අනේ මම නම් දන්නෙ නෑ මචන් ඕව. පොඩ්ඩක් ජෙප්පෙක්ගෙන් අහල බලපන්. මට ඕව තේරෙන්නෙ නෑ උඹලට වගේ![]()
උඹ කතා කරපු විදියට හිතුවේ තේරෙනවා වගේ

අනේ මම නම් දන්නෙ නෑ මචන් ඕව. පොඩ්ඩක් ජෙප්පෙක්ගෙන් අහල බලපන්. මට ඕව තේරෙන්නෙ නෑ උඹලට වගේ![]()

නැහැ බන් මගේ දේශපාලන දැනුම අන්තිම සවුත්තුයිඋඹ කතා කරපු විදියට හිතුවේ තේරෙනවා වගේ![]()





නැහැ බන් මගේ දේශපාලන දැනුම අන්තිම සවුත්තුයි
උඹල කොහෙන්ද බන් ඕව ඉගෙනගත්තෙ ?![]()
දැන් උඹලා මොකද්ද කරන්නේ? ජවිපෙ රජයක් හදනවා ද? රනිල් ට අගමැති කම අරන් දෙනවා ද?
ජවිපෙ කියල දෙයක් ගැන මම අහලා නැහැ.දැන් උඹලා මොකද්ද කරන්නේ? ජවිපෙ රජයක් හදනවා ද? රනිල් ට අගමැති කම අරන් දෙනවා ද?

ජවිපෙ කියන්නෙ පක්ශයක් මචන් දැන් අවුරුදු 50ක් විතර දේශපාලනේ කරනව මම හිතන්නෙ. මේ ත්‍රෙඩ් එක දාපු මහත්මය මම හිතන්නෙ ඒ පක්ශෙ ඉන්න අයටත් වඩා දේශපාලන අත්දැකීම් තියන කෙනෙක්. එතුමගෙන් ඇහුවනම් කියාවි ජේවීපී එකේ ඔක්කොම විස්තර.ජවිපෙ කියල දෙයක් ගැන මම අහලා නැහැ.![]()


ජවිපෙ කියන්නෙ පක්ශයක් මචන් දැන් අවුරුදු 50ක් විතර දේශපාලනේ කරනව මම හිතන්නෙ. මේ ත්‍රෙඩ් එක දාපු මහත්මය මම හිතන්නෙ ඒ පක්ශෙ ඉන්න අයටත් වඩා දේශපාලන අත්දැකීම් තියන කෙනෙක්. එතුමගෙන් ඇහුවනම් කියාවි ජේවීපී එකේ ඔක්කොම විස්තර.![]()
අගමැති මොකා උනත් ජවිපෙ බහුතරයක් පාර්ලිමේන්තු යවනවා !
ලොල් .......කියන විදියට මම හිතුවෙ ඔක්කොම දන්නව කියල බන්. අව්ලක් නෑ.අනේ නෑ බං ඉතිහාසය පොඩ්ඩක් කියවපං.....මහ දෙයක් නෑ ඔතන
විස්තර ඔක්කොම හොයාගත්තෙ ඉතිහාසෙ කියවලැයි ?


කියන විදියට මම හිතුවෙ ඔක්කොම දන්නව කියල බන්. අව්ලක් නෑ.විස්තර ඔක්කොම හොයාගත්තෙ ඉතිහාසෙ කියවලැයි ?
![]()
කියන විදියට මම හිතුවෙ ඔක්කොම දන්නව කියල බන්. අව්ලක් නෑ.විස්තර ඔක්කොම හොයාගත්තෙ ඉතිහාසෙ කියවලැයි ?
![]()
මගේ දේශපාලන දැනුම අනුව ජවිපෙ කියල දෙයක් ලංකාවෙ දේශපාලනේ තිබුනෙ නැහැමොකක්ද බං ඒ හරුපෙ?![]()

මගේ දේශපාලන දැනුම අනුව ජවිපෙ කියල දෙයක් ලංකාවෙ දේශපාලනේ තිබුනෙ නැහැ![]()

කවුද එතකොට මහින්ද කිව්වෙ?ආහ් ඇත්තද ? පව් බං උඹලා! අඩුම ගානේ මහිනදගේ එවුන් වත් ඔච්චර පහළට යන්නේ නෑ තමන්ගේ පක්ෂේ රකින්න!![]()

කවුද එතකොට මහින්ද කිව්වෙ?![]()

