meka married club hinda ona kunuharupayak kianna admin lokka awasara deela thiyenne. helu seen ithin married ayata arumayak ya![]()

බොරු කියන්න එපා යක්ෂයා
බොරු කියන්න එපා යක්ෂයා
![]()
deyoo boru kivvath yakku boru kianne nah nande

වයර් මාමේ ඔයා ඉන්ගිරිසියෙන්ම වනන්න....සිංහලෙන් වනද්දී දේවල් තේරෙන් නැහැ...බලන් ගියාම මට ඔයා එක්ක තව දුරටත් චැට් කරන්න බැරි හැඩක් තියෙන්නේ...![]()

heluwen indagena kaduwa wanana kota kohomada,
danthabuja thamai![]()
I get the same feeling, better stick to english![]()

මම ලංකාවේ සෑහෙන්න තැන් වල සංචාරය කරලා ඇති. දැණුම් තේරුම් තියෙන කාලේ රට වටේ ඇවිදින්න පටන් ගත්ත දවසේ ඉඳන් සංචාරකයෙක් විදියට මට ඉෂ්ඨ කරගන්න ආසාවන් තුනක් තිබුනා. පළවෙනි සහ ලේසිම එක "උදය දේවි" කෝච්චියේ මඩකලපු යන එක. 2012 අවුරුද්දේ ඒක හිතේ හැටියට කරගත්තා. ඉතුරු දෙක සෑහෙන කාලෙක ඉඳන් හිතේ කැකෑරෙමින් තිබුනා ලේසි පහසුවෙන් ලඟාවෙන්න පුළුවන් තැන් දෙකක් නෙමෙයි නිසා. එකක් කුඩාරාවණා,මහාරාවණා ප්රදීපාගාර දෙක උඩට නගින්න. අනිත් එක ලංකාවට අයිති දූපත් සමූහයෙන් අවසාන දූපත වෙන "කච්චතිව්" හෙවත් "කච්චදුව" වෙත සංචාරය කරන එක.
So finally "Kachchatheevu"....
I'm coming to see you.
මම යනවා කොටලුවනේ... ආයේ එන්නෙ අඟහරුවාදා.... එතකං...
ජය වේවා!!!!

කස්ටිය නැහැ ට්විස්ටඩ් වයර් ඒක නම් හිටියා කැරකි කැරකි...සංජී අයිය ගියා...මා පමණිko ada kattiya?

ඒක තෙරුන් නැද්ද...?? මන් ඒක ඉංගිසියෙන් කියන්න දන්නේ නැහැ...

මම ලංකාවේ සෑහෙන්න තැන් වල සංචාරය කරලා ඇති. දැණුම් තේරුම් තියෙන කාලේ රට වටේ ඇවිදින්න පටන් ගත්ත දවසේ ඉඳන් සංචාරකයෙක් විදියට මට ඉෂ්ඨ කරගන්න ආසාවන් තුනක් තිබුනා. පළවෙනි සහ ලේසිම එක "උදය දේවි" කෝච්චියේ මඩකලපු යන එක. 2012 අවුරුද්දේ ඒක හිතේ හැටියට කරගත්තා. ඉතුරු දෙක සෑහෙන කාලෙක ඉඳන් හිතේ කැකෑරෙමින් තිබුනා ලේසි පහසුවෙන් ලඟාවෙන්න පුළුවන් තැන් දෙකක් නෙමෙයි නිසා. එකක් කුඩාරාවණා,මහාරාවණා ප්රදීපාගාර දෙක උඩට නගින්න. අනිත් එක ලංකාවට අයිති දූපත් සමූහයෙන් අවසාන දූපත වෙන "කච්චතිව්" හෙවත් "කච්චදුව" වෙත සංචාරය කරන එක.
So finally "Kachchatheevu"....
I'm coming to see you.
මම යනවා කොටලුවනේ... ආයේ එන්නෙ අඟහරුවාදා.... එතකං...
ජය වේවා!!!!

මාමේ කන්න මොකුත් අරන් පරිස්සමින් ගිහින් එන්න.............![]()