- ඕනම OS එකකට හොරාට රිංගන්න -
අද උස්සන් ආවා පොඩි වැඩ කෑල්ලක් මේකේන් උඹලට වින්ඩෝස් වලට දාල තියන පාස්වර්ඩ් එක
අයි නොකර ඒ කියන්නේ අනිත් සොෆ්ට්වෙයා වලින් නම් කරන්නෑඅන් ඒක කඩලා රිංගන එකනේ
මේකෙන් එහෙම වෙන්නෑ ඒ තියන පාස්වර්ඩ් එක තිය්නකොටම ඇතුලට රිංගුවෑකී....
හරිම සුළු දේවල් ටිකක් තමා කරන්න තියෙන්නේ
මේක ක්රම දෙකකට ඒකියන්නේ පෙන් එකකට හරි සීඩී එකකට වගේ දාගෙන වැඩේ කරන්න
පුලුවන්...
මුලින්ම කියන්නම් සීඩී එකකට දැම්මොත් කරන් විදිය
KON BOOT v2.0 CD කියල folder එකේ තියන KON BOOT v2.0.iso File එක CD එහෙකට burn කරන්නයි තියෙන්නේ.
පෙන් එකකට දානකොට මෙහෙමයි මුලින් කියන්නම් පෙන් එකේ තියන ඩෙටා ඔක්කොම සේව් කරන් හිස් පෙන් එකක් තමා වැඩේට ඕනි
Konboot 2 Usb කියන folder එකට යන්න. එකේ තියන පල්ලෙහා රූපේ පෙන්නන විදිහට
USB_INSTALL කියන vbs file ඩබල් click කරලාදන්නකෝ.ඇතුලේ තියන අනිත් ෆයිල්
මකන්න නම් එපා ඔන්න....අහ් වැඒ අහවර උනාම වින්ඩෝ එක ක්ලෝස් කරන්න
ඒ වැඩේ නම් එච්චරයි
දැන් රිංගන්න ඕනි මැශිමට හරි ලැපට හරි පෙන් එක හෝ සී ඩී එක දාල බූට් කරන්න තමා
තියෙන්නේ ඒට පස්සේ පාස්වර්ඩ් එක ඉල්ලන තැනදි එන්ටර් කී එක ගහන්න දැන් බබා වගේ ඔයා
ඇතුලේ......
මෙතනින් බාගත කරගන්න
http://gdurl.com/UNkz/download
දැක්කනේ වැඩේ.....
අනිත් අයටත් මේ ගැන දැන ගන්න බම්ප් පාරක් වත් දාන් යන්න