homosexual

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    homosexual tv shows

    මොකද බන් මේ දැන් යන tv shows වල homosexual සීන් දාන්නේ.. the originals එකේ gay සීන්, the 100 එකේ lesbian.. lost girl කතා කරලා වැඩක් නැහැ. :dull::dull:
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම දකින විදිහට ඔය ටීවී ෂෝ හදන බුවාලා අපිට නොදනිම අපේ මනස වෙනස් කරනව. ඔහොම කරන්නේ LGBT කොටස් වල සම්බන්ධතා නිසා වෙන්න පුළුවන්.

    මට the 100 episodes කීපයක් ඉඳලම හිතුන ඔහොම වේවි කියල
    Person of interest එකත් එහෙමයි.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මම දකින විදිහට ඔය ටීවී ෂෝ හදන බුවාලා අපිට නොදනිම අපේ මනස වෙනස් කරනව. ඔහොම කරන්නේ LGBT කොටස් වල සම්බන්ධතා නිසා වෙන්න පුළුවන්.

    මට the 100 episodes කීපයක් ඉඳලම හිතුන ඔහොම වේවි කියල
    Person of interest එකත් එහෙමයි.

    :yes: ඔව් මටත් ඕක හිතුන lexa කලින් gf කෙනෙක් ගැන කිව්වා වෙලාවෙ..
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ea tola dapu seen eka patta sexy neda

    :yes: ඒත් පොතේ විදිහටනම් wood clan commander (lexa) මැරෙනව mount weather battle එකේදී. her spirit choose clarke as a new commander. tv show එකේනම් ඉතින් කතාව වෙනස් කරලා ඇති.
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    arrow එකෙත් sara අර කව්ද කෙල්ලෙක් එක්ක කිස් කරන්නේ. දැන් අලුත්ම trend එක gay lesbian. මොකද කෙල්ලෙක් කොල්ලෙක් kiss කලාට දැන් උන්ට ඒකෙ ආතල් එකක් නැතුව ඇති. ඉස්සරහට හෙළුවෙන් රඟපායි. :rofl:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    arrow එකෙත් sara අර කව්ද කෙල්ලෙක් එක්ක කිස් කරන්නේ. දැන් අලුත්ම trend එක gay lesbian. මොකද කෙල්ලෙක් කොල්ලෙක් kiss කලාට දැන් උන්ට ඒකෙ ආතල් එකක් නැතුව ඇති. ඉස්සරහට හෙළුවෙන් රඟපායි. :rofl:

    ඒකෙත් ඇත්තක් තියනව බන් බලනකොට.. :rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    :yes: ඒත් පොතේ විදිහටනම් wood clan commander (lexa) මැරෙනව mount weather battle එකේදී. her spirit choose clarke as a new commander. tv show එකේනම් ඉතින් කතාව වෙනස් කරලා ඇති.

    ekat ehemada

    ea unata patta kali deka tola uranakota kohomada sapa....:love::love:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඒකෙත් ඇත්තක් තියනව බන් බලනකොට.. :rofl:

    ඔව් දැන් හෙළුවෙන් රඟපාන ඒවා/අරින ඒවා දැනටමත් තියෙනවනේ. Game of thrones/Spartacus/Banshee/ වගේ ඒවා :rolleyes:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඔව් දැන් හෙළුවෙන් රඟපාන ඒවා/අරින ඒවා දැනටමත් තියෙනවනේ. Game of thrones/Spartacus/Banshee/ වගේ ඒවා :rolleyes:

    ඔය තුනම මම බලල නැහැ බන්, ඒවත් එහෙමද?