EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:confused: yakado mahatha wenna epai kettu wenna ? onna oka ashmi kiwwa nam kamak na :rofl:

හා හා මගේ අලුත් සයිස් එක එපා වෙලා ඉන්නේ....කෙට්ටු උනා සීග්‍රයෙන්..නැවත පොඩි නැග්මක් පෙන්නු කරනවා දර්ශකයේ:dull::dull:
 
  • Like
Reactions: ashmi

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පතිනිවත.....:yes::yes::yes: ෂා ගයාන් අයියා ෆස්ට කොල්ලෙක් නෙහ්:love::love:
    :cool:
    යකෝ පතිවෘත්තාව තියෙන්නේ ගෑනුන්ට නේ :rofl: පති = සැමියා.......උඹටත් සැමියෙක්ද ඉන්නේ?:baffled:

    pirimiyaa rakina ekata wachane mokakda ban ? danne naha samaharavita mathaka naha
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට ඉන්ටර්විවු වගයක් තියෙනවා....මට ඉංගිසි මතකත් නැහැ..IT මතකත් නැහැ...මට නිකන් පිස්සු වගේ...

    මේ වෙලාවට තමයි හිතෙන්නේ කන්න බොන්න දෙන්න කැමති මනුස්සයෙක් බැදගන්න..:dull::dull: ජොබ් එපා වෙනවා ඉන්ටර්විවු මතක් වෙද්දී
    ඔන්න කිව්ව ඉතින්...බයවෙන්න එපා ඔයාට ඔය ඉන්ටර්වීව් එක මහ ලොකු දෙයක් නෙමෙයි...කලබල නොවී IT English පොඩ්ඩක් මතක් කරගන්න...ඔයා උඩින් සිලෙක්ට් වෙයි...ඔන්න බලන්නකෝ..
    කොහොමත් දොර වහලා වහලෙන් තමයි ගන්න වෙන්නේ....:baffled::baffled:
    :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හා හා මගේ අලුත් සයිස් එක එපා වෙලා ඉන්නේ....කෙට්ටු උනා සීග්‍රයෙන්..නැවත පොඩි නැග්මක් පෙන්නු කරනවා දර්ශකයේ:dull::dull:

    :rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔන්න කිව්ව ඉතින්...බයවෙන්න එපා ඔයාට ඔය ඉන්ටර්වීව් එක මහ ලොකු දෙයක් නෙමෙයි...කලබල නොවී IT English පොඩ්ඩක් මතක් කරගන්න...ඔයා උඩින් සිලෙක්ට් වෙයි...ඔන්න බලන්නකෝ..

    :rofl::rofl:

    මොන අක්කේ..මට මොනවත් මතක නැහැ...yes no විතරයි මතක...:dull::dull: ඇයි මන් ඉපදුනේ කියලා හිතෙනවා....:dull::dull: චික් මට ජෝබකට යන්නත් ඕන ..එත් ඉන්ටර්විවු යන්න බැහැ...මට හුස්ම හිරවෙනවා:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔඕ ඔය ස්පීඩ් මදි මාමේ:baffled:

    :rofl:කියලා වැඩක් නෑ...කියන්නේ අලියා කියලා...අලියා කියන වචනෙටත් ලැජ්ජයි...:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :cool:

    pirimiyaa rakina ekata wachane mokakda ban ? danne naha samaharavita mathaka naha

    දන්නේ නෑ බං.....මං හිතන්නේ පිරිමින්ට එහෙම රකින්න ඕනේ නැතුව ඇති ඒකනේ නමකුත් නැත්තේ :P
     
    • Like
    Reactions: ashmi

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොන අක්කේ..මට මොනවත් මතක නැහැ...yes no විතරයි මතක...:dull::dull: ඇයි මන් ඉපදුනේ කියලා හිතෙනවා....:dull::dull: චික් මට ජෝබකට යන්නත් ඕන ..එත් ඉන්ටර්විවු යන්න බැහැ...මට හුස්ම හිරවෙනවා:dull:

    අයියෝ ඔහොම හිතන්න එපා...ජීවිතේ අභියෝගබ්තියෙන්නේ ඕනේ...එතකොටනේ ජීවත් වෙනවා කියලා හිතෙන්නේ...ඔයාට පුලුවන් ඕක..යූටියුබ් එකේ එහෙම එන්ග්ලිශ් ලෙසන්ස් තියෙන වීඩියෝස් ටිකක් බලන්න මේ ටිකේ...:D:love:
     
    • Like
    Reactions: isurueka
    Status
    Not open for further replies.