windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

dark horse

Member
Oct 8, 2008
1,256
45
0
NASA
Xiaomi-Mi-Note-and-Mi-Note-Pro-hands-on-Sina-Technology_3.jpg
 
Last edited:

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මමත් කිහිප සැරයක්ම lumia එකක් ගන්න හිතාගෙන හිටියා. මුලින්ම 1520 එකක් තමයි ගන්න හිටියේ නමුත් වැඩේ හරිගියේ නෑ. මම LG G PRO 2 එකක් ගත්තා. ඒකත් නියම phone එක නමුත් ඒක ටිකක් ලොකු වැඩියි මගේ පාවිච්චියට ඒක නිසා යාලුවෙකුට විකුණුවා. දැන් පොඩි search පාරක් දාගෙන ඉන්නේ. lumia 735 එකයි lumia 830 එකයි තමයි බැලුවේ.

    එකම ප්‍රශ්නේ තියෙන්නේ lumia 735 එකේ internal storage තියෙන්නේ 8gb විතරයි. OS එකත් එක්ක තව app,games ටිකක් දාගන්න ඒ storage ඇති වෙයිද ??
     
    Last edited:

    shehanD

    Active member
  • Nov 20, 2006
    1,874
    8
    38
    colombo
    Machanla, lumia 630 dual ekata samahara region walata Denim update eka tiyanwa.
    Ex: France, Germany, China, Malaysia, Hong Kong.. etc.. Bt, e region walata phone eke region settings maaru kala kiyala Denim update karanna ba ne ban,, any solution..???
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Machanla, lumia 630 dual ekata samahara region walata Denim update eka tiyanwa.
    Ex: France, Germany, China, Malaysia, Hong Kong.. etc.. Bt, e region walata phone eke region settings maaru kala kiyala Denim update karanna ba ne ban,, any solution..???

    apita thama na..:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    TFS 10+ මචෝ ඕක පලවෙනි ස්ටොක් එක අවුල් කිව්වනෙ. කොහොමද හොයාගන්නෙ පලවෙනි ස්ටොක් එකේ ෆෝන් එකක් නෙමෙයි කියල.

    පලවෙනි ස්ටොක් එක දවස් 3 ඔක්කෝම ගියා ඩිවයින්ස් එකෙයි,නොකියා ආකේඩ් වලයි.
    පලවෙනියට ගෙනාපු ස්ටොක් එකේදි ෆෝන්ස් 10000 ගියා දවස් 3 ඇතුලත නොකියා ආකේඩ් වල.
    බොරු කියලා හිතනවානම් කෝල් එකක් දාලා අහපන් නොකියා එකෙන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    extras+info eken mokakda ban karanne.... phone eke details da denne? ehema nathnam phone ekata daganna kiyalada?

    lumia denim release kiyala pennawa... click kalama site ekakata yanawa.

    phone update giyaama no updatelu

    about phone giyama windows 8.1 updatelu..

    kiyapalla itin mokakda kiyala??????????????

    එක්ස්ට්‍රා ඉන්ෆෝර්මේශන් එකෙන් පෙන්නන්නේ උබේ ෆෝන් එකට දාලා තියන ලේටස්ම අප්ඩේට් එකේ විස්තරයි ටික.

    අබවුට් ෆෝන් ගියාම පෙන්නන්නේ ෆෝන් එකේ දාලා තියන ඕ එස් එකේ විස්තර.
     
    • Like
    Reactions: upulpdn

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මමත් කිහිප සැරයක්ම lumia එකක් ගන්න හිතාගෙන හිටියා. මුලින්ම 1520 එකක් තමයි ගන්න හිටියේ නමුත් වැඩේ හරිගියේ නෑ. මම LG G PRO 2 එකක් ගත්තා. ඒකත් නියම phone එක නමුත් ඒක ටිකක් ලොකු වැඩියි මගේ පාවිච්චියට ඒක නිසා යාලුවෙකුට විකුණුවා. දැන් පොඩි search පාරක් දාගෙන ඉන්නේ. lumia 735 එකයි lumia 830 එකයි තමයි බැලුවේ.

    එකම ප්‍රශ්නේ තියෙන්නේ lumia 735 එකේ external storage තියෙන්නේ 8gb විතරයි. OS එකත් එක්ක තව app,games ටිකක් දාගන්න ඒ storage ඇති වෙයිද ??

    ඉන්ටර්නල් මෙමරි එක තමා 8 ගිගාබයිට්.
    එක්ස්ටර්නල් මෙමරි කාඩ් ගහන්න පුලුවන් 128 ගිගාබයිට් වෙනකම්.
    ඕක හොදටම ඇති.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    me Windows phones walin CCTV cameras online balanna puluwan da?godak DVR wala support kiyala thiyenne Android & Iphones walata witarai,so Windows Phone ekakin bala gala ganna widihak nadda ethakota?
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මමත් කිහිප සැරයක්ම lumia එකක් ගන්න හිතාගෙන හිටියා. මුලින්ම 1520 එකක් තමයි ගන්න හිටියේ නමුත් වැඩේ හරිගියේ නෑ. මම LG G PRO 2 එකක් ගත්තා. ඒකත් නියම phone එක නමුත් ඒක ටිකක් ලොකු වැඩියි මගේ පාවිච්චියට ඒක නිසා යාලුවෙකුට විකුණුවා. දැන් පොඩි search පාරක් දාගෙන ඉන්නේ. lumia 735 එකයි lumia 830 එකයි තමයි බැලුවේ.

    එකම ප්‍රශ්නේ තියෙන්නේ lumia 735 එකේ external storage තියෙන්නේ 8gb විතරයි. OS එකත් එක්ක තව app,games ටිකක් දාගන්න ඒ storage ඇති වෙයිද ??

    ubata oni num apps tika SD card ekata dagana ahakai bn :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්ස්ට්‍රා ඉන්ෆෝර්මේශන් එකෙන් පෙන්නන්නේ උබේ ෆෝන් එකට දාලා තියන ලේටස්ම අප්ඩේට් එකේ විස්තරයි ටික.

    අබවුට් ෆෝන් ගියාම පෙන්නන්නේ ෆෝන් එකේ දාලා තියන ඕ එස් එකේ විස්තර.

    :yes::yes::yes: upulpdn rep7+ thanks:yes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඉන්ටර්නල් මෙමරි එක තමා 8 ගිගාබයිට්.
    එක්ස්ටර්නල් මෙමරි කාඩ් ගහන්න පුලුවන් 128 ගිගාබයිට් වෙනකම්.
    ඕක හොදටම ඇති.

    Thanks machan.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    location eka ganna data one na. gps thamai one. එත් මන්නම් හිතන්නේ නැ samsung sony වගේ ඒවා පාවිච්චි කරන උන් gps on කරන් ඉන්නවා ඇති කියලා. :rofl::rofl: බැටරි බහිනවා නේ. sms වලින් ගන්න පුළුවන් එකක් දැනුවත්ව නා

    ඔය සේරම කරගන්න පුලුවන් වින්ඩෝස් සයිට් එකෙන්.
    මැසේජ් එකකින්ම ගන්න ඕන නෑ නේ බන් නැති උනාම.මැප් එකෙන් බලාගත්තාම අව්ලක් නෑ නේ.

    site eken wada karanna puluwan data on nan witarai.ring karannath data on wenna one.
    data off nan site eken kisi wadak na :oo:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන්ම Windows Phone ගන්න එපා, Windows 10 ආවම ගන්න, Windows 8.1 Mobile version එක හරි නෑ. settings එහෙම විකාරයක්.
     
    Status
    Not open for further replies.