වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජීවිතේ සමහර දේවල් එහෙම උන එක හොඳයි කියල හිතෙනව උනත් ඒ ඒ දේවල් හින්ද ඇතිවෙච්ච හිත් අමාරු මැරෙනකම්ම හිත් වල කොහේ හරි මුල්ලක කාලයක් හැංගිලා ඉඳල හිටපු ගමන් එලියට ඇවිත් පපුවට ඇනල යනව බන්.. මිනිස්සුන්ට අතීතෙට ගිහින් වෙච්ච වැරදි delete කරලා අයෙත් වැරදි නොවෙන විදිහට වර්තමානෙට එන්න පුළුවන් ක්‍රමයක් තිබ්බනම්....

    මම එහෙනම් මගේ 13 වැනට් එක නිකම් දුන්නත් ගන්නෙ නැතෝ...

    පොල්වත්ත කොල්ල පළවෙනි ඡේදෙ දැම්මේ වෙන දෙයක් මතක් වෙලා. :( මම එහෙනම් මගේ 13 වැනට් එක නිකම් දුන්නත් ගන්නෙ නැතෝ කිව්වේ ජොලියට වගේ. :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol: ඒ සීන් එක මම දන්නෙ නෑනේ

    දන්නේ නැත්තම් බලහන්කො.. හැබැයි මෙව්වා කරන්න ගිහින් පත්තරේ පින්තුරා දාගන්නවා එහෙම නෙවෙයි... හෙඩිම වැටෙයි මෙහෙම.. යු ටියුබ් වීඩියෝව නරඹා අනුකරණය කෙරීමට ගොස් රථය පෙරලී රියදුරා රෝහලේ...කියල..

    මේවා කරන්නනම් ඉතින් පරමාණු අංශුවක් තරම්වත් මොලේ නැතුව උපදින්න වෙනවාමයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල්වත්ත කොල්ල පළවෙනි ඡේදෙ දැම්මේ වෙන දෙයක් මතක් වෙලා. :( මම එහෙනම් මගේ 13 වැනට් එක නිකම් දුන්නත් ගන්නෙ නැතෝ කිව්වේ ජොලියට වගේ. :rofl:

    Closed-Mouth.jpg

    CensorshipLockedMouth-feat.jpg

    stock-photo-key-key-and-trash-can-107031905.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දන්නේ නැත්තම් බලහන්කො.. හැබැයි මෙව්වා කරන්න ගිහින් පත්තරේ පින්තුරා දාගන්නවා එහෙම නෙවෙයි... හෙඩිම වැටෙයි මෙහෙම.. යු ටියුබ් වීඩියෝව නරඹා අනුකරණය කෙරීමට ගොස් රථය පෙරලී රියදුරා රෝහලේ...කියල..

    මේවා කරන්නනම් ඉතින් පරමාණු අංශුවක් තරම්වත් මොලේ නැතුව උපදින්න වෙනවාමයි..

    :shocked:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාස ගානක් රෙජිස්ටර් වෙන්නෙ නෙතුව ඔටෝ මොබියිල් ගැන එලකිරි එකේ දාන ත්‍රෙඩ් කියෙව්ව. රෙජිස්ටර් උනේ වාහන ගැන ආසාව ඇතිඋන හින්දමයි..... IDG ගෙ වෑන් මොඩිෆිකේශන් එකයි, ටොම් සහ රත්තරන් අයියගෙ ත්‍රෙඩ් ටිකයි සේරම බුක් මාර්ක් කරගෙන කියෙව්ව......කොම් එක ඔන් කරපු ගමන් කරන්නෙ ඒ බුක්මාර්ක් වලට ගිහින් අප්ඩේට්ස් කියවන එක...... කුඩු ගැහුව හා සමානයි..... ඇබ්බැහිවෙලා දැන් ඉන්නෙ....මට දැනට පුටාර් එකක්වත් නෑ.... දැන් උනන්දුව ඇතිවේගන එන්නෙ.... මට හිතෙනව බඩා මාමි වගේ පරන වන්දියක් උස්සන් එන්න....ආසාව යන්නත් එක්ක මුල ඉන්දල ඉගෙන ගන්න පුලුවන් නිසා.... මේ ත්‍රෙඩ් එක සහ අනිත් ඔටෝ මොබයිල් ත්‍රෙඩ් කරගෙන යන හැමෝටම පිං .... මේකෙන් ගන්න දැනුම ක්ලාස් එකකින් වත් ගන්න බෑ....අත්දැකීම් තමයි හොඳම දැනුම.....
     
    Welcome Bro..
    ආයිත් අහලා ඔටෝමොබයිල් කැටගරි එක නිසා දැන් කුඩු ගැහුව වගේ තමයි. වාහන ගැන මොනද දාන්නේ කියලා බලාගෙන ඉන්නේ. :) එකතුවුන එක ගැන සතුටුයි මචං.
    ගන්නව නම් ලාන්සර් බොක්ස් එකක් වගේ ට්‍රයි කරන්න. බඩා මාමි වගේ ඩීඑක්ස් එකක් නැතුව.
     
    අනිව ඇබ්බැහිවෙලා ඉන්නෙ බං..... අසූ ගනන් වල ආපු වාහන වලට පොඩි කාලෙ ඉඳන් මාර ආසාවක් තියෙන්නෙ....හෙතුවක් දන්නෙ නෑ... අපි අසූ ගනන් වල ඉපදුන හින්ද ගිය ආත්මෙ පාවිච්චි කරපු වාහන වල මතකෙටද දන්නෙ නෑ නේහ්.. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිව ඇබ්බැහිවෙලා ඉන්නෙ බං..... අසූ ගනන් වල ආපු වාහන වලට පොඩි කාලෙ ඉඳන් මාර ආසාවක් තියෙන්නෙ....හෙතුවක් දන්නෙ නෑ... අපි අසූ ගනන් වල ඉපදුන හින්ද ගිය ආත්මෙ පාවිච්චි කරපු වාහන වල මතකෙටද දන්නෙ නෑ නේහ්.. :)

    අනි වාර්යෙන් අපි නම් ගිය ආත්මේ ඉදන් වාහන පිස්සෝ වෙන්න ඇති. :) අපි අසූ ගණන් වල ඉපදුන නිසා 80 ගනන් වල වාහන වලට ආසයි වගේ පොල්වත්තකොම් එහෙම ආස 70 ගණන් වල වාහන වලට වෙන්න ඇති :lol:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo

    මටත් එහෙමයි මචන්.. පරණ වාහනවලටම තමයි හිත යන්නෙ... දැනුත් මම ගාව තියෙනවා ආසවට ගත්ත පරණ කොරොල්ලා එකක්.. ඇත්තටම ඒවත් මාර සැපපහසු වාහන මචන් කාලෙ හැටියට.වලකට වැටුනත් දැනෙන්නෙ නෑ. හැබැයි ඉතින් එක තැන හරවන්න ගියපුවාම තමයි ඉතින් අමාරුව.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් එහෙමයි මචන්.. පරණ වාහනවලටම තමයි හිත යන්නෙ... දැනුත් මම ගාව තියෙනවා ආසවට 70 දශකයෙ කොරොල්ලා එකක්.. ඇත්තටම ඒවත් මාර සැපපහසු වාහන මචන් කාලෙ හැටියට.වලකට වැටුනත් දැනෙන්නෙ නෑ. හැබැයි ඉතින් එක තැන හරවන්න ගියපුවාම තමයි ඉතින් අමාරුව.

    :cool: ඔව්. පවර් ස්ටීරියන් වලට පුරුදු වුනොත් ආයි පවර් නැතුව අමාරුයි මචං. දැන් මටත් පවර් ස්ටීරියන් නැතුව අමාරුයි.:baffled:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo

    :cool: ඔව්. පවර් ස්ටීරියන් වලට පුරුදු වුනොත් ආයි පවර් නැතුව අමාරුයි මචං. දැන් මටත් පවර් ස්ටීරියන් නැතුව අමාරුයි.:baffled:

    එක තැන හිර වුනාට යනකොට නම් ගානක් නෑ
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    අනිව ඇබ්බැහිවෙලා ඉන්නෙ බං..... අසූ ගනන් වල ආපු වාහන වලට පොඩි කාලෙ ඉඳන් මාර ආසාවක් තියෙන්නෙ....හෙතුවක් දන්නෙ නෑ... අපි අසූ ගනන් වල ඉපදුන හින්ද ගිය ආත්මෙ පාවිච්චි කරපු වාහන වල මතකෙටද දන්නෙ නෑ නේහ්.. :)

    අපිත් 83 තමයි හරිය..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මටත් එහෙමයි මචන්.. පරණ වාහනවලටම තමයි හිත යන්නෙ... දැනුත් මම ගාව තියෙනවා ආසවට ගත්ත පරණ කොරොල්ලා එකක්.. ඇත්තටම ඒවත් මාර සැපපහසු වාහන මචන් කාලෙ හැටියට.වලකට වැටුනත් දැනෙන්නෙ නෑ. හැබැයි ඉතින් එක තැන හරවන්න ගියපුවාම තමයි ඉතින් අමාරුව.

    හාපෝ. ඔය එකතැන කරකවන්න වෙන සීන් එකනං හෙන කුජීතයි අප්පා..:baffled:
    මම එක සැරයක් බොරැල්ල YMBA එක අස්සෙ රිංගගෙන පාර්ක් එකෙන් එලියට ගන්න ගිහින් උණ ගත්තෙ නැති ටික විතරයි...:oo:
    අම්ම පිටිපස්සෙ සීට් එකේ ඉඳගෙන අහනව ඕක කරකවන්න ඔච්චර අමාරුද කියලා...:rofl:
    ටොම් අයියයි, IDGයි දන්නව වන්ඩිය මොකද්ද කියලා...
    :P

    මාස ගානක් රෙජිස්ටර් වෙන්නෙ නෙතුව ඔටෝ මොබියිල් ගැන එලකිරි එකේ දාන ත්‍රෙඩ් කියෙව්ව. රෙජිස්ටර් උනේ වාහන ගැන ආසාව ඇතිඋන හින්දමයි..... IDG ගෙ වෑන් මොඩිෆිකේශන් එකයි, ටොම් සහ රත්තරන් අයියගෙ ත්‍රෙඩ් ටිකයි සේරම බුක් මාර්ක් කරගෙන කියෙව්ව......කොම් එක ඔන් කරපු ගමන් කරන්නෙ ඒ බුක්මාර්ක් වලට ගිහින් අප්ඩේට්ස් කියවන එක...... කුඩු ගැහුව හා සමානයි..... ඇබ්බැහිවෙලා දැන් ඉන්නෙ....මට දැනට පුටාර් එකක්වත් නෑ.... දැන් උනන්දුව ඇතිවේගන එන්නෙ.... මට හිතෙනව බඩා මාමි වගේ පරන වන්දියක් උස්සන් එන්න....ආසාව යන්නත් එක්ක මුල ඉන්දල ඉගෙන ගන්න පුලුවන් නිසා.... මේ ත්‍රෙඩ් එක සහ අනිත් ඔටෝ මොබයිල් ත්‍රෙඩ් කරගෙන යන හැමෝටම පිං .... මේකෙන් ගන්න දැනුම ක්ලාස් එකකින් වත් ගන්න බෑ....අත්දැකීම් තමයි හොඳම දැනුම.....

    මේකට ඔලුව දැම්ම කියන්නේ ආයි ගැලවීමක් නෑ මචන්..:rofl: සිරාවටම කුඩු ගැහැව්ව වගේම තමයි... :lol: වෙනස තියෙන්නේ අපිව විනාස වෙන්නෙ නැති එක..:yes:

    මමත් උඹ ආපු පාරෙම IDG ගේ වෑන් ත්‍රෙඩ් එක දිගේ ඇවිල්ල තමයි මේකට සෙට් උනේ..:P

    උඹ අර කියල තියෙන යූසර්ල සෙට් එකගෙන් ගන්න තියෙන දේවල් උපරිමයි මචන්...:cool: අත් දැකීමෙන් කියන්නේ... ඒක නිසා ඔය වගේ දිගටම කමෙන්ට් දාපං වෙලා තියෙන වෙලාවට..
    :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    80% k ma elakiiri eke inne uncle la .:frown::frown::frown::frown::baffled:

    80 දශකයේ ඉපදුන එකෙක් වෙන්න පින් කරන්න ඔනෙ මචෝ...ඒක තෙරෙන්නෙ 70 - 80 කාලෙ ඉපදුන උන්ටම තමයි...
    :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හාපෝ. ඔය එකතැන කරකවන්න වෙන සීන් එකනං හෙන කුජීතයි අප්පා..:baffled:
    මම එක සැරයක් බොරැල්ල YMBA එක අස්සෙ රිංගගෙන පාර්ක් එකෙන් එලියට ගන්න ගිහින් උණ ගත්තෙ නැති ටික විතරයි...:oo:
    අම්ම පිටිපස්සෙ සීට් එකේ ඉඳගෙන අහනව ඕක කරකවන්න ඔච්චර අමාරුද කියලා...:rofl:
    ටොම් අයියයි, IDGයි දන්නව වන්ඩිය මොකද්ද කියලා...
    :P

    මේකට ඔලුව දැම්ම කියන්නේ ආයි ගැලවීමක් නෑ මචන්..:rofl: සිරාවටම කුඩු ගැහැව්ව වගේම තමයි... :lol: වෙනස තියෙන්නේ අපිව විනාස වෙන්නෙ නැති එක..:yes:

    මමත් උඹ ආපු පාරෙම IDG ගේ වෑන් ත්‍රෙඩ් එක දිගේ ඇවිල්ල තමයි මේකට සෙට් උනේ..:P

    උඹ අර කියල තියෙන යූසර්ල සෙට් එකගෙන් ගන්න තියෙන දේවල් උපරිමයි මචන්...:cool: අත් දැකීමෙන් කියන්නේ... ඒක නිසා ඔය වගේ දිගටම කමෙන්ට් දාපං වෙලා තියෙන වෙලාවට..
    :)

    අනිවා.. මට කිසිම උනන්දුවක් තිබුනෙ නෑ මේ ෆීල්ඩ් එක ගැන.. ඉතින් හිතපන්කො.... :) තැන්ක්ස් මචං
     
    Status
    Not open for further replies.