@තරින්ද
මචන් පුස්තකාලෙකට කියවන පොත් හොයනවා, උබට කන්ටෑක් තියෙනවනම්
http://elakiri.com/forum/showthread.php?t=1664008
මචන් පුස්තකාලෙකට කියවන පොත් හොයනවා, උබට කන්ටෑක් තියෙනවනම්
http://elakiri.com/forum/showthread.php?t=1664008
දෙන්නා කාමර දෙකක නිදාගත්තානම් මොකද......? උඹට හිතේ හැටියට ෆෑන් එක දාගෙන නිදාගන්න පුළුවන්.......![]()
එහෙම කොහෙද යකෝ......
අනික අද නෑනත් එනවා.....
එක්කන් එන්න සෙට් උනේ මට.....

ඔයා අහලා තියෙනවාද බයික් එකේ කික් එකේ බේබි ක්රීම් ගාන එකෙක්..... හෙල්මට් එකේ බේබි ක්රීම් ගාන එකෙක්..... බේබි ක්රීම් වලින් දහසකුත් එකක් වැඩ ගන්න එකෙක්....?? ඒ නම් ඉතින් කුක්කු චානක තමා.....
![]()

ඇහුවාමයිai akke man dunne no. Eka ??
![]()

ලොකු වෙනසක් නෑ අෆ්ෆා
හපොයි ඌ මේකෙත් ලිඳට
මටත් ඔහොම වෙනවා බන්.කෙලින්ම අහන්නේ මොකද යකෝ තනියෙන් හිනාවෙන්නේ කියලා.සමහර කස්ටමස්ලත් දැන් ඒකම අහනවා.![]()
ලොකු වෙනසක් නෑ අෆ්ෆා
දෙන්නා කාමර දෙකක නිදාගත්තානම් මොකද......? උඹට හිතේ හැටියට ෆෑන් එක දාගෙන නිදාගන්න පුළුවන්.......![]()

Intervieeda chamalisuba pathum magen oka sarthaka wenna kiyala
![]()

ආ ට්විස්ටඩ් පුටේ.....!!
![]()
as usual එහෙම කොහෙද යකෝ......
අනික අද නෑනත් එනවා.....
එක්කන් එන්න සෙට් උනේ මට.....
![]()
![]()
![]()

ස්තුතියි මචෝ....... 3.30 ට බං........ හාෆ් ඩේ දාලා ගෙදර ගිහින් ලැස්ති වෙලා යනවා...... බය මේ වැස්ස බං.......
suba pathum ayye
math ude gihin awe interveew 
ඈයි අවුල්ද නැන්දේ.....??
![]()

මටත් ඔහොම වෙනවා බන්.කෙලින්ම අහන්නේ මොකද යකෝ තනියෙන් හිනාවෙන්නේ කියලා.සමහර කස්ටමස්ලත් දැන් ඒකම අහනවා.![]()

නැන්දලාගේ ගෙදර හොදට වාතාශ්රය නෑ වගේ.....
![]()
ඔන්න කරනවනන් වැඩ..![]()
ඉස්තුතියි අක්කේ.......![]()