මතක් වෙනකොටත් සතුටුයි බංනියමයිනේ.. මම ඉස්සර රේසර් රෝද වලින් කරත්ත හදලා පොඩි පල්ලමක ඒක තියලා ඒක උඩ නැගලා ඉන්නවා. ඒකෙන් හොදට පහලට යන්න පුලුවන් වෙන අවස්ථාවලට වැඩිය වැටෙන අවස්ථා වැඩී. මම හිතන්නේ ගොඩක් අය මේ වැඩෙත් කරලා ඇති.
මතක් වෙනකොටත් සතුටුයි බංනියමයිනේ.. මම ඉස්සර රේසර් රෝද වලින් කරත්ත හදලා පොඩි පල්ලමක ඒක තියලා ඒක උඩ නැගලා ඉන්නවා. ඒකෙන් හොදට පහලට යන්න පුලුවන් වෙන අවස්ථාවලට වැඩිය වැටෙන අවස්ථා වැඩී. මම හිතන්නේ ගොඩක් අය මේ වැඩෙත් කරලා ඇති.
මතක් වෙනකොටත් සතුටුයි බං
ඒකාලේ කිරිදත් කැඩෙන්නේ ඔය සීන් නිසා තමයිහී හී...තව එකතු කරන්නම් එකක් දෙකක්...ඒ කාලේ වෙසක් කූඩු වලට බල්බ් දැම්මේ නෑ... අපි ඉටිපන්දම් ගහලා පත්තු කරේ... බකට් වල ඉටිපන්දම් ගහලා වත්ත වටේ එල්ලුවා...
බට තුවක්කුව හදන් වෙඩි තිබ්බා..
කැටපෝල අරන් සෙල්ලම් ක්රා.
අපේ තිබ්බ ලොකුම ආසාව චොපර් බයිසිකලයක් ගන්න එක... (මට නම් ඒක කවදාවත් ඉශ්ට කරගන්න බැරි වුනා)
ගොඩක් ටී.වී. තිබුනෙ කලු සුදු ඒවා... ඒ වුනාට බලන්න තිබ්බ දේවල් නම් නියමයි...
ටී.වී. පටන් ගන්නේ හවස... උදේට මුකුත් නෑ..
මුවන් පැලැස්ස හැමදාම රේඩියෝ එකේ ඇහුවා...
අම්බිගා ගීතයෙන් ගීතය ඒ කාලේ මාර හිට් වෙලා තිබුනේ...
උදේ පාන්දර රේඩියෝ එකේ ඇහෙන්නේ මව් ගුන ගීත, දේශාභිමානී ගීත...
අකුරට යන්නට කම්මැලි හිතිලා..
මුනි සිරිපා සිඹිමින්නේ...
බානින් බැඳ...
මේ සිංහල අපගෙ රටයි..
සසර වසන තුරු...
සමනල මුදුනේ....
සෙල්ලම් තුවක්කු වලින් යුද්ධ කරා.. ඒ කාලේ COD තිබුනේ නැහැනේ...
ඉස්සෙල්ලම වැඩ කරේ ඩොස් කම්පියුටර් එක්ක... මුලින්ම ගැහුවේ doom... dos වලට ඉඳන් cd doom ගහලා ආපහු doom.exe ගහලා තමයි ගේම් එක පටන් ගත්තෙ...
windows 3.1 ආවහම මැජික් වගේ වුනා...
windows 95 මුලින්ම ඉන්ස්ටෝල් කරේ 486 pc එකක... floppy diskette 26 කින්...පස්සෙ තමයි CD එකක් හම්බවුනෙ...
ඒ කාලේ පෙන්ටියම් කම්පිටුරයක් යාලුවෙක් ගෙනවා කිව්වහම කට්ටිය පෝලිමේ ගියා ඒක බලන්න.. MMX එහෙම ආවේ ඒ කාලේ... CD Writer එකක තියෙනවා කියන්න ඌ පාර පොරක්... P2, 433MHz/64MB ram/6.4HDD pc phillips 14" මොනිටරේ එක්ක රුපියල් 75,000 යි....
මොබයිල් ෆෝන් තිබුනෙ නෑ... ලොකු ලොක්කො සෙල්ටෙල් තියන් හිටියා... මොබිටෙල් එක ඒ කාලේ තිබුනේ CallLink කියලා... ඒවගෙ දුන්න් ලොකු මෝටරොල්ල ෆෝන් එකක්... 99 දි ආවා හච් රන් කතා කියලා එකක්.. ඔන්න ඕකට ඒ කාලේ දුන්න පත ෆෝන් එකක්... ඒක තියෙන එකා මාර පොරක්...
තව දේවල් නම් ගොඩයි.... සුන්දරම කාලයක්...
පට්ට බං.හී හී...තව එකතු කරන්නම් එකක් දෙකක්...
ඉස්සර වෙසක් කාලෙට රෑට ගෙවල් වල එල්ලලා තියන බකට් හොරෙන් අරන් ගිහින් ගමට එන පාර දිගේ එල්ලනව බං...වීදි ලාම්පු....පට්ට බං.
ආය හොරා පොලිස් කරද්දි කොහේ හරි කැලේක හැංගිලා ඉඳලා සෙල්ලම ඉවර වෙලා අනිත් එවුන් ගිහිල්ලත් පැය දෙක තුනක් ඉඳලා තනියම ගෙදර ගිහින් තියනවා බං
මටත් පරණ එක ලස්සනයි බංඉස්සර අපේ එටේ ගුවන්සේවය 'එයාලංකා' නේ පස්සෙ එකේ නම ශ්රී ලංකන් එයා කියල වෙනස් කරා මතකයි නේද. මේ තියෙන්නෙ ඒ වෙනසේ ෆොටෝ දෙකක්. මොකක්ද හොද. මට නම් පරණ විදිය හොදයිවගේ.
![]()
![]()
ඔව් බං...එක්කො අපි හැංගිලා ඉඳලා එලියට එනනොට උන් ආය වෙන සෙල්ලමක් පටන් අරන්.සමහර වෙලාවට පොලීසිය වෙලා හිටපු එවුන් අපි දැක්කම දුවනවා....බැලින්නං උන් අල්ලන සෙල්ලම පටන් අරන්අඩේ හොරා පොලිස් කරලා උඹටත් ඒ සීන් එක වෙලා තියනවද. මටත් අනන්තවත් වෙලා තියනවා. ඉස්කෝලෙදී වෙලාවකට ඉන්ටවල් එක ඉවර වෙලා ඊලග පීරියඩ් එකේ ටික වෙලාවක් යනකනලුත් හැන්ගිලා.



මටත් පරණ එක ලස්සනයි බං
ඒකෙ මොණරගෙ හොඳ ගාම්භීර ගතියක් තියනවා
මේ අලුත් එකේ මොනර ගුටිකාල අමාරුවෙන් ඉගිලෙන්න හදන එකෙක් වගේ
ඔව් බං...එක්කො අපි හැංගිලා ඉඳලා එලියට එනනොට උන් ආය වෙන සෙල්ලමක් පටන් අරන්.සමහර වෙලාවට පොලීසිය වෙලා හිටපු එවුන් අපි දැක්කම දුවනවා....බැලින්නං උන් අල්ලන සෙල්ලම පටන් අරන්
![]()
අඩේ එල බං ඒකාලේ 
ඔව් ඒ දවස්වල කොල්ලො ස්ටිකර් අලව අලව ලියුම් ලියනවා. සුවද පෑන් වලින්.![]()

පැටියා;17962789 said:අඩෙහ් දැං සුවඳ පෑන් නෑ නේ බං?![]()