ජීවිතේ සමහර දේවල් එහෙම උන එක හොඳයි කියල හිතෙනව උනත් ඒ ඒ දේවල් හින්ද ඇතිවෙච්ච හිත් අමාරු මැරෙනකම්ම හිත් වල කොහේ හරි මුල්ලක කාලයක් හැංගිලා ඉඳල හිටපු ගමන් එලියට ඇවිත් පපුවට ඇනල යනව බන්.. මිනිස්සුන්ට අතීතෙට ගිහින් වෙච්ච වැරදි delete කරලා අයෙත් වැරදි නොවෙන විදිහට වර්තමානෙට එන්න පුළුවන් ක්රමයක් තිබ්බනම්....
මම එහෙනම් මගේ 13 වැනට් එක නිකම් දුන්නත් ගන්නෙ නැතෝ...
පොල්වත්ත කොල්ල පළවෙනි ඡේදෙ දැම්මේ වෙන දෙයක් මතක් වෙලා.
මම එහෙනම් මගේ 13 වැනට් එක නිකම් දුන්නත් ගන්නෙ නැතෝ කිව්වේ ජොලියට වගේ. 

ඒ සීන් එක මම දන්නෙ නෑනේ


එකතුවුන එක ගැන සතුටුයි මචං.
ඔව්. පවර් ස්ටීරියන් වලට පුරුදු වුනොත් ආයි පවර් නැතුව අමාරුයි මචං. දැන් මටත් පවර් ස්ටීරියන් නැතුව අමාරුයි.


