Machanla, lumia 630 dual ekata samahara region walata Denim update eka tiyanwa.
Ex: France, Germany, China, Malaysia, Hong Kong.. etc.. Bt, e region walata phone eke region settings maaru kala kiyala Denim update karanna ba ne ban,, any solution..???

TFS 10+ මචෝ ඕක පලවෙනි ස්ටොක් එක අවුල් කිව්වනෙ. කොහොමද හොයාගන්නෙ පලවෙනි ස්ටොක් එකේ ෆෝන් එකක් නෙමෙයි කියල.
extras+info eken mokakda ban karanne.... phone eke details da denne? ehema nathnam phone ekata daganna kiyalada?
lumia denim release kiyala pennawa... click kalama site ekakata yanawa.
phone update giyaama no updatelu
about phone giyama windows 8.1 updatelu..
kiyapalla itin mokakda kiyala??????????????
මමත් කිහිප සැරයක්ම lumia එකක් ගන්න හිතාගෙන හිටියා. මුලින්ම 1520 එකක් තමයි ගන්න හිටියේ නමුත් වැඩේ හරිගියේ නෑ. මම LG G PRO 2 එකක් ගත්තා. ඒකත් නියම phone එක නමුත් ඒක ටිකක් ලොකු වැඩියි මගේ පාවිච්චියට ඒක නිසා යාලුවෙකුට විකුණුවා. දැන් පොඩි search පාරක් දාගෙන ඉන්නේ. lumia 735 එකයි lumia 830 එකයි තමයි බැලුවේ.
එකම ප්රශ්නේ තියෙන්නේ lumia 735 එකේ external storage තියෙන්නේ 8gb විතරයි. OS එකත් එක්ක තව app,games ටිකක් දාගන්න ඒ storage ඇති වෙයිද ??

me Windows phones walin CCTV cameras online balanna puluwan da?godak DVR wala support kiyala thiyenne Android & Iphones walata witarai,so Windows Phone ekakin bala gala ganna widihak nadda ethakota?
එක්ස්ට්රා ඉන්ෆෝර්මේශන් එකෙන් පෙන්නන්නේ උබේ ෆෝන් එකට දාලා තියන ලේටස්ම අප්ඩේට් එකේ විස්තරයි ටික.
අබවුට් ෆෝන් ගියාම පෙන්නන්නේ ෆෝන් එකේ දාලා තියන ඕ එස් එකේ විස්තර.

upulpdn rep7+ thanks
ubata oni num apps tika SD card ekata dagana ahakai bn![]()
ඉන්ටර්නල් මෙමරි එක තමා 8 ගිගාබයිට්.
එක්ස්ටර්නල් මෙමරි කාඩ් ගහන්න පුලුවන් 128 ගිගාබයිට් වෙනකම්.
ඕක හොදටම ඇති.
location eka ganna data one na. gps thamai one. එත් මන්නම් හිතන්නේ නැ samsung sony වගේ ඒවා පාවිච්චි කරන උන් gps on කරන් ඉන්නවා ඇති කියලා.බැටරි බහිනවා නේ. sms වලින් ගන්න පුළුවන් එකක් දැනුවත්ව නා
ඔය සේරම කරගන්න පුලුවන් වින්ඩෝස් සයිට් එකෙන්.
මැසේජ් එකකින්ම ගන්න ඕන නෑ නේ බන් නැති උනාම.මැප් එකෙන් බලාගත්තාම අව්ලක් නෑ නේ.