EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙන්නා කාමර දෙකක නිදාගත්තානම් මොකද......? උඹට හිතේ හැටියට ෆෑන් එක දාගෙන නිදාගන්න පුළුවන්....... :P

    :oo: එහෙම කොහෙද යකෝ...... :angry: අනික අද නෑනත් එනවා..... :P එක්කන් එන්න සෙට් උනේ මට..... :baffled: :P ;)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :oo: ඔයා අහලා තියෙනවාද බයික් එකේ කික් එකේ බේබි ක්‍රීම් ගාන එකෙක්..... හෙල්මට් එකේ බේබි ක්‍රීම් ගාන එකෙක්..... බේබි ක්‍රීම් වලින් දහසකුත් එකක් වැඩ ගන්න එකෙක්....?? ඒ නම් ඉතින් කුක්කු චානක තමා..... :yes:

    නෑ.........:rolleyes::rolleyes::rolleyes: ඇහුවාමයි
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලොකු වෙනසක් නෑ අෆ්ෆා

    හපොයි ඌ මේකෙත් ලිඳට



    මටත් ඔහොම වෙනවා බන්.කෙලින්ම අහන්නේ මොකද යකෝ තනියෙන් හිනාවෙන්නේ කියලා.සමහර කස්ටමස්ලත් දැන් ඒකම අහනවා.:rofl::rofl:

    අයියේ කකුල කොහොමෙයි???
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දෙන්නා කාමර දෙකක නිදාගත්තානම් මොකද......? උඹට හිතේ හැටියට ෆෑන් එක දාගෙන නිදාගන්න පුළුවන්....... :P

    ඔන්න කරනවනන් වැඩ..:rofl::rofl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ස්තුතියි මචෝ....... 3.30 ට බං........ හාෆ් ඩේ දාලා ගෙදර ගිහින් ලැස්ති වෙලා යනවා...... බය මේ වැස්ස බං.......

    Ayyatath interveewda? :D suba pathum ayye :D math ude gihin awe interveew :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: ඈයි අවුල්ද නැන්දේ.....?? :P
    :baffled::baffled:
    මටත් ඔහොම වෙනවා බන්.කෙලින්ම අහන්නේ මොකද යකෝ තනියෙන් හිනාවෙන්නේ කියලා.සමහර කස්ටමස්ලත් දැන් ඒකම අහනවා.:rofl::rofl:
    :rofl::rofl:
    :dull: නැන්දලාගේ ගෙදර හොදට වාතාශ්‍රය නෑ වගේ..... :baffled:

    වාතාශ්‍රය තිබ්බට ඉතින් ජනේල් දොරවල් ඇරන් නිදාගන්න පුලුවනැයි...අනික මෙහේ ගස්කොලන් වැඩිය නෑනේ..හතර වටේම බිල්ඩින්ග්...
     
    Status
    Not open for further replies.