ජවිපෙ 88-89

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    10906355_1534120326856413_5289473331754037063_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් උඹලා මොකද්ද කරන්නේ? ජවිපෙ රජයක් හදනවා ද? රනිල් ට අගමැති කම අරන් දෙනවා ද?

    අගමැති මොකා උනත් ජවිපෙ බහුතරයක් පාර්ලිමේන්තු යවනවා !
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    දැන් උඹලා මොකද්ද කරන්නේ? ජවිපෙ රජයක් හදනවා ද? රනිල් ට අගමැති කම අරන් දෙනවා ද?
    ජවිපෙ කියල දෙයක් ගැන මම අහලා නැහැ.:no:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    jvp ට කතිරේ ගහලා බලන් ඉන්නවා , තේරුම් කරලා දෙන්න පුළුවන් කට්ටියටාත් කියනව දෙන්න කියල ....
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජවිපෙ කියල දෙයක් ගැන මම අහලා නැහැ.:no:
    ජවිපෙ කියන්නෙ පක්ශයක් මචන් දැන් අවුරුදු 50ක් විතර දේශපාලනේ කරනව මම හිතන්නෙ. මේ ත්‍රෙඩ් එක දාපු මහත්මය මම හිතන්නෙ ඒ පක්ශෙ ඉන්න අයටත් වඩා දේශපාලන අත්දැකීම් තියන කෙනෙක්. එතුමගෙන් ඇහුවනම් කියාවි ජේවීපී එකේ ඔක්කොම විස්තර. :yes::yes:
     
    අනේ නෑ බං ඉතිහාසය පොඩ්ඩක් කියවපං.....මහ දෙයක් නෑ ඔතන
     
    අගමැති මොකා උනත් ජවිපෙ බහුතරයක් පාර්ලිමේන්තු යවනවා !
    :D ලොල් .......

    ජවිපෙ සෑහෙන කොටසක් මේ සැරේ යයි...මමත් හිතනවා ඒක...මම ඒක අනුමතත් කරනවා....හැබැයි ආණ්ඩුවක් හදන්න බෑ ජවිපෙට!
    ඉතින් දැන් රනිල් අගමැති කරන්නද ජවිපෙ හදන්නේ?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනේ නෑ බං ඉතිහාසය පොඩ්ඩක් කියවපං.....මහ දෙයක් නෑ ඔතන
    කියන විදියට මම හිතුවෙ ඔක්කොම දන්නව කියල බන්. අව්ලක් නෑ. ;)විස්තර ඔක්කොම හොයාගත්තෙ ඉතිහාසෙ කියවලැයි ?:D:D:cool:
     
    කියන විදියට මම හිතුවෙ ඔක්කොම දන්නව කියල බන්. අව්ලක් නෑ. ;)විස්තර ඔක්කොම හොයාගත්තෙ ඉතිහාසෙ කියවලැයි ?:D:D:cool:

    ඇයි ජවිපෙ ඉතිහාසය කියනව එක නරකැයි? උඹලාත් නිකම් බයියන් හා ටොයියන් වගේ නේ......තමන්ගේ පක්ෂෙට මුකුත් කියන්න බෑ.....අඬන්න ගන්නවා.........

    ඒක නෙමෙයි දැන් ජවිපෙ කාවද අගමැති කරන්නේ? රනිල් වද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කියන විදියට මම හිතුවෙ ඔක්කොම දන්නව කියල බන්. අව්ලක් නෑ. ;)විස්තර ඔක්කොම හොයාගත්තෙ ඉතිහාසෙ කියවලැයි ?:D:D:cool:

    ඉතිහාසයක් නැති උඹලට මොන රටක්ද බන්? රටට ආදරේ කරන්න ඉතිහාසෙ ඉගෙන ගනින්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මොකක්ද බං ඒ හරුපෙ? :oo:
    මගේ දේශපාලන දැනුම අනුව ජවිපෙ කියල දෙයක් ලංකාවෙ දේශපාලනේ තිබුනෙ නැහැ:no:
     
    මගේ දේශපාලන දැනුම අනුව ජවිපෙ කියල දෙයක් ලංකාවෙ දේශපාලනේ තිබුනෙ නැහැ:no:

    ආහ් ඇත්තද ? පව් බං උඹලා! අඩුම ගා‍නේ මහිනදගේ එවුන් වත් ඔච්චර පහළට යන්නේ නෑ තමන්ගේ පක්ෂේ රකින්න! :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ආහ් ඇත්තද ? පව් බං උඹලා! අඩුම ගා‍නේ මහිනදගේ එවුන් වත් ඔච්චර පහළට යන්නේ නෑ තමන්ගේ පක්ෂේ රකින්න! :rofl:
    කවුද එතකොට මහින්ද කිව්වෙ?:oo:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,671
    113
    මචන් ජෙප්පෙක් කියපන්කො, කාල්මාක්ස් තමන්ගෙ මතයට විරුද්ධ අයට මොකද්ද කරන්න කිව්වෙ කියල.