EK 1980s Club (1980-1989)

TDW

Well-known member
  • Sep 9, 2007
    1,371
    60
    48
    no where....
    born_in_1984_postcard-rac0dd13ca87f4ecd823f82fc67d32492_vgbaq_8byvr_324.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    මටත් පරණ එක ලස්සනයි බං
    ඒකෙ මොණරගෙ හොඳ ගාම්භීර ගතියක් තියනවා
    මේ අලුත් එකේ මොනර ගුටිකාල අමාරුවෙන් ඉගිලෙන්න හදන එකෙක් වගේ

    සිරාවටම බං පරණ මොනර අමුතු ලුක් එකක් තියෙනවා. ස්පෙෂලි එයාර් ලයින් එකට මැච් වෙනවත් එක්ක. දැන් එකා දෙකට තුනට නැවිල ඉගිලෙන්න දගලන එකෙක්

    මොකෝ බං සිරි ලන්කන් කියල දැම්මේ. එතකොට සිරි ලාංකිකයා නේ
    එයා ලංකා තිබ්බ නම් හොඳයි. ගැලපෙන්නේ ඒ නම

    අනේමන්ද අපේ පණ්ඩිත හරක් නෙව දැන් ඉන්නේ