EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොමද අයියේ...මට කවුරුත් නැතිව හිටියේ කතා කරන්න...:cool::cool: අර wire ඒක කියන ඒවා තේරෙන් නැහැ.:lol::lol:.අර බඩා මාමා මට නොන්ඩි කරනවා...:dull: හරි අසරණ වෙලා උන්නේ

    :shocked: මම එහෙම ඔයාට නෝන්ඩි කරනවද නගා....?? :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලපං දැන් මේ යූසර් නේම් එක මාරු කර ගන්න බෑනේ මචං :( අපරාදෙ මම මේ ටොම් කියන එක දාගෙන ආවේ

    :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බලපං දැන් මේ යූසර් නේම් එක මාරු කර ගන්න බෑනේ මචං :( අපරාදෙ මම මේ ටොම් කියන එක දාගෙන ආවේ

    Kiyala wadak na..matath mage user name eka change karaganna thiye nan...:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ඔයා මොකද වෙනස්කම් කරන්නේ.....??:eek::eek:
    සුදු අයියේ මට බෝර්ඩ් එකක් හොයලා..අලුත් හෝ පරණ ..ඕන එකක්:cool:

    :cool: හරි හරි ප්‍රොසෙසර් එකේ / රැම් එකේ විස්තර එවන්න.... අළුත් එකක්ම දාමු..... :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕ.... උඹ ආවද.:cool:
    මොකද වෙන්නේ.....

    අප්පා....මෙයාගෙ තියෙන ලොකුකම..මම වී එම් එකක් එවලත් රිප්ලයි කලෙ නැහැනේ...තරහයි මම...:frown:
     
    Status
    Not open for further replies.