EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
දන්නේ නෑ බං.....මං හිතන්නේ පිරිමින්ට එහෙම රකින්න ඕනේ නැතුව ඇති ඒකනේ නමකුත් නැත්තේ :P

ඕනේ නැතුව ඇති...අනෙ මගෙ කට..:angry:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල

මැටිස් එකට කියන්නේ පතිනිවත අද ඉඩන්වත් හරියට රකිනවා ......:baffled::baffled: මට කිබුළා අයියා කියලා දුන්නේ වචනේ:D:D:love:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මෙයා කරත්තයක් වගේ...එකට සුදු අයියා ඉනටර්සිට්ය වගේ...කාගෙන කාගෙන කාගෙන එනවා....:love::love:
:rofl:ලේලන්ඩ් පුරුද්දනේ...බස් එක්ක රේස් ගිහින්...:dull:
ටොම් පචයක්....:rofl::rofl:

:P onna oyatath 6+
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මැටිස් එකට කියන්නේ පතිනිවත අද ඉඩන්වත් හරියට රකිනවා ......:baffled::baffled: මට කිබුළා අයියා කියලා දුන්නේ වචනේ:D:D:love:

:rofl::rofl:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අයියෝ ඔහොම හිතන්න එපා...ජීවිතේ අභියෝගබ්තියෙන්නේ ඕනේ...එතකොටනේ ජීවත් වෙනවා කියලා හිතෙන්නේ...ඔයාට පුලුවන් ඕක..යූටියුබ් එකේ එහෙම එන්ග්ලිශ් ලෙසන්ස් තියෙන වීඩියෝස් ටිකක් බලන්න මේ ටිකේ...:D:love:
:dull::dull: බලමුකෝ....

මට පිස්සු හැදෙන්න ඔන්න මෙන්න ඔන්න මෙන්න:rolleyes:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මැටිස් එකට කියන්නේ පතිනිවත අද ඉඩන්වත් හරියට රකිනවා ......:baffled::baffled: මට කිබුළා අයියා කියලා දුන්නේ වචනේ:D:D:love:

    එහෙම ඒවා නෑ ඕව අලුතෙන් දාපු ගෑනුන්ගේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ :yes:

    ඕනේ නැතුව ඇති...අනෙ මගෙ කට..:angry:

    ඔව් ඕනේ නැහැ :yes: අර කතාවටත් කියනේ කොල්ලෙක් නම් නාවල ගෙට ගත්තම හරි කියල :P
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,741
    1
    4,823
    113
    40
    හත් ඉලව්වෙ!
    monawada malli wenna ona ? methanama daanna wenna ona de :D pm pawichchiyak na ada indan mama elakiriye :yes:

    oh ehemath ekakda..:dull:
    ne kawruhari wede patanganna epai..apiwa wediya danne nehe kattiya..oyala chat eke inna nisa kattiyawa andunanawane..ithin monahari karanna patangannako..api sup eka denna innawa..Kimbula ayya,uraj ayya ehema kathawela oyai ekathuwela poddak balannako monahari katha karaganna..

    thawa kattiya ethi man ithin danne oyala tika witharane..
    man hithanne kattiya ekathuwela bank acc ekak erala dunnam hondai neda eyage wife ta ho lamayage namata..gedara manussaya nethi unama muna dena lokuma getaluwane arthika getaluwa..:)

    ape thaththa api podi kale nethi una nisa man dannawa ape amma windapu duka..:)

    ithin man hithanawa eyalata e peththen karanna puluwan udawwak kaloth hondai kiyala..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම ඒවා නෑ ඕව අලුතෙන් දාපු ගෑනුන්ගේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ :yes:

    ඔව් ඕනේ නැහැ :yes: අර කතාවටත් කියනේ කොල්ලෙක් නම් නාවල ගෙට ගත්තම හරි කියල :P

    ඒක කිව්ව කැත:baffled::angry::angry:මේවා අර පොඩි එකා දැක්කේ නැත්තන් හොඳයි...අන්තිමට ගාමන්ට් එකක් දායි ගෙදර..:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙම ඒවා නෑ ඕව අලුතෙන් දාපු ගෑනුන්ගේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ :yes:

    ඔව් ඕනේ නැහැ :yes: අර කතාවටත් කියනේ කොල්ලෙක් නම් නාවල ගෙට ගත්තම හරි කියල :P

    හෑ....මෙයාට පිස්සු....ඔයා අද ඉදන් රකින්න..හදිස්සියේ වත් වතුර කපලා තිබුනොත් එළියේ ඉන්ට වෙන්නේ...:dull::dull:

    බොරු නම් අහන්න කිබුල් අයියා ගෙන්.....:D:D ඔන්න අපි දන්නේ නැහැ ඉසුරුවෝ රකින්න බැරි වෙලා පස්සේ අඩන්න නම් ලෑස්ති වෙන්න එපා..ඔව්...අයෙ නොකීවයි කියන්න එපා:oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    oh ehemath ekakda..:dull:
    ne kawruhari wede patanganna epai..apiwa wediya danne nehe kattiya..oyala chat eke inna nisa kattiyawa andunanawane..ithin monahari karanna patangannako..api sup eka denna innawa..Kimbula ayya,uraj ayya ehema kathawela oyai ekathuwela poddak balannako monahari katha karaganna..

    thawa kattiya ethi man ithin danne oyala tika witharane..
    man hithanne kattiya ekathuwela bank acc ekak erala dunnam hondai neda eyage wife ta ho lamayage namata..gedara manussaya nethi unama muna dena lokuma getaluwane arthika getaluwa..:)

    ape thaththa api podi kale nethi una nisa man dannawa ape amma windapu duka..:)

    ithin man hithanawa eyalata e peththen karanna puluwan udawwak kaloth hondai kiyala..:)

    :yes::yes::yes:
     
    මාත් වැඩේට අත උස්සලා....ලොකු ගානක් බැරිවෙයි ....එත් මට පුළුවන් විදිහට උදව් කරනවා:D:D:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    oh ehemath ekakda..:dull:
    ne kawruhari wede patanganna epai..apiwa wediya danne nehe kattiya..oyala chat eke inna nisa kattiyawa andunanawane..ithin monahari karanna patangannako..api sup eka denna innawa..Kimbula ayya,uraj ayya ehema kathawela oyai ekathuwela poddak balannako monahari katha karaganna..

    thawa kattiya ethi man ithin danne oyala tika witharane..
    man hithanne kattiya ekathuwela bank acc ekak erala dunnam hondai neda eyage wife ta ho lamayage namata..gedara manussaya nethi unama muna dena lokuma getaluwane arthika getaluwa..:)

    ape thaththa api podi kale nethi una nisa man dannawa ape amma windapu duka..:)

    ithin man hithanawa eyalata e peththen karanna puluwan udawwak kaloth hondai kiyala..:)

    ow monawa hari karamu...thread ekak danna kiyanna GT ta mama mata puluwan widihen monawa hari karannam malli..meke ayawath ae thread ekata yomu karawannam..bank account idea eka nam hondai malli :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෑ....මෙයාට පිස්සු....ඔයා අද ඉදන් රකින්න..හදිස්සියේ වත් වතුර කපලා තිබුනොත් එළියේ ඉන්ට වෙන්නේ...:dull::dull:

    බොරු නම් අහන්න කිබුල් අයියා ගෙන්.....:D:D ඔන්න අපි දන්නේ නැහැ ඉසුරුවෝ රකින්න බැරි වෙලා පස්සේ අඩන්න නම් ලෑස්ති වෙන්න එපා..ඔව්...අයෙ නොකීවයි කියන්න එපා:oo:

    එළකිරියේ ඇති තරම් ළිං තියෙන්නේ මම ඒකකින් නාගන්නවා :yes:

    කිඹුල්ලුන්ට සමහරවිට ඇති මිනිස්සුන්ට එහෙම එකක් නෑ :P රකින්න බැරිවෙලා පස්සේ වරදට සමාව ඉල්ලලා පත්තරේ මංගල දැන්වීම් දාන්නේ කෙල්ලොනේ :yes:

    ඒක කිව්ව කැත:baffled::angry::angry:මේවා අර පොඩි එකා දැක්කේ නැත්තන් හොඳයි...අන්තිමට ගාමන්ට් එකක් දායි ගෙදර..:dull:

    උගේ කොහෙද නැන්දේ පොඩි :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    GT ma thread eka damma nam hondai kiyalai mama hithanne :yes: account ekak hadala eke number eka damma nam hari :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එළකිරියේ ඇති තරම් ළිං තියෙන්නේ මම ඒකකින් නාගන්නවා :yes:

    කිඹුල්ලුන්ට සමහරවිට ඇති මිනිස්සුන්ට එහෙම එකක් නෑ :P රකින්න බැරිවෙලා පස්සේ වරදට සමාව ඉල්ලලා පත්තරේ මංගල දැන්වීම් දාන්නේ කෙල්ලොනේ :yes:

    උගේ කොහෙද නැන්දේ පොඩි :P

    :rofl::rofl::rofl:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,741
    1
    4,823
    113
    40
    හත් ඉලව්වෙ!
    ow monawa hari karamu...thread ekak danna kiyanna GT ta mama mata puluwan widihen monawa hari karannam malli..meke ayawath ae thread ekata yomu karawannam..bank account idea eka nam hondai malli :D

    elaz..hebei GT ayyata mekata kelinma idiripath wenna behe..mokada elakiri eke nethi una palaweni samajikaya Honda newei..nethi unu anith aya wenuwen deyak nokara me sere karanna GT ayyata behe man hithanne..apima thama monahri karanna oni..api apima ekathu wela..:)

    wedihiti aya poddak katha wela apitath kiyannako..:)
     
    Status
    Not open for further replies.