තරහ වෙන්න බෑ හරිය.....ඉතින් ඔයා මහත නිසානේ....දොර ලොකු නැහැලු.
![]()



හරි පොඩි එක්කෙනා කිව්වේ.....![]()
podi thamai bola..
තරි අයියා කියන්නෙම නෑ...අපි එයාට වඩා සුදු වෙයි කියලා බයේ..
Dan awith amathai...ඌ ඉතින් කරන්නෙම කන එකනේ...අපිට කොයින්ද එහෙම ප්රැක්ටිස් එකක්...
![]()

අනේ මන්ද සන්...අපේ තාත්තට බැරිද දන්නේ නැහැ IT කම්පනියක් මට දාලා දෙන්නඑපා වෙලා ඉන්නේ...මානසිකව වැටිලා



අපිට කොයින්ද එහෙම ප්රැක්ටිස් එකක්...




