මේ රෙද්ද ......

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,165
    4,072
    113
    invoke db "Injected Memory"
    10647235_446858482129723_8776071273338115344_n.jpg

     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1. සුදු කියලා හිතන්න පුළුවන්. එත් ගොඩක් ලා නිල් පාටක් කියලා කියන්නත් පුළුවන්.
    2. අඳුරු කහ පාටක්. ගොඩක් ලා දුඹුරු පාටක් කියලා හිතන්නත් පුළුවන්.

    මට පේන්නේ ඔහොම! :sorry:
     
    Last edited:

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Brown(as in mud) and nikan school uniform ekatata wadipura nil watuna wage. But hiw come this is a Gay test? Ara page eke ehema ekak kiyala nane
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    1. සුදු කියලා හිතන්න පුළුවන්. එත් ගොඩක් ලා නිල් පාටක් කියලා කියන්නත් පුළුවන්.
    2. අඳුරු කහ පාටක්. ටිකක් ගොඩක් ලා දුඹුරු පාටක් කියලා හිතන්නත් පුළුවන්.

    මට පේන්නේ ඔහොම! :sorry:

    උබ ලාවට ගේ.. කේ සොන්නය නම් හොදටම ගේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,171
    113
    මේක gay test එක කියමුකෝ එතකොට ත්‍රෙඩ් දාගෙන ගෑනුන්ගේ රෙදිවල පාටවල් හොයන එකා මොකාද?:eek:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,165
    4,072
    113
    invoke db "Injected Memory"
    උබ ලාවට ගේ.. කේ සොන්නය නම් හොදටම ගේ

    උබ ඉතින් ගේ නෙමෙයි නිවාස සංකීර්නයක් නෙ :D අහල පහල ගෙවල් වල පොඩි කොලු පැටව්න්ට සීනිබෝල දෙන්න ගිහින් ගුටි කාල හොස්පිටල් හිටපු සීන් එක දැන් හැමෝම දන්නවා සහො, , , :lol::lol:

     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    white and gold. හැබැයි ලාවට නිල් පාට ගතියකුයි දුබුරු පාට ගතියකුයි තියෙනවා.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සුදුම නෙවෙයි ටිකක් නිල් වගේ පේන්නේ, යටම බලන්න, යට හරියේ ටිකක් නිල වගේ තියෙන්නේ. මේ නිල හරියට, ඉස්සර ඇදුම් වලට නිල් දාලා හෝදලා වේලෙන්න තිබ්බම එන නිල වගේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලා නිල් පාට වගේ.. ස්කූල් යුනිෆෝම් එකට නිල් වැඩි උනාම එන පාට තියෙන්නෙ..:lol: අර අනිත් පාට නම් හිතාගන්න බැහැ.. රත්තරං පාටක්ද දුඹුරු පාටක්ද කියලා..:(

    මට වර්ණ අන්ධතාවය තියෙනවා බං..:yes: බෙහෙත් ගන්න ගියාම කිව්වා හොඳ කරන්න බෑ කියල ඒක..:(