වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    සහෝදරයා,
    මම කියලා නෑනෙ.. මට තියෙන්නෙ පරණ කාර් එක විතරයි කියලා..නමුත් මම ගොඩක් පරණ ඒවට ආසයි. මට මගේ කියලා වාහන 3ක් තියෙනවා..මේ දවස්වල දවසෙ එදිනෙදා කටයුතුවලත් පාවිච්චි කරන්නෙ ඇලියොන් එකක්.

    අනිත් එක මනුස්සයෙක්ව කවදාවත් පාවිච්චි කරන වාහනෙන් මනින්න එපා..

    අනිත් එක මනුස්සයෙක්ව කවදාවත් පාවිච්චි කරන වාහනෙන් මනින්න එපා.. (අන්න කතාව:yes:)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සහෝදරයා,
    මම කියලා නෑනෙ.. මට තියෙන්නෙ පරණ කාර් එක විතරයි කියලා..නමුත් මම ගොඩක් පරණ ඒවට ආසයි. මට මගේ කියලා වාහන 3ක් තියෙනවා..මේ දවස්වල දවසෙ එදිනෙදා කටයුතුවලත් පාවිච්චි කරන්නෙ ඇලියොන් එකක්.

    අනිත් එක මනුස්සයෙක්ව කවදාවත් පාවිච්චි කරන වාහනෙන් මනින්න එපා..

    තවද වාහනයේ පිටත පෙනුමෙන්ද මැනිය නෙහැක. . . . . . .
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තවද වාහනයේ පිටත පෙනුමෙන්ද මැනිය නෙහැක. . . . . . .

    හොන්ඩා පදින උන් අනාතයින් බව පමණක් කිව හැක :P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සහෝදරයා,
    මම කියලා නෑනෙ.. මට තියෙන්නෙ පරණ කාර් එක විතරයි කියලා..නමුත් මම ගොඩක් පරණ ඒවට ආසයි. මට මගේ කියලා වාහන 3ක් තියෙනවා..මේ දවස්වල දවසෙ එදිනෙදා කටයුතුවලත් පාවිච්චි කරන්නෙ ඇලියොන් එකක්.

    අනිත් එක මනුස්සයෙක්ව කවදාවත් පාවිච්චි කරන වාහනෙන් මනින්න එපා..

    අනිත් එක මනුස්සයෙක්ව කවදාවත් පාවිච්චි කරන වාහනෙන් මනින්න එපා..
    :D:D:yes::D:D
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    laptop එකක් ගැනීමට මුදල් ප්‍රතිපාදන වෙන්කල නෙහැක. ෆෝඩ් එස්කෝටයක් මා එනතුරු මග බලා සිටී. ගෙදර ඉන්න සිවික් ගෑනිගේ එන්ජිම මොඩිෆයි කල යුතුව අැත. තවද අලුත් හොන්ඩා රෝද දෙකේ මනමාලියට HRC CDI, Adjustable Rear sets අැතුලු කෙටස් කීපයක් අානයනය කල යුතුය. එ් නිසා මේ දිනවල පාන් කියා ගත නොහැකි තත්වයකට පත්ව අැත.

    HRC CDI දාන්නෙ රේස්වත් පදින්නද?
    Racing Customised CDI එහෙම දානව නේද අපේ රේස් පදින අයියල :rolleyes::rolleyes:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඇත්තටම මචන්ලා සමාජයේ මතයක් තියෙනවා වෛද්‍යවරයෙක් නම් අලුත් වාහනයක් යා යුතුමයි. කියලා.. මරුටියක් හරි කමක් නෑ ඉංග්‍රීසි නොම්මර වෙන්න ඕන කියලා.
    හිටපු ගමන් මම මගෙ පරන කාර් එකට ඩොක්ටර් පාස් එක වීදුරුවෙ ගහගෙන යනවා.. ගොඩක් එවුන් නිකන් අමුතු විදියට බලන්නෙ..මූ නම් පාස් එක කොහෙන් හරි හොරකම් කරලා වගේ..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    HRC CDI දාන්නෙ රේස්වත් පදින්නද?
    Racing Customised CDI එහෙම දානව නේද අපේ රේස් පදින අයියල :rolleyes::rolleyes:

    එහෙම අදහසක් අැත. ලඟදීම රෝද හතරේ හොන්ඩා ගෑනි රැගෙන Drag Race එකකට යාමට අදහසක් අැත.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්තටම මචන්ලා සමාජයේ මතයක් තියෙනවා වෛද්‍යවරයෙක් නම් අලුත් වාහනයක් යා යුතුමයි. කියලා.. මරුටියක් හරි කමක් නෑ ඉංග්‍රීසි නොම්මර වෙන්න ඕන කියලා.
    හිටපු ගමන් මම මගෙ පරන කාර් එකට ඩොක්ටර් පාස් එක වීදුරුවෙ ගහගෙන යනවා.. ගොඩක් එවුන් නිකන් අමුතු විදියට බලන්නෙ..මූ නම් පාස් එක කොහෙන් හරි හොරකම් කරලා වගේ..

    :rofl: ඔය වගේ වැඩක් මගේ යාලුවෙකුත් කරනවා. පොරට තියන පරණ ලයිට්ඒස් එකේ ඩොක්ටර් පාස් එක ගහගෙන යනවා.
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    :rofl: ඔය වගේ වැඩක් මගේ යාලුවෙකුත් කරනවා. පොරට තියන පරණ ලයිට්ඒස් එකේ ඩොක්ටර් පාස් එක ගහගෙන යනවා.
    ඔව් මචන්.. ඒ වැඩෙනුත් අමුතුම ආතල් එකක් ගන්න පුලුවන්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    a0j815.jpg

    BIGHORN එකක් බං

    පට්ට වාහනයක්නේ බං... :cool:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඇත්තටම මචන්ලා සමාජයේ මතයක් තියෙනවා වෛද්‍යවරයෙක් නම් අලුත් වාහනයක් යා යුතුමයි. කියලා.. මරුටියක් හරි කමක් නෑ ඉංග්‍රීසි නොම්මර වෙන්න ඕන කියලා.
    හිටපු ගමන් මම මගෙ පරන කාර් එකට ඩොක්ටර් පාස් එක වීදුරුවෙ ගහගෙන යනවා.. ගොඩක් එවුන් නිකන් අමුතු විදියට බලන්නෙ..මූ නම් පාස් එක කොහෙන් හරි හොරකම් කරලා වගේ..

    ඇත්තටම මචන්ලා සමාජයේ මතයක් තියෙනවා වෛද්‍යවරයෙක් නම් අලුත් වාහනයක් යා යුතුමයි.

    eka doc kenekta hoda marketing trick ekak neda?:P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තවත් කතාවක් මතක් වුනා..
    ඒකත් වසර 10කට පෙර.. කලින් කී මගෙ සුරතල් වාහනේම තමයි..

    ඒ කාලෙ මචන් කොල්ලා කාර් එක පදින්නෙ බුදු බයෙන්.. සාමාන්‍යයෙන් ගමනක් යනවානම් සියලුම නෑදෑ පිරිවර යාලු මිත්‍ර ආදින් දැනුවත් කරලා තමයි යන්නෙ..හේතුව මගේ තියෙන හිත හොඳකමට වඩා මගෙ අර කෙහෙල්මල කොහෙ කැඩෙයිද කියලා කියන්න බැරි නිසා.
    සාමාන්‍යයෙන් ඒක සතියකට සරයක්වත් තල්ලු කරන්න වෙනවාමයි..
    ඉතින් මට මේක කරන්නම බැරි නිසා හිතුන වාහනෙ විකුනන්න ඕන කියලා..
    ඒ කාලෙ අද වගෙ ඉන්ටර්නෙට් එකට දාල විකුනන්න බෑනෙ.. පත්තරේම තමයි දාන්න ඕන. ඔන්න ඉතින් දැම්ම පත්තරේට මේක විකුණන්න..

    කැම්පස් එකෙ තියෙනව කියලා තමයි දැම්මෙ. තව දැම්මා "ලොකුවට වෛද්‍ය ශිෂ්‍යයෙක් පාවිච්චි කල" කියලත්. හැමෝම දන්නවනෙ පත්තරෙ සෙනසුරාදා උදේට එනවනෙ.ඉතින් මම සිකුරාදා හවසට වාහනෙ හෝදලා සුද්ද කරලා නිකන් බබා වගෙ තිබ්බා..

    සෙනසුරාදා උදෙන්ම කෝල් එකක් ආවා එකෙක් බලන්න එනවා කියලා.. මමත් ඉතින් කෝකටත් කියල උදෙ වාහනෙ ස්ටාර්ට් කරලා බැලුවා.
    මලා තමයි මේක වී මෝල වගෙ.. බැලින්නම් සිලින්ඩර් 3 යි වැඩ කරන්නෙ.එකක් වැඩ කරන්නෙ නෑ. දන්නවනෙ එහෙම වුනාම සද්දෙ..අනිත් එක වාහනෙ දෙදරනවා.
    බලන්න ආපු එකා ස්ටාර්ට් කලා විතරයි ආපහු යන්න ගියා.
    මම කරපු වැඩේ අරන් ගියා ලග ගරාජ් එකකට ..ගිහින් වාහනෙ දාලා ආපහු ආවා මට නොකරම බැරි වැඩ වගයක් තිබුන නිසා..කෝල් එන ඒවට කියුවා හෙට (ඉරිදා) තමයි වාහනෙ බලන්න පුලුවන් වෙන්නෙ කියලා.

    හවසට ගියා වාහනෙ අරන් එන්න මේ ගෝතයා ගලවල දාල නිකන් ඉඳල.මට කියනවා අනේ මහත්තය වෙන හදිස්සි වැඩක් ආවා ඒක හිතුවට වඩා වෙලා ගියා හෙට උදෙන්ම හදලා දෙන්නම් කියලා..මට දෙලොව රත්වුනා..
    හෙට උදේ එන එවුන්ට මම මොකද කියන්නෙ කියල. පස්සෙ ඉතින් පොඩි නොගැලපෙන වැඩක් කලා..ෆෝන් එක ඕෆ් කරලා නිකන් හිටියා. පස්සෙ ගිහින් වාහනෙ අරන් ඇවිත් ගෙදරට ගිහින් දැම්ම.
    ඊට පස්සෙ ආයෙම සති 2කට පස්සෙ වාහනෙ විකුණනනවාමයි කියලා අයෙත් පත්තරේට දැම්මා ගෙදර ඇඩ්‍රස් එකෙන්..
    සිකුරාදා හවස වාහනෙ හෝදන්න ඕනෙ කියල පොඩ්ඩක් ඉස්සරහට ගත්ත විතරයි වාහනෙ එක පාරටම හෙල්ලෙන්නෙවත් නැතුව ගියා.. මටත් හිතාගන්න බැරි වුනා මොකක්ද මේ වෙන්න යන්නෙ කියලා .. ඉස්සරහට ගන්නත් බෑ පස්සට ගන්නත් බෑ. බැලින්නම් ගියර් බොක්ස් එක හිර වෙලා..
    ඒට පස්සෙ ආයෙම ගේ ගාව බාසෙක් එක්කරගෙන ඇවිත් රෝද 2 පන්නලා ඇද ගෙන ගියා ගරාජ් එකට.
    පහුවෙනිදා සෙනසුරාදා දැන් මට අයෙම හෝ ගාලා කෝල්ස් එනවා. මම ඉතින් ඇත්තම කියුවා.. වාහනෙ පොඩි ප්‍රශන්යක් වෙලා ගරාජ් එකෙ කියලා . එතැනට ඇවිත් බලන්න කියලා.. කට්ටිය එනවා .. වටෙ බලනවා..ආපහු යනවා.. ඒ විකිණීමත් එතැනින් ඉවරයි..

    මට වාහනෙ එපාම වුනා ඒ සිද්ධි 2න් පස්සෙ. වාහනෙ ඇල්ලුවෙවත් නෑ මාස 3ක් විතර.

    පස්සෙ ගෙදර වාහනෙ පැද පැද හිටියා.. ඔහොම ඉන්නකොට ආයෙම උණක් ආවා කාර් එකක් ගන්න ඕන කියලා..ඉතින් අයෙම මේක විකුණන්න ඕන කියලා හිතලා පරන බැටරියක් එහෙම ගෙනත් හයි කරලා ආයෙම පොඩ්ඩක් දුවලා ඇඩ් එකක් දාල ගත්තට වඩා යන්තම් රුපියල් 20000ක් වැඩි පුර විකිනුවා.. හැබැයි ඒ වෙනකොට මම බාස්ලට විතරක් ගෙවලා තියෙන්න ඇති වාහනෙ වටිනාකමට වැඩිය..
    මොනවා වුනත් ඒ වාහනේ හින්දා ඉගෙන ගත්ත දේවල් නම් මිලියන ගානක් වටිනවා.මොකද අපි ගැරෙජ් එකකට ගිහින් නිකන් ඉන්නෙත් නෑනෙ. කොහොමහරි මොනවා හරි ඉගෙන ගන්නවනෙ

    උඹටත් බඩාට අන්ත සිදුවිමක් වෙලානෙ මචං :baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපි නම් "used by a doctor" කිව්වොත් වාහනේ බලන්න යන්නෙ ගන්න හිතාගෙන නෙමෙයි. . . "lady driven" කිව්වොත් වාහනේ බලන්න යන්නෙත් කලාතුරකින්. . . .
     
    Status
    Not open for further replies.