Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,892
    1,939
    113
    උඔල ලග DSLR Camera සහ ලෙනස් තියෙන අය දාපන් බලන්න.. මගේ නම්,

    කැමරාව
    Nikon D750

    ලෙනස් ටික
    Sigma 50-500mm,
    Sigma 105mm f/2.8,
    Nikon 50mm f/1.8
    Nikon 28-85mm f/3.5
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඔල ලග DSLR Camera සහ ලෙනස් තියෙන අය දාපන් බලන්න.. මගේ නම්,

    කැමරාව
    Nikon D750

    ලෙනස් ටික
    Sigma 50-500mm,
    Sigma 105mm f/2.8,
    Nikon 50mm f/1.8
    Nikon 28-85mm f/3.5

    මම කැලෑ වදින්න යන්න ඉන්නවා දවසක.. මට උඹේ Sigma 50-500m එක දෙනවද ටික දවසකට.. :baffled:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අපිට ඉතින් dslr නෑ බන්.Nikon D750 කියක් වගේ වෙනවද බන්?

    ඔය දාල තියන ලෙන්ස් මොන වගේ වැඩ වලටද බන් ගැන්නේනේ?