EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තරහ වෙන්න බෑ හරිය.....:cool::cool: ඉතින් ඔයා මහත නිසානේ....දොර ලොකු නැහැලු.:baffled:
:yes::yes::rofl:
හරි පොඩි එක්කෙනා කිව්වේ.....:rofl::rofl:
:Ppodi thamai bola..:frown:
:no:තරි අයියා කියන්නෙම නෑ...අපි එයාට වඩා සුදු වෙයි කියලා බයේ..:(
ඌ ඉතින් කරන්නෙම කන එකනේ...:rolleyes: අපිට කොයින්ද එහෙම ප්‍රැක්ටිස් එකක්...:dull:
Dan awith amathai...:rofl:
අනේ මන්ද සන්...අපේ තාත්තට බැරිද දන්නේ නැහැ IT කම්පනියක් මට දාලා දෙන්න:dull: එපා වෙලා ඉන්නේ...මානසිකව වැටිලා
:rofl::rofl:
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    umbala api owata sambanda unama kuppa katha aha gannai wenne..GT passa gahana eka gana nam prasadayak na mage...eka yuthu kamak..kawru hari idiripath wenawanam im in..oya funeral ekata sahabagi wechcha reputed member kenekta patan ganna kiyanna ekko..umbala api mokkuda ban meke dan inna un kiyana kuppa kathaa ahuwama wanagatha wenna hithenne...loollu nathi kota mokkuda pandithayo wenawalune ban..unta ona widihata ne meka dan run wenne...issara thibba garuthwayak na meke den oya passa gahilla nisa site admin lage :yes:

    (meka mage mathaya)
    Agreed....:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තරහ වෙන්න බෑ හරිය.....:cool::cool: ඉතින් ඔයා මහත නිසානේ....දොර ලොකු නැහැලු.:baffled:
    අම්මපා ගෑණුන්ගේ මොළේ....:lol:
    එතකොට අස්මි අක්කලාගේ ගෙදර වහලේ ඕපන් එකක්ද...:rolleyes::rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    umbala api owata sambanda unama kuppa katha aha gannai wenne..GT passa gahana eka gana nam prasadayak na mage...eka yuthu kamak..kawru hari idiripath wenawanam im in..oya funeral ekata sahabagi wechcha reputed member kenekta patan ganna kiyanna ekko..umbala api mokkuda ban meke dan inna un kiyana kuppa kathaa ahuwama wanagatha wenna hithenne...loollu nathi kota mokkuda pandithayo wenawalune ban..unta ona widihata ne meka dan run wenne...issara thibba garuthwayak na meke den oya passa gahilla nisa site admin lage :yes:

    (meka mage mathaya)

    ඇඩ්මින්ලා තවම ඉන්නවද එළකිරියේ?:oo:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    na halo nama ewannada ?

    හම ගැලවිලා යයිද??? :oo: එවන්න බලන්න....ඔන්න ඔහේ ..අපේ තාත්තා මාව අදුරන්නේ නැහැ කියලා පන්නයිද අයියේ...කන්නත් නැහැ එහෙම උනොත්...කෙලා හුටා තමයි එහෙම උනොත් වෙන්නේ:oo::dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හම ගැලවිලා යයිද??? :oo: එවන්න බලන්න....ඔන්න ඔහේ ..අපේ තාත්තා මාව අදුරන්නේ නැහැ කියලා පන්නයිද අයියේ...කන්නත් නැහැ එහෙම උනොත්...කෙලා හුටා තමයි එහෙම උනොත් වෙන්නේ:oo::dull::dull:

    :rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අම්මපා ගෑණුන්ගේ මොළේ....:lol:
    එතකොට අස්මි අක්කලාගේ ගෙදර වහලේ ඕපන් එකක්ද...:rolleyes::rolleyes:

    වහලෙන් කොක්කක් දාලා ගන්නේ....:baffled::baffled: පටවනවා ...අනිත් පැත්තෙන් බාගන්නවා:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හම ගැලවිලා යයිද??? :oo: එවන්න බලන්න....ඔන්න ඔහේ ..අපේ තාත්තා මාව අදුරන්නේ නැහැ කියලා පන්නයිද අයියේ...කන්නත් නැහැ එහෙම උනොත්...කෙලා හුටා තමයි එහෙම උනොත් වෙන්නේ:oo::dull::dull:

    හම ගැලවුනොත් බෙරයක් හදමු :)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනේ මන්ද සන්...අපේ තාත්තට බැරිද දන්නේ නැහැ IT කම්පනියක් මට දාලා දෙන්න:dull: එපා වෙලා ඉන්නේ...මානසිකව වැටිලා
    මට නම් ඕක තිබ්බේ පලවෙනි දෙවෙනි ඉන්ටවිව් වල විතරයි..තුන් වෙනි එකට ගියේ ගන්නවා නම් ගනින් නැත්තම් නිකන් ඉඳපන් මම දන්නා විදිහට තමා උත්තර දෙන්නේ කියලා හිතාගෙන..හැබැයි ඒක හරි ගියා...:yes: හැබැයි ඉතින් අහයි කියලා හිතුන ඒවා බලාගෙන ගියේ...:rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට නම් ඕක තිබ්බේ පලවෙනි දෙවෙනි ඉන්ටවිව් වල විතරයි..තුන් වෙනි එකට ගියේ ගන්නවා නම් ගනින් නැත්තම් නිකන් ඉඳපන් මම දන්නා විදිහට තමා උත්තර දෙන්නේ කියලා හිතාගෙන..හැබැයි ඒක හරි ගියා...:yes: හැබැයි ඉතින් අහයි කියලා හිතුන ඒවා බලාගෙන ගියේ...:rolleyes:

    අන්න ක්‍රමේ....ඔව් නෙහ්..මට පාන් යැ.... ගන්නවා නම් ගනී නෙහ්..මොන මගුලක්ද...අම්මපා ඒ අහන ඒවා මන් දන්නේ නැහැ...දන්නවා නම් උත්තර දෙනවනේ...ඔයා කිවුවා හරි....:love::love:

    තැන්ක්ස් ආ.... තමන්ගේ අයත් අහක බලන වෙලාවේ ඔයා මට මාර උදවුවක් කලේ ආ..... මට ඇඩිලා හිටියේ අස්දෙකටම...දැන් හරි....:D:D:D
     
    Status
    Not open for further replies.