාට මේ කාර් කටු හදන්නේ නෑ නේ අම්මපා...... :dull:

    මේ DX එක මට කොච්චර ආදරේද කියනවා නම්..... AC බ්ලෝවර් එක වැඩ කරේ නෑ...... :no: ඕන් අද උදේ ගිහින් නුගේගොඩ කස්ටමර් සයිට්...... මේන් එන්ජිම නතර කරත් බ්ලෝවර් එක වැඩ ඔටෝම..... AC ත් වැඩ..... :P දැන් මේ හුයන බ්ලෝවර් එක නතර වෙන්නේම නෑ....... :no: මොනවා කරන්නද කස්ටමර්ගේ වැඩේ ඉවර වෙලා එනකොට බැටරිය සෙත්ත පෝච්චි වෙලා තිබ්බොත් තල්ලු කරන්න කියලෑ..... :P බැරිම තැන දැම්මා ගෙනිච්ච බඩු ටික බාලා...... කන්දක් උඩට..... දාලා පල්ලමේ නතර කරලා වැඩේ කරලා පැය දෙකකින් විතර එනකොට ඉබේම බ්ලෝවරේ නතර වෙලා...... දැන් ඈතුලේ බිත්තර තම්බන්න රස්නේ...... ආයේ බැලුවා AC වැඩද කියලා...... ම්හු...... වැඩ නෑ..... .තැම්බි.... තැම්බි ආවා..... :angry:

    ඊයෙත් ගැරේජ් එකට දාලා.... ඌ නම් කිව්වේ තවම ලයිනර් සීට් වෙලා නෑ කියලා..... ඒත් මොන තවමත් විකාරෙන් වගේ බ්‍රේක් තියෙන්න්න..... වෙලාවකට අඩියටම පෑගුවහම..... යට අඩියෙම බ්‍රේක් තියෙනවා ලේලන්ඩ් එකක වගේ...... වෙලාවකට නෑ පොඩ්ඩක්වත්...... මොන මගුලක් වෙලාද මන්දා මේකට...... බ්‍රේක් එක පාගද්දි පැඩල් එක හරියෙන් හුස් හුස් ගාලා හුලන් බහිනවා වගේ සද්දෙකුත් වෙනවා....... :dull:

    හෙට මේක ගිහින් දානවා අපේ බස් හදන එකා ගාවට..... දාලා එනවා..... හවස් වෙනකොට වෙන බාස් කෙනෙක් ලව්වා හරි හදලා තියන්න ආයේ ලේලන්ඩ් වගේ බ්‍රේක් තියෙන්න කියලා....... :yes:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195

    ෂා මරු කාර් එක
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    DX 72 වැගන් එක මම මාර ආස වාහනයක්.... කවද හරි පරන එකක් අරන් එළට හදල ආසාව යනකන් පදින්න අදහසක් තියේ....
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    DX 72 වැගන් එක මම මාර ආස වාහනයක්.... කවද හරි පරන එකක් අරන් එළට හදල ආසාව යනකන් පදින්න අදහසක් තියේ....

    urajdrlk මහත්තයගෙ එක අර ගනිං..:P සමහර විට උඹට ආසාව යනකංම පදින්න පුලුවන් වෙයි...:lol: එතකොට අපිට උඹේ කතන්දරත් අහන්න පුලුවන්...:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    :cool: ඔව්. පවර් ස්ටීරියන් වලට පුරුදු වුනොත් ආයි පවර් නැතුව අමාරුයි මචං. දැන් මටත් පවර් ස්ටීරියන් නැතුව අමාරුයි.:baffled:

    :shocked: නොදකින්.... යකෝ අපි පවර් ස්ටියරින් නැතුව ලේලන්ඩ් එලවපු උන් හරිය...... :yes: හම්මේ සැප දවසක් වැඩ කරහම..... පවර් ස්ටියරින් නෑ...... සින්ක්‍රෝමැක්ස් ගියර් පෙට්ටි නෑ..... දෙපාරක් පාගලා (ඩබල් ක්ලච්) ගියර් දාන්න ඕනා..... කොහොමද ආතල් එක...... :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    urajdrlk මහත්තයගෙ එක අර ගනිං..:P සමහර විට උඹට ආසාව යනකංම පදින්න පුලුවන් වෙයි...:lol: එතකොට අපිට උඹේ කතන්දරත් අහන්න පුලුවන්...:rofl:
    පව් බන් ඒහෙම කියන්න ඒපා අහින්සකයා
    stationwagon032.jpg

    stationwagon033.jpg

    8215699831_8dbfe167e3_b.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මට හිතෙනව බඩා මාමි වගේ පරන වන්දියක් උස්සන් එන්න....ආසාව යන්නත් එක්ක මුල ඉන්දල ඉගෙන ගන්න පුලුවන් නිසා.... මේ ත්‍රෙඩ් එක සහ අනිත් ඔටෝ මොබයිල් ත්‍රෙඩ් කරගෙන යන හැමෝටම පිං .... මේකෙන් ගන්න දැනුම ක්ලාස් එකකින් වත් ගන්න බෑ....අත්දැකීම් තමයි හොඳම දැනුම.....

    :frown: කවුද යකෝ මාමි......?? :angry: -රෙප්..... :angry: :frown: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    urajdrlk මහත්තයගෙ එක අර ගනිං..:P සමහර විට උඹට ආසාව යනකංම පදින්න පුලුවන් වෙයි...:lol: එතකොට අපිට උඹේ කතන්දරත් අහන්න පුලුවන්...:rofl:

    :rofl: අපෝ ඒක කිරියේ එකෙක්ට නම් විකුණන්නේ නෑ....... :no: හම්බයෙක් හොයලා විකුණන්නේ...... :yes: මොකද වෙන දේවල් සේරම අල්ලාගේ කැමැත්තට වෙන ඒවා නේ එතකොට...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මටත් එහෙමයි මචන්.. පරණ වාහනවලටම තමයි හිත යන්නෙ... දැනුත් මම ගාව තියෙනවා ආසවට ගත්ත පරණ කොරොල්ලා එකක්.. ඇත්තටම ඒවත් මාර සැපපහසු වාහන මචන් කාලෙ හැටියට.වලකට වැටුනත් දැනෙන්නෙ නෑ. හැබැයි ඉතින් එක තැන හරවන්න ගියපුවාම තමයි ඉතින් අමාරුව.

    :oo: හෆ්ෆේ..... මගේ DX එකේ සීට් එකේ සැප.... යකඩ පිටේ ඈනෙන්නේ.... :P ඉස්සරහා සීට් දෙක අළුතෙන් දාන්න ඕනා....... :yes: හොද තැනක් සෙට් කරපල්ලකෝ ජපන් සීට් දෙකක් අඩුවට ගන්න..... :D
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    80% k ma elakiiri eke inne uncle la .:frown::frown::frown::frown::baffled:

    87න් වත් එහා ඉපදුණු අයට තියෙන අත්දැකීම් උඹලට තියෙන ඒවට වඩා ගොඩාක් වෙනස් මචන්
    31ත් වයසත්ද (තවම 32 වෙලා නෑ හරිද අපි අවුරුද්දෙ අග මාස වල ඉප්දුණ එවුන හරිද )
    :lol:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ DX එක මට කොච්චර ආදරේද කියනවා නම්..... AC බ්ලෝවර් එක වැඩ කරේ නෑ...... :no: ඕන් අද උදේ ගිහින් නුගේගොඩ කස්ටමර් සයිට්...... මේන් එන්ජිම නතර කරත් බ්ලෝවර් එක වැඩ ඔටෝම..... AC ත් වැඩ..... :P දැන් මේ හුයන බ්ලෝවර් එක නතර වෙන්නේම නෑ....... :no: මොනවා කරන්නද කස්ටමර්ගේ වැඩේ ඉවර වෙලා එනකොට බැටරිය සෙත්ත පෝච්චි වෙලා තිබ්බොත් තල්ලු කරන්න කියලෑ..... :P බැරිම තැන දැම්මා ගෙනිච්ච බඩු ටික බාලා...... කන්දක් උඩට..... දාලා පල්ලමේ නතර කරලා වැඩේ කරලා පැය දෙකකින් විතර එනකොට ඉබේම බ්ලෝවරේ නතර වෙලා...... දැන් ඈතුලේ බිත්තර තම්බන්න රස්නේ...... ආයේ බැලුවා AC වැඩද කියලා...... ම්හු...... වැඩ නෑ..... .තැම්බි.... තැම්බි ආවා..... :angry:

    ඊයෙත් ගැරේජ් එකට දාලා.... ඌ නම් කිව්වේ තවම ලයිනර් සීට් වෙලා නෑ කියලා..... ඒත් මොන තවමත් විකාරෙන් වගේ බ්‍රේක් තියෙන්න්න..... වෙලාවකට අඩියටම පෑගුවහම..... යට අඩියෙම බ්‍රේක් තියෙනවා ලේලන්ඩ් එකක වගේ...... වෙලාවකට නෑ පොඩ්ඩක්වත්...... මොන මගුලක් වෙලාද මන්දා මේකට...... බ්‍රේක් එක පාගද්දි පැඩල් එක හරියෙන් හුස් හුස් ගාලා හුලන් බහිනවා වගේ සද්දෙකුත් වෙනවා....... :dull:
    break වල හුලං බන් හුලං යැව්වාම හරියයි ඒත් නැත්තම් මාස්ටර් පොම්පේ රබර් ගිහින්

    වයර් short ඒකක් තියෙනවා පුතේ ටිකක් බලවගනින් බැට්රියට කෙලවෙයි
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    පව් බන් ඒහෙම කියන්න ඒපා අහින්සකයා
    stationwagon032.jpg

    stationwagon033.jpg

    8215699831_8dbfe167e3_b.jpg

    මටත් මේ වගේ ඇලෝයිවීල් සෙට් එකක් හොයලා දෙන්ඩෝ....
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මටත් මේ වගේ ඇලෝයිවීල් සෙට් එකක් හොයලා දෙන්ඩෝ....
    කිරිබත්ගොඩ සදගිරියේ බලන්න ඒක පාරටම තියෙනවා ආයේ ඊගාව දවසේ යද්දි නැ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ෂා මරු කාර් එක

    :cool: හෆ්ෆේ ඔව් මොකට කියනවද.....?? කොල්ලුපිටියේ යන්නත් හිතාගෙන ගියේ.... ස්කූල් ටයිම් සෙට් වෙන නිසා එහේ ගියේ නෑ.... තැම්බි තැම්බි බ්‍රේක් නැති වාහනේක යන එකේ ආතල් එක ගන්න වෙන නිසා..... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    DX 72 වැගන් එක මම මාර ආස වාහනයක්.... කවද හරි පරන එකක් අරන් එළට හදල ආසාව යනකන් පදින්න අදහසක් තියේ....

    :shocked: අතේ සල්ලි යහමින් තියෙනවා නම් ගනින් මචෝ....... :dull:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    :oo: හෆ්ෆේ..... මගේ DX එකේ සීට් එකේ සැප.... යකඩ පිටේ ඈනෙන්නේ.... :P ඉස්සරහා සීට් දෙක අළුතෙන් දාන්න ඕනා....... :yes: හොද තැනක් සෙට් කරපල්ලකෝ ජපන් සීට් දෙකක් අඩුවට ගන්න..... :D

    මගෙ වාහනෙ මචන් උඹෙ එකටත් වඩා අවුරුදු 10කට වඩා පරණයි..ඇත්තටම සැප පහසුයි..(පොඩි පොඩි සද්ද ටිකක් ආවට )ලඟදිම ඒ,සී ත් හයි කරන්න තමයි හිතාගෙන ඉන්නෙ..

    හොඳ තැනකට දීලා අලුතෙන් කුෂන් කරගත්ත්හ නම් හරිනෙ.. බස්වල කරන තැන් එහෙම අඳුරනවා ඇතිනෙ
     
    Status
    Not open for further replies.