ashmita dora wahanna kiyamu![]()
කොහොමත් දොර වහලා වහලෙන් තමයි ගන්න වෙන්නේ....


ashmita dora wahanna kiyamu![]()


ඈ...බොලේබටර්...................


yakado mahatha wenna epai kettu wenna ? onna oka ashmi kiwwa nam kamak na
![]()


ashmita dora wahanna kiyamu![]()
enna kalin cctv cam set karala genne monada kiyala balala thamai athulata ganne...
yakado mahatha wenna epai kettu wenna ? onna oka ashmi kiwwa nam kamak na
![]()


පතිනිවත.....ෂා ගයාන් අයියා ෆස්ට කොල්ලෙක් නෙහ්
![]()

යකෝ පතිවෘත්තාව තියෙන්නේ ගෑනුන්ට නේපති = සැමියා.......උඹටත් සැමියෙක්ද ඉන්නේ?
![]()
tharinda ayye..HondaMPLG ge pawle aya wenuwen monahari deyak karanawanam matath message ekak danawada?![]()
pm pawichchiyak na ada indan mama elakiriye 
ඔන්න කිව්ව ඉතින්...බයවෙන්න එපා ඔයාට ඔය ඉන්ටර්වීව් එක මහ ලොකු දෙයක් නෙමෙයි...කලබල නොවී IT English පොඩ්ඩක් මතක් කරගන්න...ඔයා උඩින් සිලෙක්ට් වෙයි...ඔන්න බලන්නකෝ..මට ඉන්ටර්විවු වගයක් තියෙනවා....මට ඉංගිසි මතකත් නැහැ..IT මතකත් නැහැ...මට නිකන් පිස්සු වගේ...
මේ වෙලාවට තමයි හිතෙන්නේ කන්න බොන්න දෙන්න කැමති මනුස්සයෙක් බැදගන්න..ජොබ් එපා වෙනවා ඉන්ටර්විවු මතක් වෙද්දී
කොහොමත් දොර වහලා වහලෙන් තමයි ගන්න වෙන්නේ....![]()


හා හා මගේ අලුත් සයිස් එක එපා වෙලා ඉන්නේ....කෙට්ටු උනා සීග්රයෙන්..නැවත පොඩි නැග්මක් පෙන්නු කරනවා දර්ශකයේ![]()


pirimiyaa rakina ekata wachane mokakda ban ? danne naha samaharavita mathaka naha
pirimi eka rakinna epai wachanayak thiyenna ithin..

ඔන්න කිව්ව ඉතින්...බයවෙන්න එපා ඔයාට ඔය ඉන්ටර්වීව් එක මහ ලොකු දෙයක් නෙමෙයි...කලබල නොවී IT English පොඩ්ඩක් මතක් කරගන්න...ඔයා උඩින් සිලෙක්ට් වෙයි...ඔන්න බලන්නකෝ..
![]()

ඇයි මන් ඉපදුනේ කියලා හිතෙනවා....
චික් මට ජෝබකට යන්නත් ඕන ..එත් ඉන්ටර්විවු යන්න බැහැ...මට හුස්ම හිරවෙනවා
ඔඕ ඔය ස්පීඩ් මදි මාමේ![]()
කියලා වැඩක් නෑ...කියන්නේ අලියා කියලා...අලියා කියන වචනෙටත් ලැජ්ජයි...
pirimiyaa rakina ekata wachane mokakda ban ? danne naha samaharavita mathaka naha

kagena kagena ver 2.0 beta


මෙයා කරත්තයක් වගේ...එකට සුදු අයියා ඉනටර්සිට්ය වගේ...කාගෙන කාගෙන කාගෙන එනවා....![]()

අම්මෝ මන් එයාට මොකුත් කියන්න බයයි..මාත් එක්ක තරහ උනානේ එයා මහතයි කියලා දවසක්....aliya jabuk


මොන අක්කේ..මට මොනවත් මතක නැහැ...yes no විතරයි මතක...ඇයි මන් ඉපදුනේ කියලා හිතෙනවා....
චික් මට ජෝබකට යන්නත් ඕන ..එත් ඉන්ටර්විවු යන්න බැහැ...මට හුස්ම හිරවෙනවා
![]()

