EK Married Club-13

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවල්ට කාල මදි වෙලා ගෙන්නගෙනත් කෑවා..බඩ පිරිලා හුස්ම ගන්නත් බෑ :oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දවල්ට කාල මදි වෙලා ගෙන්නගෙනත් කෑවා..බඩ පිරිලා හුස්ම ගන්නත් බෑ :oo:

    :rofl::rofl:ඔයාගේනන් තියෙන පෙරේතකම කවදා නැතිවෙයිද දන්නෑ..:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl:ඔයාගේනන් තියෙන පෙරේතකම කවදා නැතිවෙයිද දන්නෑ..:P

    අනේ මන්ද හලෝ කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නෑනේ මේ ටිකේ මොනවම හරි ආපහු කන්න ඕන පැය බාගයක් යන්න කලින් කන ප්‍රධාන වේලෙන් පස්සේ :baffled: බතුත් කාල ගෙන්නගෙනත් කාල යෝගට් දෙකකුත් කෑවා :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මන්ද හලෝ කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නෑනේ මේ ටිකේ මොනවම හරි ආපහු කන්න ඕන පැය බාගයක් යන්න කලින් කන ප්‍රධාන වේලෙන් පස්සේ :baffled: බතුත් කාල ගෙන්නගෙනත් කාල යෝගට් දෙකකුත් කෑවා :dull:

    :shocked:මෝ.....ක....ක්....:oo:බඩක්ද නැත්තන් බැරල් එකක්ද?:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked:මෝ.....ක....ක්....:oo:බඩක්ද නැත්තන් බැරල් එකක්ද?:P

    බැරල් නැන්දා මට බැරල් කියනවද ? :frown: අනේ මන්ද මට කොච්චර හරි කන්න පුළුවන් මේ දවස් දෙක තුනක ඉඳන්...ඉස්සර එහෙම නෑ :oo:
     
    Status
    Not open for further replies.