මේ රෙද්ද ......

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ලා නිල් පාට වගේ.. ස්කූල් යුනිෆෝම් එකට නිල් වැඩි උනාම එන පාට තියෙන්නෙ..:lol: අර අනිත් පාට නම් හිතාගන්න බැහැ.. රත්තරං පාටක්ද දුඹුරු පාටක්ද කියලා..:(

මට වර්ණ අන්ධතාවය තියෙනවා බං..:yes: බෙහෙත් ගන්න ගියාම කිව්වා හොඳ කරන්න බෑ කියල ඒක..:(

:(
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබ ඉතින් ගේ නෙමෙයි නිවාස සංකීර්නයක් නෙ :D අහල පහල ගෙවල් වල පොඩි කොලු පැටව්න්ට සීනිබෝල දෙන්න ගිහින් ගුටි කාල හොස්පිටල් හිටපු සීන් එක දැන් හැමෝම දන්නවා සහො, , , :lol::lol:

    මොකද්ද ඒ ගේ සින් ඒක? :oo:

    • Like
    Reactions: K_ZONE

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    යකෝ මේ රෙද්ද මට නිල් පාටයි කළු පාටයි පෙන්නේ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    GAY Test එකෙන් උබ පාස් බං :D සදහටම උබ GAY :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:

    ලා දුබුරු පාටයි ලා දම් පාටයි නෙ වේසියෙ :O

    fuck-that-bitch-yao-pff.png

    White and Gold තමයි මට නම්, පට්ට සීන් එක :D

    Den uba scientists da :rofl:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    උබ ඉතින් ගේ නෙමෙයි නිවාස සංකීර්නයක් නෙ :D අහල පහල ගෙවල් වල පොඩි කොලු පැටව්න්ට සීනිබෝල දෙන්න ගිහින් ගුටි කාල හොස්පිටල් හිටපු සීන් එක දැන් හැමෝම දන්නවා සහො, , , :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලා නිලක් පෙනේ දුඹුරු වර්ණයක් පෙනේ :nerd:
     
    satanic

    Junior member
  • Feb 26, 2015
    41
    5
    8
    Hell
    මටනම් පේන්නේ white and gold:shocked::shocked: මම මේක අම්මටයි නංගිටත් පෙන්නුවා ඒගොල්ලන්ට පෙන්නේ black and blue ලු මොන හුට්ටක් ද බන් මේ මගේ ඇස් වල අවුලක් ද?:(:(
     
    satanic

    Junior member
  • Feb 26, 2015
    41
    5
    8
    Hell
    උබ ඉතින් ගේ නෙමෙයි නිවාස සංකීර්නයක් නෙ :D අහල පහල ගෙවල් වල පොඩි කොලු පැටව්න්ට සීනිබෝල දෙන්න ගිහින් ගුටි කාල හොස්පිටල් හිටපු සීන් එක දැන් හැමෝම දන්නවා සහො, , , :lol::lol:

    :rofl::rofl::rofl: