homosexual

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    LesBian gaanu dennek saha family ekak gena tiakak amuthu kathawak bn . Lassana kello dennek innwa ekai balanne :)

    stories සෙට් වෙන්නෙ නැහැ බන්, action, scifi නැත්නම් ඔය මොකෙක් හරි හොලමනක් බූතයෙක් ඉන්න ඒවා තමා බලන්නෙ
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    arrow එකෙත් sara අර කව්ද කෙල්ලෙක් එක්ක කිස් කරන්නේ. දැන් අලුත්ම trend එක gay lesbian. මොකද කෙල්ලෙක් කොල්ලෙක් kiss කලාට දැන් උන්ට ඒකෙ ආතල් එකක් නැතුව ඇති. ඉස්සරහට හෙළුවෙන් රඟපායි. :rofl:

    :yes::yes: balana balana hama magulama homo... 100 eke lexai clarkui kiss karanawa dakala maawa mongal una sinhalau :baffled:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    so the gay community won't feel left out of anything..

    Same thing when black people are taking major roles on screen.

    avoid racism, less problems.

    being black or white is a normal thing but being homo isn't a normal condition, it's a mental disorder. lgbt community wants us to accept their condition instead of curing it. it's a bad trend. it's like accepting the pedophilia.
    http://www.elakiri.com/forum/showthread.php?t=1658304
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කෙල්ලෝ කෙල්ලෝ සීන් නම් තිබුනට කමක් නැහැ:rofl:. ලෝල්ලෝ ලෝල්ලෝ සීන් තමයි අප්පිරිය:no:.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ලෝ කෙල්ලෝ සීන් නම් තිබුනට කමක් නැහැ:rofl:. ලෝල්ලෝ ලෝල්ලෝ සීන් තමයි අප්පිරිය:no:.

    කෙල්ලෝ කෙල්ලෝ සීන් එක trend එකක් වෙලා, කෙල්ලෝ කෙල්ලෝ පස්සේ යන්න ගියොත් උබට ලොල්ලෙක්ව බදින්න වෙන්නේ.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    :yes: ඒත් පොතේ විදිහටනම් wood clan commander (lexa) මැරෙනව mount weather battle එකේදී. her spirit choose clarke as a new commander. tv show එකේනම් ඉතින් කතාව වෙනස් කරලා ඇති.

    අඩෝ උඹ ගාව මේ පොත් සෙට් එක තියනවද? pm එකක් දැම්ම බලපන්
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    100 බලන එක නතර කල

    how to get away with murder episodes දෙකයි බැලුවේ gay seen නිසා එක බලන එකත් නතර කළා

    originals එකත් නතර කරනවා gay seen ඕනවට වඩා ගියොත්.